@m.r.thanu01: Part:-208| ආදරේ කරලා බලන්න🥹🥺❤️ #onemilionaudition #viralvideo #foryou #nostalgia #viral #fyp #fypシ゚ #foryoupage #mr_thanu #srilanka #kalutara #quotes #600k #repost

<|𝙼𝚛:-𝚃𝚑𝚊𝚗𝚞 🧠 🎭🧿
<|𝙼𝚛:-𝚃𝚑𝚊𝚗𝚞 🧠 🎭🧿
Open In TikTok:
Region: LK
Tuesday 04 February 2025 13:32:36 GMT
65626
15183
383
363

Music

Download

Comments

_chuti_ishu_
𝗜 𝗭 𝗨 :
ඔවුන්ට නොහැකි වූයේ බාශාව හසුරවා කතා කිරීම පමණි..💔🥺
2025-02-05 10:15:55
160
dilshan_dk3
@Dilshan_dk3 :
ඇත්ත හැබැයි. පවුලේ කෙනෙක් වගේ වෙනවා ඒ වගේම තමයි දුක. මම හදනවා බල්ලෝ 1 , බැල්ලියෝ 2යි. වස්සෙකුයි.වස්සා ගේ ඇතුලට පවාඑනවා.ගෙදර අය වගේ ඉන්නේ. එත් එක බැල්ලියෙක් ඊයේ ඉදන් ආගිය අතක් නෑ.අසනීපෙන් හිටියෙත්. 😭
2025-02-05 16:33:10
27
thenu563
~Thenu ~ :
අනිවාරෙන් මිනිස්සුන්ට වඩා අපිව තේරුම් ගත්තෙ තිරිසන් ආතමයක් ගත්ත සුන්දර මිනිස්සු 😔😭
2025-02-25 09:47:52
0
tharuka.niwmini
T H A_❤️_A R U :
මේ අහනවකෝ චුට්ටක් 😒
2025-02-05 07:49:02
11
rashinikaveesha08
Rooo 💗✨️ :
කවමදාවත් රවට්ටන්නෙ නැති ආදරයක් ඒක 💗🥺
2025-02-05 18:52:15
41
_mr.seon_
< | 𝐒 Ξ 𝐎 𝐍❗💀 :
නැති උනාම වේදනාව 💔🙂
2025-02-04 14:22:07
21
vidu8354
Vidu🫀❤️‍🩹💔🍁 :
අදරේ කරලා මොනා හරි වුනහම වේදනව දරා ගන්න අමරැයි 🥺💖
2025-02-05 02:08:55
17
jithukapasandul1
Jinthuka😋 :
මිනිස්සුන්ට වඩා සත්තු ආදරය කරන්න දන්නවා, කෙලෙගුණ දන්නවා
2025-02-05 13:08:44
22
sachinthadilshan646
sachin2008 :
මිනිස්සුලග තියෙන තිරිසන් ගතිවලට වැඩිය හොඳ යාළුවෙක්....☺️
2025-02-06 14:36:06
5
achini.kumari4
mage manika🐕 & abitha🐈 🫀🥰 :
අනිවාර්යයෙන්ම 🥺❤සතෙකට ආදරය කරලා බලන්න මැරෙනතුරු දාලා යන්නේ නැති ඒකම ආදරය ..එක බත් කටක් දුන්නත් කිසිම දවසක අමතක නොවන ආදරය .....❤❤ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ආදර තියේන්නේ මේයලා ගාව විතරයි ❤🥺
2025-02-05 16:15:59
4
user8680147577568
චුටි කෙල්ල ❤️❤️😌 :
මිනිස්සු කියන්නේ මොනුන්ද බං මුන් එක්ක බලනකොට 😞❤️
2025-02-06 11:08:38
4
vishaldineth6
V I S H A />🐰×🥂🕊️ :
අනේ මගේ කෙනා නැති උනා 😩🥺❤️‍🩹
2025-02-05 16:40:34
2
hasanka678
AKASH <|>🥏 :
මනුස්සයන් අතින්, මනුස්සයන්ටත් එහාගිය මනුස්සකම තියන එකම සතෙක් 🥺🥺
2025-02-06 11:00:32
1
thushan_108
꧁𓊈𒆜`R´_Tɦʊֆɦǟռ𒆜𓊉꧂ :
aniwa ❤️🥰
2025-03-13 13:39:11
1
j_nethmini_k
🦋_Nethu:)🖤✨ :
දැනුත් ආදරේ කරන ගමන්
2025-02-05 11:25:06
1
shaviya999
𝙎𝙝𝙖𝙫𝙞𝙮𝙖999 👑 :
E wgemai nathi Unama Wedanawa 🙂
2025-02-06 21:49:09
1
lahiru_boy_99
La h i r u :
එකනම් ඇත්ත මිනිස්සුන්ට වඩා සත්තුන්ට මනුස්සකම තිනො 👍
2025-02-07 07:21:08
3
heshancriket
HESHAN_X_EDIT_ :
මට පන දුන්නැ බන් 😔💓
2025-02-17 09:20:03
2
shanukalasith192
𝘽𝘼𝘿_𝙗𝙤¥ :
උන් ගාව බොරුව නෑ😫💓
2025-02-05 14:39:11
4
ayodya444
☬🫀Xzzz💔Imesha යා🖤🫀🖇️ :
මිනිස්සුන්ට වඩා කලගුන දන්නවා🥺💔
2025-02-07 15:02:33
3
user2204562862333
Nσƚყ Ⴆσყ... :
ඒ ආදරය හරි පිරිසිදුයි බං...☺️☺️
2025-02-05 15:21:38
3
umasha.sandhamali
*𝘚𝘪𝘵𝘩𝘶 පැංචි* 🥺😔💞🇰🇷 :
ඔව් එයාල හරිම හුරතල් මනුස්සයන්ට වඩා මනුස්සකම් දන්නවා... 🥺❤️
2025-02-05 16:48:41
3
charithnapunsadal
🔥🔥sathsara dineth 🔥🔥 :
මැරිලත් පස්සෙන් එයි 🥺
2025-02-06 09:49:14
2
kasunrashmikakasu
💔 චු💔ටි 💔 පු 💔 තා 💔 :
බල්ලටතියන ගතිගුන අපේ මිනිස්සුන්ට නැනේ 😞😞😞😞😞😞
2025-02-05 17:46:11
2
pamudu581
911rana :
අපේ එක්කෙන ලෙඩ වෙලා🥺🥺😭
2025-02-07 10:22:07
2
To see more videos from user @m.r.thanu01, please go to the Tikwm homepage.

Other Videos


About