@myself_offici4l: මිනිස්සු වෙනස් වෙනවා.....!🤍 කව්රු කොහොම , මොන දේ කිව්වත් , මිනිස්සු හරි අපූරුවට සර්ව සාධාරන හේතු හදාගෙන වෙනස් වෙනවා....... දුන්න පොරොන්දු කඩලා දානවා , කිව්ව වචන අමතක කරනවා , බැදීම් අතෑරලා දානවා , අපේ හිත් බිඳලා දානවා....... වෙනස් වෙන මිනිස්සුන්ට වෙනස් වෙන්න ඉඩ දීලා , ඔයා ඔයාගේ ගමන යන්න...... ඔයාව අතාරින රිදවන වෙනස් වෙන , හැම කෙනෙක්වම අතෑරලා දාන්න.... මොකද වෙනස් වෙන මිනිස්සු අපේ ජීවිත වලට අවශ්‍ය නෑ...... කව්රු කොහොම කිව්වත් , හැමෝම වෙනස් උනේ , තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන්...... ඒක එයාලාගේ ප්‍රතිපත්තියක් නැතිකම මිසක් ඔයාගේ වරදක් නෙවේ...... ඉතිම් , අත්හරින්න නිහඩවම , ප්‍රතිපත්තියක් නැති , අවශ්‍යතාවය මත වෙනස් වන මිනිසුන්ව සදහටම.....🤍 #myself❗️ #fyp #foryoupage #viralvideo #sinahalaquotes #whatsappstatus #aesthetic #viral #pageforyou #1m
My self❗️
Region: LK
Monday 10 February 2025 08:25:38 GMT
Music
Download
Comments
THE LIFE<🇰🇷🤍✨ :
මල්ලි ❤️🌸
2025-02-10 11:47:20
0
𝑨 𝒔 𝒉 アッシュ :
Sudu mattiya💘
2025-02-10 16:39:22
1
244A🀄️ :
Mzi ♥️
2025-02-10 17:36:39
0
Pasiii :
Hmm😭🤍
2025-02-10 08:38:36
0
𝙎𝙃𝙀𝙉 🧃 :
😞💔
2025-02-10 10:36:15
1
𝐒❄️𝐂𝐇𝐈 🏅" :
😞😞
2025-02-10 20:53:38
0
Akila Lokith :
🤍
2025-02-10 17:55:36
0
Ranga ❤️🩹 :
🥰
2025-02-10 17:32:54
0
To see more videos from user @myself_offici4l, please go to the Tikwm
homepage.