@snkidmscreations: 2019 ආවා ගොඨාභය රාජපක්ෂ ඔහු භාරගත්තෙ 2015 මහින්ද රාජපක්ෂ භාරදුන්න චීනෙට පමණක් දෙවැණි වූ රට නෙමෙයි.බංකොලොත් වෙච්චි රටක් 🔺[ආර්ථික අර්බුදය ඇතිවුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ කියන එක අමූලික බොරුවක් 2019 ගෝඨාභය රාජපක්ෂ බාර ගත්තේ බංකොලොත් වෙච්ච රටක් (පා.මන්ත්‍රී චතුරංග අබේසිංහ) ආර්ථික අර්බුදය හැදුවේ වෙන කව්රුත් නෙමෙයි 2015 යහපාලන ආණ්ඩුව අන්තිමට බිලි වුණේ ගෝඨාභය (ජනාධිපති අනුර කුමාර දිසානායක)] ඒමදිවට ලෝක වසංගතයක් වෙච්චි කොරෝනා රෝගයටත් මුහුණ දෙන්න උනේ එතුමට . ජනාධිපති තුමා කිව්වා ඒ අවස්ථාවෙ රට වහලා ගෙනියන්න තරම් අපේ රට ශක්තිමත් නෑ කියලා එහෙම වැහුවොත් අපේ රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා කියලා.ඒත් ඒවෙලාවෙ SJB,NPP එකෙ බුද්ධිමත්තු යකා නැටුවා අපි බඩගින්නේ ඉන්නම් රට වන්න කියලා. පස්සෙ රට වහලා අවුරුදු 1 1/2 ආසන්න කාලයක් රාජ්‍ය සේවකයන්ට නිකන් ගෙදර හිටියටත් පඩි දුන්නා. රු 5000 දුන්නා . ඒවගේ ම කොරෝනා හැදුන හැම ගෙදරකටම ආහාර මලු දුන්නා.පිට රට දාස්ගන්න කොරෝනා වලින් මැරෙනවා අපිව බේර ගන්න කියපු පිට රට හිටපු මිනිස්සු මේ රටට ගෙනාවා. කොහොම හරි කොරෝනා සාර්ථකව පාලනය කරලා ඔලුව උස්සනන් හදද්දිම මේ රටේ කුහක ජරා පක්ෂ වල නායකයන් මොකක්ද කිව්වෙ පිටරට මිනිස්සුන්ට කිව්වා සල්ලි එවන්න එපා රාජපක්ෂලා හොරකම් කරනවා කියලා. ලංකාව පණ අදිමින් ඉද්දි අවුරුදු 25 පමණ තිබ්බ ගුරු ගැටලුව වගේ ප්‍රශ්ණ උඩට ගත්ත කාලකන්නි දේෂපාලන පක්ෂ අරගලය කියලා විකට නාටකයක් රඟ දක්වලා බොරු පිබලා අපේ රටේ කලගුණ නොදත් මිනිස්සුන්ට දෙවරක් ජීවය දුන්න ඒ අසහාය නායකයන් දෙන්න පන්න ගත්තා.🙏 හෘද සාක්ෂියට අනුව අහලා බලන්න අපේ රට එක් පාලකයෙකුටවත් හරියට පාලනය කරන්න දුන්නැති පක්ෂයක් තිබ්බා . උන් කරේ ආණ්ඩුව කරන්න හදන හැම එකටම උදැල්ල දාපු එක විතරයි.ඔවුන්ට තිබ්බෙ වෙන මොකුත් ප්‍රශ්ණයක් නෙමෙයි බලය ගන්න. ඔවුන් 2022 ඒකට හොදම පිලියම විදිහට අරගලය කියලා විකට නාටකයක් හැදුවා මිනිස්සුන්ගෙ ඔලු වලට බොරුව පිරෙව්වා. අන්තිමේදි ලංකාවෙ මිනිස්සු පැරදිලා අර කුහක පක්ෂ වල හිටපු නායකයෝ දිණුවා.💔 දැන් පේනවනේ අද රටේ මනුස්සයෙක් මොනවා හරි කිව්වොත් FB දැම්මොත් ඒ මිනිස්සුන්ට හිරේ දානවා උසාවි ගෙනියනවා: මෙතුමාට කියන ඒවට දැන් අය වගේ මෙතුමා පොලිසි උසාවි ගානෙද. ඒහෙම තමා නිහතමානී මිනිස්සු❤️. #tiktok #trending #viral #fyp #foryoupage #foryou #jvp #mahindarajapakshe #namal #Respect #tiktokindia #srilanka #namalrajapaksa #sajithpremadasa #ranilwickremesinghe #anurakumaradissanayaka #india #npp #nppsrilanka #slpp #sunilhadunneththi #2022 #2025 @Namal Rajapaksa @Kamala Harris @❤️ රමේෂ් සිල්වා ❤️
Mandodari Wanigasekare ❤️
Region: LK
Sunday 09 February 2025 16:47:39 GMT
Music
Download
Comments
Rangajeewa98 :
ඕකුන් නොහිටින්න අද මේ රට මීට වඩා ඉස්සරහට ගිහින්
2025-02-09 18:38:19
57
Arosha Gajanayaka :
jvp එක තමයි රට කෑවේ අව්රුදු ගානක් තිස්සෙම 🙂
2025-02-10 04:59:42
29
❤️...සුද්දා...❤️ :
මේ වගේ හැත්තක්නෙ යකෝ රටේ දැන් රජ කරන්නෙ.
2025-02-10 01:49:56
20
𝙲𝙷𝙰𝙼𝙰 :
බලු ජෙප්පො😡
2025-02-09 17:44:39
30
Asanka Anuruddha :
හිල් ජංගි සුනඛයා 😂
2025-02-10 01:15:36
13
RK MUSIC 🎼 :
බලු ජෙප්පෝ 🙄
2025-02-10 03:39:44
5
madusankaariyarat :
ගෝඨාභය❤️
2025-02-09 17:00:56
19
Mighty_Lion :
76 වසරක ඇත්තම සාපය 👌
2025-02-10 10:14:52
2
Sandu L Minipura :
රටකාපු පාහර ජෙප්පො
2025-02-10 04:31:00
6
Thushara Manjula :
මතක එකෙක් නැහැ දැන්
2025-02-09 17:16:29
22
shihan :
සක්කිලී වෙසිගේ පුතා.. තොට හෙනම ගහන්ඩ ඔනේ.. ඒ මිනිහා ට කරපුවට රට වහාලා තියෙද්දී තොපී කරපුවා හරීද කිය්ලා තොපේ හ්‍රද සාක්ශියා දන්න්වා
2025-02-10 04:50:01
6
Nadeeya_ Notes 💌🌈 :
වැරදුනු තැන් ..
2025-02-09 19:20:42
7
hippie_soul :
Handunneththi ponnaya
2025-02-09 18:30:30
8
කෙට්කතානායක :
බල්ලෙක්ට ජාතක වෙච්ච උන්😂😂😂
2025-02-10 02:34:01
3
ලියනගේ ට්‍රාන්ස්පෝර්ට් :
පෙපි හැත්ත
2025-02-10 03:56:19
3
K,G :
අපරාදෙ එදා යන්න තිබුනෙ
2025-02-10 00:47:18
5
| K Ä V Ï 🤍🦅 I :
බලු හැත්ත 🤮
2025-02-10 02:59:56
2
taroo :
May carry yar mar anna thi yey na way nan
2025-02-10 00:22:32
1
Dima :
GR chad🗿♥️
2025-02-09 17:43:10
1
Ashan>>> :
Kalakanni 🤧
2025-02-10 11:38:35
1
To see more videos from user @snkidmscreations, please go to the Tikwm
homepage.