@saliya_quotes: ආදරෙන් පැරදුනු අය මෙතන ලියන් යන්න වුන දේ 😥#viral #fyppppppppppppppppppppppp #quotes #playlist #4you #pageforyou #milionviews #whatsappstatus #viralvideo

S A L I Y A  x x ☠️❗
S A L I Y A x x ☠️❗
Open In TikTok:
Region: LK
Thursday 06 February 2025 15:45:04 GMT
268500
32507
159
471

Music

Download

Comments

single.prince2434
A.K.Y :
ආදරේ කරපු හිතකට කොහොමද වෛර කරන්නෙ🥺💗
2025-02-09 04:43:13
65
induwaradeshan2008
💪INDUWARA © 😊☺️❤️ :
ඉස්සල්ලාම ආදරේ කරපු කෙනා මට කැමැති උණේ නැ...🥺........... ඒත් දැන්.......😜
2025-03-29 13:44:41
1
harindukashmeer
𝙆𝙖𝙨𝙝𝙢𝙚𝙚𝙧෴ :
පලිගත්තේ නෑ පලිගන්න බෑ දෙනු සමා ඇරෙන්න .... ඒ තරම් පිවිතුරුයි මගෙ ආදරේ වත්කම...🥺❤️‍🩹
2025-03-28 07:37:15
0
sl.techno...2000
kavee boy.. 🥺🤍 :
ආදරේ කරපු හිතකට කොහොමද වයිර කරන්නේ 😔🥺
2025-02-07 15:12:39
71
user3237497553442
❤️ Keshala rashi ❤️ :
ආදරේ කරපු කෙනාට කවමදාවත් බොරුවක් කරල නෑ ඒ වගේ එයාව තැනක කොන්කරන්නෙත් නෑ ඒත් එයා මාව විහිලුවකට ගත්තා ඒ ගැන මට සතුටුයි.මොකද........😊❤️
2025-02-07 03:20:46
79
senuu.girl123
senuu girl :
මන් කවමදාවක් මාව දාලා ගිය එයාගෙන් පලිගන්න හිතලවත් නෑ🥺මං සතුටු වෙනවා එහෙම අදහසක් මට ආවෙ නැති එක ගැන🙃ඇත්තටම ආදරෙ කලා නම් පලිගන්න හිතෙන්නේවත් නෑ🥺ඇත්තටම
2025-02-07 16:15:00
8
s_miyuranda42
𝕾_𝕸𝖎𝖞𝖚𝖗𝖆𝖓𝖉𝖆❤ :
මේ වගේ තැන් හරි දුක්බරයි බන්🥺🥺
2025-02-07 09:29:13
34
To see more videos from user @saliya_quotes, please go to the Tikwm homepage.

Other Videos


About