@hirunews: දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පවසනවා. එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි අප කළ විමසීමකදී බලශක්ති අමාත්‍යාශ ලේකම්වරයා සඳහන්කර සිටියේ. #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #power

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Sunday 09 February 2025 06:31:09 GMT
58087
1264
102
200

Music

Download

Comments

jjmusice444
JESMIN :
දැන් ආවා කරන්ට් එක එච්චර වෙලා ගියෙ නෑ😂
2025-02-09 07:04:16
3
rahal_perera_
~MR_Rahal_Perera  🇯🇵 🧃 :
2%යි තියෙන්නෙ ඉක්මනට හදන්ඩෝ😫💔
2025-02-09 07:18:22
5
shenul_2
@shenul_ :
අනුරට කියලා බලන්න 💯
2025-02-09 06:47:59
7
inoka.piriyanthi
නෙතලි.සස්මිනි :
අනුරට.කියලා.බලමු
2025-02-09 07:02:19
1
anu123prasad
anuryddha prasad :
No issue
2025-02-09 06:54:53
1
skmalith
SK Malith :
When will the current come back? Will the current be cut off in the future? Now all I have to ask is whether it's good or not.
2025-02-09 07:39:33
0
hirunikavya02
Kavee :| 🥺❤️ :
හොද වෙලාවට උදේ ෆෝන් එක චාජ් කරගත්තෙ 😌🤍
2025-02-09 08:58:32
0
brindy.senevirathn
@Brindy Senevirathna :
apitath nha ane😥
2025-02-09 08:51:10
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About