@_._mr_nima_._: එක Chat එකක් තියනවා, "හරිම කලාතුරකින් Msg එකක් එන" මන් ආසාවෙන් Reply කරන Chat එකත් ඒක! #whatsappstatus #vibe #viral #trending #srilanka #tiktok #trend #sadquotes #viralvideo #wheneverwherever #sad #capcut #onemillionaudition #foryoupage #motivation #quotes #views #goviral #page #like
𝓜𝓻. 𝓝𝓲𝓶𝓪 🌴
Region: LK
Wednesday 05 February 2025 09:41:26 GMT
Music
Download
Comments
꧁༒ H Mαhєєr Aℓσкα ༒꧂ ~ Aloka :
දැන් ටික දවසක ඉදලා ඒ chat එකේ last seen නෑ 🙂
2025-09-09 02:58:11
36
𝗜𝗦 𝗛 𝗔𝗡 🥷 :
අදින් පස්සෙ ආයි ඒ මැසේජ් එන එකක් නෑ 🙂💔
2026-03-01 16:36:42
2
Rosa_18🏏🫀 :
අදටත් බලාගෙන ඉන්නවා ආයේ ඒ චැට් එකෙන් මැසෙජ් එකක් ඒවි කියලා හැබැයි කවදාවත් එහෙම වෙන්නේ නෑ🙂💔😔
2026-02-02 02:47:12
4
LAHIYAZ 🙂💗 :
අඩෝ මමත් එහෙමයි බන් 🥺❤️
2025-08-27 22:58:01
12
🕸️𝕯𝐸<_ꪜ✨💗 :
මොන වැඩෙ කර කර හිටියත් phone එක ලග තියාගෙන data on එකෙ තියන් ඉන්න එකම හෙතුව🥹
2026-03-30 18:13:54
3
💗💞•°𝓫𝓲𝓷𝓾°•💞💗 :
hm. habai dan ekath na🥺
2026-03-22 06:33:20
2
chathu 🥰 :
මටත් හරිම කලාතුරකින් ඒ chat එකෙන් mg එකක් ආවෙ .දැන් නම් ඒකත් නැති තරම් 🙂🥺
2026-07-05 19:38:57
1
Ishu❤️🧚💫 :
Dan mn thamai eyath ekka inna wadakma nathi kena🙂❤️🩹
2025-11-04 04:34:27
5
Pawan_🐾 :
Mge nemeyi eth Adreyi 🙂❤️🩹
2025-10-04 20:01:36
8
Vibe Harshana :
ema ekak thibba dan "Not interested"
2026-02-01 18:41:44
1
🌼ℍ𝕚𝕣𝕦🫶 :
hmm birthday ekata witharai block arinne❤❤
2025-12-04 03:41:55
1
cutie 🥹💋💗 :
aththa🥺❤️
2025-07-13 14:04:39
2
Isumi sehansa :
asame chat eke kawadawath msg ekk enn nathii 🥺
2026-02-05 23:08:36
1
bawwa -.🫀 . 🧊. 💥. ❗ :
ඇත්ත 🥹❤️🩹
2026-01-22 07:46:37
1
𝙿𝙰𝙽𝙲𝙷𝙰 𝚇𝚃 :
matanan enawa
2026-04-06 15:01:58
1
zeera🫶💗 :
mmm asama chat ekak kawamadawath msg ekk noyena🥺❤️🩹
2026-04-12 08:44:54
1
♡❀_Dew_❀♡ :
mmmmh....🙂🖤
2026-05-13 04:07:07
1
Nima"🌸🤍 :
Ex 🥰💔
2025-12-14 18:55:16
1
Romeo ! :
aye ene na wage 🙂
2026-01-06 16:59:13
1
Hhhgh :
🥹🫶🏻
2025-02-05 09:45:12
2
마두샤 |𝗠𝗔𝗗𝗨𝗦𝗛𝗔| मदुशा 🫀 :
එහෙම එකක් නැ කියලා මතක් උනාම 🙂💔
2025-12-16 13:40:37
1
one moment .... one secret.... :
ඇත්ත.....🥺
2025-12-09 15:48:48
1
🌹⃝❤️࿔⃟࿔ 𝒯𝐻𝒜𝑅𝒰 🌹⃝✥⃟☺️᭄ꦿ :
මන් ඒ චැට් එක පින් කරලා තියෙන්නේ උනාට එයාගේ phone එකේ මගේ චැට් එක යටින්ම තියෙන්නේ 🥺
2026-02-06 00:17:07
1
ᴊɪɴᴜᴋᴀ__❤️🖇️ :
අදටත් හරි ආදරෙයි ඒත් ආයේ එපා ☺️❤️
2025-12-30 13:26:46
1
RIKA BOY " .... :
එත් දැන් ඒම එකක් නෑ කියලා මතක් වෙද්දී 🥺💔
2025-12-09 10:02:48
1
To see more videos from user @_._mr_nima_._, please go to the Tikwm
homepage.