@frozenstatus: නොඑන සොඳුරිය මෙසේ කියන්නම්, මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ... 🥹❤️ #frozenstatus #sinhalasong #lovestory #premarasthiyaduwa #madeparak #mihiran #emotional #fyp
FROZEN STATUS
Region: LK
Thursday 06 February 2025 13:24:15 GMT
Music
Download
Comments
@__sanju_official _ :
අවංක ආදරේ කරපු ♥️🥺 එවුන් විදවනවා විතරයි හැම දමා
2025-02-06 15:57:49
308
Bls ® official🤍🌿 :
මේ කතාවේ නම දන්න කෙනෙක් කියන්නකෝ .... ❤️
2025-02-06 14:30:40
39
DEW 💗✨ :
පට්ට ආදරෙයි ආ💗✨ 🥺🥺
2025-02-06 17:52:11
26
Dashh_🥤" :
ආදරේ කියන්න මහ පුදුම දෙයක්!❤️🩹🥺
2025-02-07 00:48:34
38
NADUN SACHINTHA :
මන් ඔයාට කරදරයක් එහෙම කරන්න නෙවෙ ආවෙ🙂 i felt it❤
2025-02-09 03:02:06
14
៚ᐵY̶A̶L̶I̶Y̶A̶____〲🇯🇵 :
ටික දවසකින් මාත් ඔය වචන ටිකම අහගන්නවා 🫂🥺❤️🩹
2025-02-06 15:27:05
12
Sυρυη :
කඩුව රත්‍තරං මම ඇනගත්තා 😊 මගෙ වරද !
2025-02-08 13:22:28
6
𝐁𝐄𝐄🌸𝐒𝐓𝐎 𝐁𝐎𝐘 🧿 :
අපිට අවන්ක ආදරයක් කවදාවත් හම්බේන්නේ නැ හම්බුනොත් හම්බෙන්නේ වාසිය පැත්ත බලන කෙල්ලෙක් කෙල්ලෝ කවදාවත් අවන්ක ආදරේ කරන්නේ නැ 🥺💔
2025-02-07 07:14:45
4
Sithum v Heshan 🇦🇪 :
අවංක ආදරේ මිනිස්සු හැමදාම විදවනවා ❤️🥺🥀
2025-02-06 23:00:59
4
YaSAsi❤️RaviHansi 👼🐼 :
ආදරනීය පිරිමි ඉන්නවා කතා පොත් වලයි ඩ්‍රාමා වලයි 🤗❤️🩹
2025-02-07 17:08:21
3
S-a-c-h-i 🐼💫 :
අහම්බයකින් වත් හම්බවුනෙ නැත්තම් 💔
2025-02-10 10:10:36
2
Dulach :
සල්ලි තියේනම් සංසාර බැදීම් නිතරම හමුවේ
2025-02-07 18:50:25
1
Januwa :
Nice edit 😶🌫
2025-02-06 17:50:09
2
°Pubzyy°🤍💐 :
පරිස්සමෙන් ඉන්න මැනික 🥺
2025-02-17 10:36:07
1
𝓡.𝕤𝕞𝕒𝕚𝕝𝕖 ᚖ᚛🍁✨ :
මගේ ඇස් දෙකෙන් ඔයිල් ආවා 😫😫
2025-02-07 12:14:20
1
maduwa.98 :
icerz aiya wge🤔
2025-02-08 12:30:49
1
"D I L "❤️🩹🗣️ :
🗣️හැම ආදර කතාවක වැඩි පුරම ආදරේ කරපු කෙනා හැමදාම මතක එක්ක තනි උනා ❤️🩹🥺🥀
2025-02-06 17:02:42
1
Vihuu 🕊️💗 :
මන් හැමදාම හිතන්නෙ මට එයාව කවදාවත් මුනගස්සන්න එපා කියල මොකද මන් දන්නෑ එයාව දැකල නොදැක්ක වගේ හැසිරෙන විදිහ🥺🥺😩
2025-03-16 02:53:35
0
Oshada C Perera 🇮🇹🇱🇰 :
එයා වෙන් කෙනෙක් marry කරනවා කිව්ව..🥺😑
2025-03-16 10:30:22
0
MASHI GIRL__🐨💗 :
මිනිස්සු අතාරින්නේ රිද්ද ගත්තා ඇති කියලා හිතුනම මිසක් ආදරේ නැතුව නෙවෙයි🙂❤️🩹
2025-03-15 23:16:15
0
𝗗_💀.!! :
කෙල්ලෙක් හොයාගෙන ආවේ යින්නෝද.😒💔👍
2025-03-09 11:02:05
0
㋛C♱_SUDU💔💐㋛ :
ඇත්තටම ආදරේ කරන මිනිස්සු හැමදාම විදවනවා 😩💔💐
2025-03-07 04:37:55
0
චාලී පොඩිඩා)シャナカ タリンドゥ :
ආදරේ කියන්නෙ අනිත් අතට දෙයක් බලාපොරොත්තු වෙනෙකක් නෙමෙයිනේ, ඉතිං කැමති උනත් නැතත් මං මැරෙනකම් මෙහෙම ආදරේ කරනව අඩුවක් නැතුව..🥺❤
2025-02-11 01:55:02
0
𝄟𝓚𝓲𝓷𝓰𓆩𝔻𝕣𝕖𝕜𓆪ꪾ𝄟🍃⃟✦⃝ :
ඒ වචනවල තියෙන ආදරේ සහ දුක 🥺🥀
2025-02-07 08:54:07
0
𝐌𝐫.𝐂𝐇𝐀𝐌𝐏𝐀🤍 :
හිටියොත් එක්කෙනය් නැත්තං ,තනිකඩය් 🙂
2025-02-11 13:47:26
0
To see more videos from user @frozenstatus, please go to the Tikwm
homepage.