@a.aq888: #CapCut #انساك #مالي_خلق_احط_هاشتاقات #

A.almrzooq
A.almrzooq
Open In TikTok:
Region: KW
Friday 07 February 2025 09:55:28 GMT
14967
341
0
128

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @a.aq888, please go to the Tikwm homepage.

Other Videos

Windows 10 සමුගනී.  Microsoft සමාගම විසින් නිල වශයෙන් සඳහන් කරල තිබෙනවා Windows 10 සඳහා support end කරනව බවට 2025 October 25 වෙනිදා සිට.  ඒ කියන්නෙ Windows Updates (Bug fixes, Patches ඇතුලත්ව) සහ Security Updates October 25න් පස්සෙ Windows 10 වලට ලැබෙන්නෙ නෑ. නමුත් තවදුරටත් Windows 10 Enterprise, Education, and Pro යන versions use කරන අය සඳහා අත්‍යවශ්‍යම security updates තවත් අවුරුදු 3ක් යනතෙක් Extended Security Updates (ESU) Program එක යටතේ ලබාදෙනව කියල සඳහන් කරලා තියෙනවා.  {2} Windows 10 එලිදැක්වෙන්නෙ මීට අවුරුදු දහයකට කලින් 2015 July මාසේ 29 වෙනිදා. ඒ අවුරුදු 10 ඇතුලත Windows 10 වල versions 14ක් ඇවිත් තියෙනවා. මේ වනවිට තිබෙන Latestම version එක වන 2022දි release කරපු Windows 10 22H2 සඳහා පමණයි ඉහත සඳහන් කරපු Support end date එක සහ Extended updates අදාල වෙන්නෙ, මොකද 22H2 update එකට කලින් release උන 21H2 update එකට support එක 2023 June මාසෙයෙන් පස්සෙ නවතා දමලා තියෙන්නෙ. {3} Windows 10 support නවත්තන්නෙ ඇයි? මේකට ලොකුවම හේතුව තමයි Windows 10 වල අති සාර්ථකත්වය. මේ වෙද්දි Windows 11 release කරලා අවුරුදු 3කටත් වැඩි උනත් තාම ලෝකය පුරාම තියෙන Windows computers වලින් Windows 11 run වෙන්නෙ 34% ක විතරයි. තවමත් 62%ම use කරන්නෙ Windows 10. {4} මේ අංක ටික කනපිට ගහන්න තමයි Microsoft සමාගම support end කරන ලොකුම හේතුව.  මේ වගේ ලොකු gap එකක් තියෙන්න Windows 11 වල කරල තිබ්බ User Interface වෙනස්කම් වගේම bugs & issues විශාල ප්‍රමාණයක් තිබිමත් වගේම Microsoft සමාගමෙන් දාල තිබ්බ් TPM 2.0 hardware requirement එකත් ලොකු හේතුවක්. {4} තවත් වැදගත් හේතුවක් තමයි Windows 10 මේ වෙද්දි අවුරුදු 10ක් විතර පරණ නිසා Windows 11 වලට සාපේක්ෂව Windows 10 වල, 2025 සහ එතනින් ඉස්සරහට තියෙන hardware සහ software technology use කරන්න outdate වෙලා තියෙනවා. ඒ නිසා අකැමැත්තෙන් හරි Windows 11 වලට මාරු වෙන එක හොඳයි. දැනට Windows 10 use කරන අයට මොකද වෙන්නෙ? ඔයා දැනමත් use කරන්නෙ Windows 10නම් ඔයාට options දෙකක් තියෙනවා.  1) දිගටම use කරන් යන එක.  Updates එවන එක නැවැත්තුව කියල OS එක වැඩ කරන එක නවතින්නෙ නෑ. දැනට Windows 10 use කරනවනම් Windows 11 වලට Upgrade වෙන්න කැමැත්තක් නැත්තම් Windows 10 22H2 වලට OS එක update කරගන්න. එතකොට තව අවුරුදු 3ක් අත්‍යවශ්‍යම Security update ටිකෙන් survive වෙන්න පුලුවන්. (ඔයා දැන් ඉන්න Windows version එක බලන්න Windows + R ඔබලා Winver කියල type කරලා enter කරන්න.) {5} මම recommend කරන්නෙ නම් Windows 11 වලට upgrade වෙන්න කියලා. හැබැයි ඔයා පාවිච්චි කරන්නෙ පරණ hardware නම්, ඒ කියන්නෙ Core 2 duo, Core 2 quad, Intel Core 1st - 4th gen වගේ නම්, රැම් එක අඩුම 8GB වත් නැත්තන්, කරන්නෙත් Game ගහන එක විතරයි වගේ නම් 11 වලට ආවා කියල ආවාසියක් මිස වාසියක් වෙන්නෙ නෑ. 2)Windows 11 වලට upgrade කරගන්න එක.  අර කියපු වගෙ අය ඇරෙන්න Reasonably අලුත් hardware තියෙන අය, නිතරම Internet එකට connect වෙලා වැඩ කරන අය etc. Windows 11 වලට upgrade වෙන්න. Upgrade වෙද්දි පුලුවන් නම් clean install එකක් කරගන්න boot drive එක සම්පූර්ණයෙන්ම format කරලා. Windows 10 සැහෙන කාලයක් use කරලා 11 වලට ආවම පොඩ්ඩක් මොන්ගල් වෙයි ටිකක් එහෙන් මෙහෙන් වෙනස්. ඒවා හදාගන්නෙ කොහොමද සහ තවත් OS එකෙ functionalities improve කරගන්නෙ කොහොමද කියලා ඊලග post එකෙන් අරන් එන්නම්.  එතකන් දැන් Windows 11 වලට මාරු වෙල ඉන්න අය experience එක මොනවගේද කියලා comment එකක් දාන්න. ඉස්සරහටත් Windows 10 වලම ඉන්න හිතන අයත් ඇයි ඒ කියල කියන්න.  #windows10 #microsoft #os

About