@gihankoheda: මොනවද ඔබ ඔප්පු කරන්න හදන්නේ 🤔#foryoupage#foryou#viral#shorts#trending#කොරියන්_life❤️#srilankan_tik_tok#කුවේට්_ලාංකික_කාන්තා_එකමුතුව#කුවෙට්_අහස_යට🇰🇼❤️🇱🇰#කුරුණෑගල_අපි#රත්නපුරේ_අපි❤#හලාවත_අපි😘🌎💫😍#හලාවත_අපි😘🌎💫😍#අම්බලන්ගොඩ_අපි#අනුරාධපුර_සෙට්_1
Gihan Koheda
Region: KW
Sunday 09 February 2025 10:51:32 GMT
Music
Download
Comments
Tharu Munasinghe :
මට ලැබුනු හොදම අවවාදය.. අද ඉදන් මන් මගේ ජීවිතේ හදා ගන්නවා thanks 🥺❤
2025-02-10 04:17:17
254
dilhani88 :
සර් මේ ටික කීවේ මටමයි හිතුන..🥺🥺🥺🥺🥺🥺........ස්තුති
2025-02-09 13:58:59
271
Sudda😊 :
ම්ම්ම් 🥺🥺
2025-02-19 08:23:41
1
අහාස්‍යා ❤️💃 :
අපි එහෙම නොකොලොත් එයාලාම හිතයි .ආ දැන් වෙන එකෙක් ඇති එකයි ඔහොම ඉන්නෙ. කියලා අපිටම වරද පටවයි. අම්මො එතකොට අපි විදවනවානේ
2025-02-09 16:47:24
51
H¡®u🧸 :
ජීවිතේ එපාම වෙලා ඉන්න වෙලාවක දැක්කෙ මේක.. ගොඩක් පින්♥️
2025-02-14 20:57:14
13
මිහිදුම් හංසිකා 🇸🇦SNH🇸🇦💗 :
ස්තූතියි සර්.මට දැං තේරෙන්නේ මම එයාව බලෙන් තියාගෙන ඉන්නවා වගේ .මම අතාරිනවා.
2025-02-11 14:29:40
10
𝕄𝕚𝕟𝕠 🧿🎀 :
godak පින් මෙ වචන වලට.. හැමොටම හිත හදාගන්න් පුලුවන්.. ලොකු ශක්තියක්. පව් අසරන දුක් විදින් අය කොච්චර ඇතිද... සියලු දෙනාටම අවංක ආදරයක් ලැබෙන්න් ඔනේ. නොගැලපෙන දෙයින් ඇත්වෙන්න ඔනේ. 🙏 ස්තූති
2025-02-09 17:57:15
81
Sadeesha Ranasinghe :
සර් කරන්න එපා කිව්වා දේවල් මේක බලන්න තත්පරේකට කලින් කලා හැමදේම ඒත් පස්සෙ මේ විඩියෝ එක මටම කිව්වා වගේ 🥺හිත එක තැනක නැවතුනා 🥺
2025-02-26 15:51:30
1
මගෙ සද :
අඩ අඩා හිත හදාගන්න බැරිව ඉන්න වෙලාවේ මේක දැක්කේ...
2025-02-09 17:31:40
77
Be in italy tours :
are u a psychologist pls ?
2025-02-23 13:33:49
1
Thushan Ekanayake :
take into mind CR7 behaviour. how he forget those who have ignored him..
2025-02-24 18:47:46
1
laltailorsyakkala :
හිත හදාගන්න දුන්න හොඳම අදහස් ටික. මේ අදහස් ටික 10 වතාවක් ඇහුව .😢😢
2025-02-11 00:14:49
4
❤❤අනුහස්..❤❤ :
ඒක මටමද කිවුවේ ...
2025-02-12 13:39:39
2
Rajitha Perera :
ඔබ තුමා හරි❤️
2025-02-26 18:02:12
1
Ko Di Ya 📌️🌀🇰🇷 :
ඒ වචන ටික ❤️❤️
2025-02-15 17:15:22
3
Hiruu Kavindya :
කොච්චර කිව්ව දේ පැහැදිලි උනත් හිත හදාගන්න අමාරුයි එහෙම ඉන්න
2025-02-10 17:44:47
6
_Asʜɪ ɢɪʀʟ💋'🦕 :
මේ දෙවල් මටම කිව්වා කියලා හිතුනා 🥺💔
2025-02-10 07:40:39
21
ℛℴ𝓂ℯℴ† :
හිත ඇතුලෙ තිබුනු ලොකු යුද්ධයක් ඉවර උනා වගේ 🥺❤️🩹.
ආයෙ එහෙම කරන්නෙ නෑ
2025-02-24 14:49:51
2
Piurajarathna :
එහෙම ඉද්දී අපිත් වැරදි කරනවා කියලා එයාලා කියනවා
2025-02-25 03:29:35
1
🎤🎼🅳🅸🆂🅽🅰🇱🇰🇸🇦🇧🇭 :
ඇත්ත 😔😔😔💝👍👍👍
2025-02-24 16:27:41
1
THASA_🪼❤️🔥 :
බොහොම පිං 🥺 හිත හදාගන්න පුලුවන් උනා.😖😔❤️
2025-02-22 02:02:47
1
🤍🦋MAHESHI🦋🤍 :
මේ කතාව අහද්දි ඇඩුනා 🥺🥺හිත හදාගන්න තමා අමාරු 💔💔😔
2025-02-11 07:37:18
4
Fazi :
mm yes🥰🥰🥰
2025-02-25 15:23:18
1
Thushi 🐰🐰 :
අනෙ එක මටම කිවුව කාතාවක් වගෙ 🥺🥺
2025-02-17 09:33:16
2
Maheesh senarathna :
thank you sir❤️
2025-02-24 02:26:08
1
To see more videos from user @gihankoheda, please go to the Tikwm
homepage.