@dilshanweerasinghe_: එකින් එක පින්තූර දෙස පළමුවර දිකින සේ ඇසිපිය නොහෙලා බලා ඉමි මෙතැන මේ දැන් නුඹ හිටියා නම්..? මුමුණමි. මතකයෙන් ඔබේ හඬ අසමි නැවත නැවතත් කොතරම් නම් ඒ හඬ මා සනසනවා දැයි හඟිමි. ප්‍රේමය හද රුවාගෙන විඩාපත් දෑස් සෙමින් පියාගමි. පපුවට හිස හොවා උණුහුමට නිදන රූප මත සැනසෙමි. ඔබ සුවෙන්,සතුටින් දැයි විමසමි එපමණයි ඉනික්බිති නවතිමි... #dilshanweerasinghe #foryou
L E V I N 🗽
Region: LK
Thursday 06 February 2025 05:43:09 GMT
Music
Download
Comments
psycho with Tuski :
ආදරණීයම අයියා 🥺❤
2025-02-07 16:45:58
1
ශානූ🫰🇦🇪 :
boss❤️
2025-02-06 05:49:12
1
•.¸♡ PRIDE ♡¸.• :
😅😅😅
2025-02-22 14:23:57
0
damith chanuka :
❤️😌💐
2025-02-06 17:50:36
1
TeDdy :
💖
2025-02-06 08:31:03
1
@_nimnavi_ ❤🌍 :
😔
2025-02-06 08:18:33
1
•.¸♡ PRIDE ♡¸.• :
🌸🌸🌸
2025-02-22 14:24:00
0
•.¸♡ PRIDE ♡¸.• :
✨🌸
2025-02-13 03:45:11
0
🖇🦋🐼Mahi🐼🦋🖇 :
💗💗💗
2025-02-11 03:23:14
0
L E V I N 🗽 :
මේ පෝස්ට් එක කාල තරණය කරන ලද්දකි.💕 මීට පැය දොළහකට කලින් අප්ලෝඩ් කරපු මේ පෝස්ට් එක මම ලීවෙ. නිඳහස් සිතිවිල්ලෙන් ✨🙂 ඒත් මේ වෙලාව වෙනකොට මේ ලියල තියෙන කතාව මගේ කතාව වෙලා 🙂↕️💕 ජීවිතේ හරි අමුතුයි 🙂💕
2025-02-06 17:55:22
3
zorro_streaming :
💞
2025-02-06 09:43:31
1
To see more videos from user @dilshanweerasinghe_, please go to the Tikwm
homepage.