@pinkynskitchen: රට යවන්න,කල් තියාගෙන කන්න කරවල හාල්මැස්සො බැදුමක් 🌶#tiktokviral #cookintime👨‍🍳🍽️ #viral_video #cooking #Love

pinkyskitchen
pinkyskitchen
Open In TikTok:
Region: LK
Saturday 08 February 2025 11:21:11 GMT
748562
23050
268
4919

Music

Download

Comments

gaia_r11
Life In The Slow Lane :
හරිම පැහැදිලිව ලස්සනට කියලා දෙනවා 😍
2025-02-09 22:07:05
14
edhirisinhage
❤️thanu❤දරුවෝ තමයි මගේ ලෝකේ ❤ :
පට්ටම ආදරේ හිතෙන්නේ පැහැදිලි කරලා දෙන විදියට ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔබට ඉහළටම යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏 allah bless you
2025-03-13 07:15:18
1
kimwoosong2005
💖🤭 KWS 🤭💖 :
ඔයාගේ කෑම දැක්කම ආස හිතෙනවා..😃💙
2025-02-10 08:26:50
1
dewshi.manika.02
කෙට්ටු කෙල්ල🥀සුද්දී🤍🐼𝟒:𝟒 :
අනේ මං අද හැදුව මාරම රසයි dr 😋😊
2025-02-27 10:20:38
4
neesha_5550
Neesha_Crypto_Trading💫💙🇱🇰 :
මාස 2කකට හරියන්න හදලා fridge එකේ දාගන මාස 2කෙ හැම වේලක්ම කන්න කන්න ආස හිතෙන කෑමක්.‍රසම රසයි.මගෙ කෑම එකේ නොවරදින දෙයක්❤️
2025-02-09 03:37:32
20
anu54192
Anu :
අනේ ඒක නම් හරිම වැදගත් තව මේ වගේ ඒවා දාන්නකෝ ❤️thank u
2025-02-10 16:17:30
1
chandirikapamakum
💞💞සයුරි නෙහාරා, 💞💞💞💞💞 :
අනේ ස්තූතියි ඔබට හරි පැහැදිලිව පෙනෙනව හදන විදිය 👌👌👌👌👌👌👌👍👍👍👍👍
2025-02-09 19:44:21
1
hasini.dilshana
Hasini Dilshana :
මේක කල් තබාගන්න පුලුවන්ද
2025-02-10 07:07:16
1
s.dhanu8
S Dhanu :
karawala wenuwata chicken danna brid..
2025-02-17 10:29:00
0
._shan_boy_xx_
Dilshan 🐰💙 :
සුදු ලූණු දාපුවම කල් තියාගන්න පුළුවන්ද ගැටලුවක් වෙන්නෙ නැද්ද ? දන්නැති නිසා අහන්නෙ
2025-02-09 14:16:49
1
shihanarizan
Shihana Rizan :
thank you ♥️
2025-02-09 05:02:00
1
wwww79666
wwww :
❤️❤️ගොඩක් ස්තූතියි
2025-02-09 11:00:27
1
user8758810203226
user8758810203226 :
මාත් හැදුවා උම්මලකඩ දාලා මාර රහයි❤️
2025-02-09 05:47:09
1
dulanjalijayasin2
ﮩ٨ـﮩﮩ٨ـ🎀 දුලා 🎀ﮩ٨ـﮩﮩ٨ـ :
download දෙන්නකෝ මැනික. හරිම පැහැදිලි
2025-02-10 07:14:32
2
veenusara
veena :
ඔස්ට්‍රියා වලට ඩිලිවර් කරනවද
2025-02-09 16:40:04
1
sithija.s.a
Sithija S.a :
හරිම පිරිසිදුව හරිම පිළිවෙළකට හදනවා දැකපු ගමන් ආස හිතුනා 🥰🥰👍👍
2025-02-11 08:24:02
1
nimasha.perera43
Nimasha Perera :
කැමති කරවල දාන්න පුළුවන් ද සුදු 🥰
2025-02-08 14:35:10
1
wathz972
Wathz97 :
Thank you Receipe ekata❤️
2025-02-08 16:42:44
1
nethugiril
Nethu niroshi :
aneeee මමත් hadanna oni..thanks ඔයාට 😃😃
2025-02-18 06:59:23
1
pari_sienna
Sienna🦩 :
Superb 🌶නියමයි
2025-02-08 16:20:18
1
gt_deshan
GT_Deshan ♡(산)♡ :
එකනම් සුපිරියක් ❤️😋
2025-02-10 06:24:02
1
cutework1
Thilini D silva • cute work yt :
ඒක නම් රස පාටයි 😋🔥💖.
2025-02-09 11:52:12
1
chathuwijesooriya
Chathu Wijesooriya :
Ane thank you ❤️
2025-02-08 14:48:18
2
chamika02
chamika02 :
මේ විදියට මං හදල අයියට යැව්ව එයා මාස 4 විතර තියන් කෑවා🥰
2025-02-09 16:46:12
1
sasinrukshan
Sasin rukshan 🇱🇰🇰🇷 :
රට ඉන්න අයට වටිනවා 🙏🤍
2025-02-23 12:43:13
1
To see more videos from user @pinkynskitchen, please go to the Tikwm homepage.

Other Videos


About