@ashanfernandoo: "තාත්තා" ජීවිතය දුන්නා. හැම හුස්මකටම අර්ථයක් දුන්නා. ඔව්. එයා හැම දේම දුන්නා.ඒත් ඒ වෙනුවෙන් මොනවද එයා ඉල්ලුවේ. හොඳ මනුෂ්‍යත්වයක් විතරමයි. තාත්තලා එහෙමයි. පුළුවන්නම් එක මොහොතක්වත් පරක්කු නොවී ඔයත් කියන්න "තාත්තේ මං ආදරෙයි කියලා" ඒක එයාගේ ජීවිතේ ලොකුම සතුට වේවී... "තාත්තාගේ ආලේ" ෆ්ලෑෂ්බෑක් ප්‍රසංග වේදිකාවේ ගායනා කළා. 🤍 #ashanernando #ashanfernandomusic #ashan #thaththageaale #thaththe #thaththageale #Flashback #flashbackmusic #flashbackband #thaththa #thaththemanadarei #flashbacklive
Ashan Fernando
Region: LK
Thursday 06 February 2025 11:39:22 GMT
Music
Download
Comments
Ranju.munasingha :
ඒක අහද්දි ඇස් වලට කදුළු එනවා අයියේ 🥺😔
2025-02-06 13:09:00
63
❤🌹Doni🌹❤️ :
මට මගෙ තාත්ති නැති උනෙ මට එයාව ඔනීම කාලේ ඉතින් අද මගෙ තාත්ති නැති අඩුව මට ගොඩක් දැනෙනවා 🥲කවදාවත් දෙමාපියන් නැති අඩුව කාටවත් පුරවන්න බැ 🥲🥲🥲
2025-02-08 06:09:43
8
🤟🇱🇰ashu nikeshala🇰🇼🥀 :
එහෙම කියන්න වත් මගෙ අප්පච්චි මගෙ ලග නෑ එයා අපිව දාල ගොඩක් දුර ගිහින් මගෙ අප්පච්චි අපිව දාල ගියේ අපිට එයාව ඕනේ කාලෙදිමයි මට නිවන් සුව පතන්න බෑ තාත්තේ මගේ අප්පච්චි මගෙ දරුවෙක් වෙලා
2025-02-08 05:56:18
8
Anjana sandaruwani :
තාත්තගේ ආදරේ කොහොම එකද්ද කියලවත් මන් දන්නේ නෑ 🥹🥹🥹😔😔
2025-02-08 20:26:35
4
mr------sachiya boy 🇦🇪🇱🇰 :
මම ගොඩක් ආදරෙයි මගෙ අප්පච්චිට ඒත් අද මගෙ ලගින් නැ 😔
2025-02-07 03:43:43
18
🌹madushani 🌹 :
මන් මගේ තාත්තාට ගොඩක් ආදරෙයි ඒත් එයා මන් ගාව නැහැනේ හැබැයි එයාට කව්රුහරි වචනයක් වත් කිව්වොත් මන් තරම් නරක කෙනෙක් නැති තරම් මාව එයාට කවදා හරි ඕනේ වෙයි එතකල් ඉන්නවා දුරින් බලාගෙන 🥺🥺🥺
2025-02-07 06:19:54
4
🇮🇹Shakthi🇮🇹💙 :
තාත්තා තමා මගේ ලෝකෙ වීරයා අශේන් අයියේ ඒ සින්දුව හදවතටම වදිනවා❤🙏
2025-02-06 20:52:04
5
සවින් පන මගේ🇱🇰💘🇰🇼 :
මගේ තාත්තා නම් අපි අතරින් වෙනවෙලා ගොඩක් කල් එත් මගේ තාත්තාට තවමත් ආදරෙයි තාත්තේ😭😭😭😭 මගේ තාත්තාට නිවන් සුච ලැබේවා 😭😭😭😭
2025-02-06 18:59:51
13
shanikatharangani12 :
මම මේ සින්දුව දවසට එක පාරක් හැමදාම අහනවා.පුදුම ලස්සනක් තියෙන්නේ වචන වල.ඇස්වලට කදුලක් එන්නේ නොදැනීම .🥰🥰🥰
2025-03-22 08:20:59
2
❤️Nihansa Nethu❤️ :
මගේ තාත්තගේ හිතෙන් මාව අයින් කරලා දැම්මත්..😥මන් මගේ තාත්තට ආදරෙයි තාත්තේ ගොඩාක්...මේ සින්දුව ඇහෙන වාරයක් ගානේ මන් අඩනවා..😥😥😥😥
2025-02-10 08:28:47
2
Pana❤️ sudu nona😍 :
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔 මන් ආස්ම චරීතේ ..තාත්තා....එත් මන් කතාකරන්නම.අකමැතී කේනා ......💔💔💔😥😥😥😥
2025-02-08 20:04:51
2
❤❤W.C.P.&Chathu❤❤ :
මං මේ අහපු වාර මතකත් නෑ එ් තරම් අැහුවි එක දිගට.මං මගේ තාත්තාට අාදරෙයි .එ්ත් තාත්තා මට අාදරේ කියලත් නැ .මං තාත්තට අාදරෙයි කියලත් නැ.අාදරෙයි මගේ තාත්තේ.මං ඉනිනේ තනි වෙලා නිසා ඔයාලා නැති අඩුව 🙏🙏
2025-02-07 09:37:31
1
Dinesh Kaveesha 🇱🇰 :
අශාන් අයියේ මොනාහරි කියන්න ඕනෙ ඒත් වචන එන්නෙ නෑ...
මෙ සින්දුව නිර්මාණය කලාට ඔයාට ගොඩක් පිං....🙏🙏🙏
2025-02-07 17:07:27
7
🖤☠️S_malshan☠️🖤 :
තාත්තේ මන් ඔයාගෙ පනටත් වැඩිය ආදරෙයි ❤️🙏
2025-02-08 08:18:18
6
𝙨𝙪𝙙𝙪 𝙙𝙤𝙣𝙞❤️🙂 :
කවදාවත් එහෙම ආදරයක් විදලා නැති මන් වගෙ අය ඉන්නවද🥺🥺
2025-02-09 03:38:39
2
himayahansini :
නියම හඩක් අගෙ කරන්නම ඔනෙ මෙදෙවල්👍🙏ජාය වෙවා🙏
2025-02-10 09:11:14
3
pudee😘 :
මගේ තාත්තත් ලග හිටියනන් 🥲
2025-02-07 07:43:09
1
punchi suranganawi :
මගෙ අප්පච්ච්යි නෑ නෙ. මගෙ පපුව පිච්චිලා යනවා. මතු උපදින හැම ආත්මේකම මට මගෙ අම්මායි අප්පච්ච්යි ලැබෙන්න ඔනි.😭😭😭
2025-02-08 01:02:29
1
😈__S. D__😈 :
ඒකනම් පිස්සුවක් අශාන් අයියේ 🥰🌸
2025-02-10 12:08:01
1
< | ᴋᴀʟᴜᴍᴀʜ :: _🇦🇪🧿🤍👀🍃 :
එයා මේක දකින එකක් නෑ තාත්තෙ මං ගොඩක් ආදරෙයි මගෙ පන 🥺❤️🌎💫
2025-02-09 08:05:37
3
🇱🇰☸️🕊️සුද්දී ☸️🇱🇰🕊️ :
අනේ මගේ තාත්තා ඉදියනම් අද 🥺🥺🥺🥺🥺
2025-02-07 10:16:50
1
💖••*Ț Ħ Ẽ ŵ~B Ã B Ă*••👼 :
මට දෙන ආදරේ මගෙ දරුවටත් අඩුවක් නැතුව දෙනවා මගේ තාත්තා...ආදරේයී..මගෙ තාත්තේ ❤️🥺🙏
2025-02-09 11:15:54
1
sudarsi ❤❤❤ :
මගේ තාත්තාටත් මම ගොඩාක් ආදරෙයි ඒත් එයා දැන් මේ ලෝකේ නෑ 😢😢🙏
2025-02-07 17:54:47
4
anushkanirmal official :
හදවතටම වදිනවා සින්දුව අයියා ගේ ගායනයයි❤️
2025-02-06 19:43:28
14
To see more videos from user @ashanfernandoo, please go to the Tikwm
homepage.