@malimawa.npp: "අපි ඈත් වෙලා හිටියට අපේ දරුවන්ට ඈත් වෙන්න දෙන්න හොඳ නැහැ. අපේ පරම්පරාවන් යුද්ධ කරගත්තට අපේ අනාගත පරම්පරාවන්ට යුද්ධ කරගන්න ඉඩ දෙන්නේ නැහැ. උතුර, නැගෙනහිර, දකුණ සියලු දරුවන් එකට එක්වන රාජ්‍යයක් බවට අපි මේ රාජ්‍ය පත් කරනවා." - අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකාවේ ජනාධිපති #NPPSriLanka #ජනාධිපති #lk #jaffna #යාපනය #දෙමළ #tamil #aasakoda #song #edits #edit #actor #crush #parliament #தமிழ் #யாழ் #திசைகாட்டி #fyp #malimawa #pres #ආදරය #Love #rally #colombo #jaffna #south #north #nuwaraeliya #kandy #east #nextlevel #farming #trending #PeoplesPowerSL #npp #akd #singing #dream #හීනය #NPPforSL #srilanka #president #පුනරුදය #කාන්තා #woman #women #npp #buddhism #popular #trending #viral #muslim #cute #VoteForChangeSL #lady #technology #innovation #malimawa #nppyouth #හමුදාව #meeting #thistimewearefornpp #youth #nppyouth #gampaha #anurakumaradissanayaka #Inspiration #sinhala #tamil #english #knowledge #tiktok #sajith #ranil #jaffna #trinco #srilankan #leadership #leader #sajith #ranil #mahinda #rajapaksha #pohottuwa #sjb #vijitha #nalinda #nalin #chathuranga #vrai #lalkantha #eranga #men #island #peace #harmony #independence #victory #compass #මාලිමාව #මේපාරමාලිමාවට #ජනබලවේගය #ශ්‍රීලංකා #ලංකාවේ #දේශය #CMB #කොළඹ_අපි #next #cleanSriLanka #2025 #presidentofsrilanka #rally #hot #viral #boy #rally

malimawa
malimawa
Open In TikTok:
Region: LK
Monday 03 February 2025 07:20:24 GMT
587617
48852
1500
1530

Music

Download

Comments

dewiswired
Dewboy :
මොන බයිල වටේ එවුන් ගැහුවත් වැටෙන්න දෙන්නෙ නම් නැ. ❤️❤️
2025-02-03 10:11:45
979
worldforfood
avi :
I'm from India..... we like this man
2025-02-03 15:57:34
513
p.k4069
Prince 🥰 :
ලොකෙ කිසිම ජනාධිපති කෙනෙකුටවත් මේ තරම් ජනතා ආදරයක් නැතිව ඇති...🥰❤❤🥰
2025-02-03 09:39:48
551
user4813697236205
Dhanushka :
සිංහල,දෙමළ,මුස්ලිම් = ශ්‍රී ලංකා we are sri lanka. 💎👑️💎
2025-02-04 04:36:43
264
sanduni.anjalika15
𝐀 𝐍 𝐉 𝐔 𝟐𝟐♡︎𝟐𝟎 🌙 :
එක දවසක් රටේ ඔක්කොටම💪🏻 මම ආසයි ටැමිල් විදියට ඇදල jaffna යන්න🥺
2025-02-03 12:36:09
240
luckypriya89428
Lucky 디 실바 Skorea :
කවදාවත් වැටෙන්න දෙන්නෙ නෑ මෙතුමාව ආරක්ෂා කරනවාමයි
2025-02-03 12:08:39
327
ashensashmika
𝐀𝐬𝐡𝐞𝐧┃❤️⃟࿐ ⃘⃘ :
ජනපති කියන ගැම්ම නෑනේ බන් 😒
2025-02-04 03:33:00
13
akila.fernando24
akila.fernan :
ඒ ළමයාගේ සිරියාව 😍
2025-02-03 08:03:58
263
chanaka.prasad48
Chanaka Prasad :
උන්ට ආදරේ එකාට පරදින්න උන් ඉඩ දෙන් නෑ.❤️
2025-02-03 09:59:06
292
dollars_picco
Dollar's Picco :
😇 මෙන්න ජනපති වරු
2025-02-03 07:35:27
150
chamidu_he
chamidu :
යාපනේ කෙල්ලොන්ගෙ ලස්සන 💙💙💙
2025-02-03 14:14:34
101
khms.rajapaksha
khms rajapaksha :
මේ සිංදුවෙ එක තැනක කියනවා "ඔබ පොඩ්ඩක් කතා කලත් ආසාව වැඩි වෙනවා සුවඳක් හමනවා "කියලා ඒක හරියටම හරි ඔබතුමාගෙ කතාව ඒ වගේ🥰🥰
2025-02-03 11:23:48
130
sathiya5783
sathiya :
this is historic news. tamil people never treat any president like this
2025-02-03 15:44:41
94
dilruch
dilshan munashinghe :
ලංකාවේ මිනිස්සු ගත්ත හොදම තීරණය respect sri lankans ❤️AKD❤️
2025-02-04 01:10:22
56
.boy1650
දිලා😏 boy... :
🥰🥰🥰🥰හදවතේ ජනාදිපති. හොරැන්ගෙන් රට නිදහස් කරගත්ත නායකයා.අවනිතියෙන් රට බෙරගත්ත නායකයා
2025-02-03 11:36:15
57
hasitha.gunasekara
Hasitha Gunasekara :
උන් රැළ මොන බයිලා ගැහුවත්. අපේ එකා මේක ගොඩ දානවා... එච්චරයි 🫡💙
2025-02-04 02:57:10
63
colombox27
ColomboX27 :
ඌ සාමාන්‍ය මිනිහෙක් බන් ❤❤❤❤❤❤
2025-02-03 12:50:38
66
okithamadumal
okitha madumal :
මම දැකපු මුලු රටටම එක වගේ ආදරය කරන එකම නායකයා.🇱🇰❤️👑️
2025-02-03 12:42:06
78
sandun.gunarathne
Sandun Gunarathne :
ලොක්කට ඒ වගේ දුවක් හිටියා නම් හොඳයි කියලා අනිවාර්යයෙන්ම හිතෙන්න ඇති. ආයිත් දෙකක් නෑ sure 🥰. මටත් හිතෙනවා ඒ වගේ ලස්සන නංඟියෙක් හිටියා නම් කියලා..🥰
2025-02-03 11:48:57
49
ajemeer1
🇱🇰 Aj 🇶🇦 :
AKD අපේ හෙමෝගෙම එකා බං ❤️i love this bond
2025-02-03 10:29:12
41
stj293
tl :
ඒ ට්කනම් හරිම වටිනවා
2025-02-03 10:25:18
26
thilini.kalansooriya
Thilini Kalansooriya :
කෙල්ලගේ සතුට 🥰
2025-02-03 10:01:09
29
a..w..5
a..w..5 :
හදවතේ වීරයා!💗
2025-02-03 08:51:02
31
maheshmaduranga313
Mahesh 🇱🇰🇲🇾🇲🇾 :
ඒ ආදරේ 🥰❤️අපි පැතූ වෙනස ❤️
2025-02-03 09:43:39
35
malinda_15_
🇱🇰🇹🇩 Malinda_15 🇷🇴🇪🇺 :
මේක දිනන්න ඕනම ගේමක්.. ❤️
2025-02-03 14:57:42
18
To see more videos from user @malimawa.npp, please go to the Tikwm homepage.

Other Videos


About