@jfof82: #เทรนด์วันนี้ #❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ #ขึ้นฟีดเถอะ

Sunias(13.6k)💗
Sunias(13.6k)💗
Open In TikTok:
Region: TH
Friday 07 February 2025 08:48:19 GMT
205
19
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @jfof82, please go to the Tikwm homepage.

Other Videos


"ඇත්තටම බෙහෙත් ගන්න එන්නේ මානසික ලෙඩ්ඩු නෙවෙයි... ඒ මිනිස්සුන්ගෙන් බැට කාපු අහිංසක මිනිස්සු!" 💔 ළඟදි දවසක මනෝ වෛද්‍යවරයෙක් (Therapist) කියපු කතාවක් මගේ ඔළුවට මිටියකින් ගැහුවා වගේ වැදුණා. ඔහු කිව්වේ, "ඇත්තටම ප්‍රතිකාර ගන්න (Therapy) අපේ ළඟට එන්නේ ප්‍රතිකාර අවශ්‍ය මිනිස්සු නෙවෙයි... ප්‍රතිකාර අවශ්‍ය මිනිස්සුන්ගේ ගොදුරු බවට පත් වුණු (Victims) අහිංසක මිනිස්සුයි." මේ කතාව ඇහුණට පස්සේ මට ලෝකය පෙනුනේ වෙනස් විදිහකට. 1. රිද්දපු මිනිස්සුන්ට හොඳට නින්ද යනවා 😴 අනුන්ගේ හිත් කඩපු, මානසිකව වද දීපු මිනිස්සු කවදාවත් දොස්තර කෙනෙක් ගාවට ගිහින් "ඩොක්ටර්, මගේ අතින් අරයාගේ හිත රිදුණා, මට බෙහෙත් දෙන්න" කියලා කියන්නේ නෑ. ඒ වෙනුවට එයාලා කරන්නේ නිදහසට කරුණු කියන එක. "එයා නිසා තමයි මට කේන්ති ගියේ", "එයා ඕනවට වඩා හිතනවා" කියලා අනිත් අයට බැන බැන එයාලා රෑට හොඳට නිදාගන්නවා. 2. විඳවන්නේ "හොඳ" මිනිස්සු 😢 එතකොට ක්ලිනික් එකේ පෝලිමේ ඉන්නේ කවුද? රෑ 2 වෙනකන් නින්ද යන්නේ නැතුව කල්පනා කරන අය (Overthinkers). "මගේ අතින් මොකක් හරි වැරැද්දක් වුණාද?" කියලා තමන්ටම දොස් පවර ගන්න අය. අනුන්ගේ වැරදි වලට සමාව දීලා දීලා, ඉවසලා ඉවසලා අන්තිමට දරාගන්න බැරිම තැනට පත් වුණු අය. 3. ඉවසීමද? මෝඩකමද? ඇත්තම කතාව මේකයි. වෛද්‍යවරුන්ගේ කාමර පිරිලා තියෙන්නේ "ඕනවට වඩා ඉවසපු", "ඕනවට වඩා තේරුම් ගත්තු" මිනිස්සුන්ගෙන්. ටොක්සික් මනුස්සයා එයාගේ නරුමකමට කියන්නේ "Confidence" (ආත්ම විශ්වාසය) කියලා. හැබැයි ඒක දරාගෙන හිටපු මනුස්සයා අන්තිමට "Depression" කියලා බෙහෙත් බොනවා. - copied

About