@harshi.c.aki1: #CapCut බඩගින්නක් දැනේන ඕනැම කෙනෙක් රැගේන යන්න...හෙළ රැවුලා මාතර ඔයා පටන් ගත්ත දේට මටත් දායක වෙන්න පුළුවන් උනා.🙏🌸##පිං_ඇත්තෝ_දකිත්වා @#_හෙළ_රැවුලා# @#හෙළ_රැවුලා#~ sandaru 🙏🌸❤️#foryoupage #viraltiktok #1millionaudition #1m

🌸Harshi Harshi🌸
🌸Harshi Harshi🌸
Open In TikTok:
Region: LK
Sunday 09 February 2025 13:22:08 GMT
67044
5301
660
92

Music

Download

Comments

hasitha....1
user3354429182651 :
මතු සංසාරේ ඔයාට සාගින්නෙන් දුක් විඳීම නොම වෙයි...
2025-02-10 12:55:49
107
uer9290334711464ruwan
Ruwan®차므르®🇰🇷🇰🇷🛫😘✍️®🎤🎼 :
මේ තමා අත් හැරිම බුදු සරණයි ගොඩාක් පිං ඔයාට ශක්තිය ධහිරිය ලැබේවා මෙවන් දේ කරන්න 🙏🥀✍️®️🇰🇷🇰🇷
2025-02-09 14:41:54
65
samanali1096
samanali :
මෙහෙම හිතන්න ඔයා ගේ හිත ..ඔයාට ගොඩාක් පිං..තවත් කෙනෙක් ට ආදර්ශයක් වේවා
2025-02-10 13:04:43
22
nipunyabandara
nipu vlogs :
හරියන්න ඔන උතුරන්න 👍
2025-02-10 13:02:18
18
akennya.alanzsi
𐙚🅰🅺🅴🅽🅽🆈🅰𐙚 :
ඔයාට තව තව හරි යන්න ඕන අක්කා..❤🥺
2025-02-10 09:23:59
11
user3158233065772
user3158233065772 :
හදවත . සිතුවිලි ලස්සන කෙනෙක් 🤗🙏 ජය වෙවා
2025-02-10 12:55:09
6
sampath.gallage
Sampath Gallage :
කුසගින්න නිසයි මිනිස්සු මේ තරම් මොන දේත් කරන්නෙ එහෙව් මිනිසුන්ගෙ කුසගින්න නැති කරන්න හදන ඔයාට දවසක මදිනොකියන්නම හරියන්න ඕන අක්කා ❤️🙏
2025-02-10 13:20:48
5
user1799200478504
කපිල පුසාද් .. :
ගොඩක් පිං මිස්‍ දිර්ඝයු ලැබෙිවා බුදු සරනයි 🙏🙏🙏
2025-02-10 14:20:53
4
sathsarini
Saku Ranas :
ඔයාට බොහොම පින් අක්කි❤️🙏🙏🙏🙏
2025-02-10 12:40:51
3
user5288710001531
user5288710001531 :
Me koheda
2025-02-10 12:38:12
3
pawani189
pawani :
බුදුන්දැක නිවන් දකින්නට මේ පින් ඇති. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-02-10 15:30:46
3
anusenarath
Anu 🦋🌈️ :
කවදාවත් කිසිම දේකින් අඩුපාඩුවක් වෙන්න එපා.බුදුසරණයි
2025-02-10 10:21:27
2
chamindawellala
chamindawellala :
උතුම් සිතුවිල්ලක්,,,,පිං ඔබට සහ වැදු දෙමව්පියන් හට
2025-02-10 18:35:40
2
catwhisperer69
catwhisperer69 :
මෙහෙම සිතුවිලි පහල වෙන්නත් වෙනම පිනක් තියෙන්න ඕනි ❤️❤️❤️
2025-02-11 08:41:21
2
nadeesha6893
Nadeesha :
budu sarani
2025-02-10 08:07:47
2
lakegreenaqua
lakegreenaqua :
🫡🫡
2025-02-10 11:01:05
2
pushpakumarqtr777
කුමාර :
බුදු සරණයි 🙏🙏🙏
2025-02-10 11:06:40
2
kavinda.piyumal4
@K.Piyumal 14 :
උතුරන්නම හරියන්න ඕනි💗..
2025-02-12 07:56:05
2
anuuu1054
anuuu :
බුදු සරනයි ..තව හරි යන්න ඕනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-02-10 11:03:32
2
chathu.chathu581
Chathu Chathu :
godaaaak පින්
2025-02-12 16:42:12
2
user6577568506743
Duminda Mirando :
This Great 🙏
2025-02-10 10:09:06
2
lalith_samarasinghe
☸️Lalith🌸Samarasinghe🇱🇰 :
පින්වන්ත කෙනෙක්. පින්බර දසුනක්. ❤😍🌺
2025-02-10 13:33:54
2
wasanasenadeera
wasanasenadeera :
මේවා තමයි දානශාලා. තෙරුවන් සරනයි
2025-02-12 03:20:21
2
r.sboy00
R💪S B.O.Y 💪🇰🇷🇱🇰 :
🙏🙏🙏 budu sarani
2025-02-09 14:47:27
2
upaliweerakkody
upaliweerakkody :
Great work 👍
2025-02-10 13:53:15
1
To see more videos from user @harshi.c.aki1, please go to the Tikwm homepage.

Other Videos


About