@maneth_siyambalapitiya: වාහන ගෙන්වීමට අවසර❤️හැම මනුස්සයෙක්ටම නොතෙමී යන්න වාහනයක් ගන්න හැකිවේවා... #manethsiyambalapitiya #announcermaneth #announcer

Maneth
Maneth
Open In TikTok:
Region: LK
Monday 10 February 2025 13:01:32 GMT
72841
13009
388
57

Music

Download

Comments

nima_quotes2
< 𝗡 𝗜 𝗠 𝗔 | - 🧠📍 :
මේක අහපු ගමන් හීනවලට තිබුන ආසාව තවත් වැඩි උනා...!🙂❤️
2025-02-10 13:15:59
238
pazi_be3
𝐏𝐚𝐳𝐲𝐲🦠🧃 " :
කොල්ලොන්ගෙ හීන එන්න එන්නම ගනන් යනව 🥺
2025-02-10 14:27:56
60
noty.hasaa
Noty Hasaa 🌿✊ :
හැමදේම අඩු වෙයි බං අපි තරුන කොල්ලො විදියට ඉවසල ඉමු කොල්ලනෙ
2025-02-11 09:55:34
18
enzoo.119
𝗘𝗡𝗭𝗢𝗢 𝗘𝗗𝗜𝗧𝗭 𝟮 💀 :
වැඩක් නැ ගාන double කරානේ 🥺💔
2025-02-10 13:27:56
14
delivery.ya
DeliveryYa - ඩිලිවරියා :
අනිවාර්යයෙන් 🥺
2025-02-10 17:25:05
23
brontobroultimate
BrontoBro :
හීන නැතිකරගන්න එපා. ඉදිරියේදි මිල අඩු වෙනව. පොඩ්ඩක් ඉවසන්න වෙනව ❤️
2025-02-10 18:21:47
7
usermaduwa0445
🅶.🅿.🅼🅰🅳🆄🆆🅰 ₴Ⱡ฿₱🥰🥰❤️ :
කොල්ලෝ වෙනුවෙන් හැමදාමත් කතා කරාට...respect...🥺🫡❤️
2025-02-10 13:44:34
11
nuwan.samepath
Nuvan sampath :
Respect 💯💙
2025-02-10 14:36:16
13
animal_niz
ANIMAL_NIZ 🤟 :
කිව්ව දේවල් කරා නම් ඒ මේ ආන්ඩුව විතරයි. 🥰
2025-02-12 19:14:10
3
dulanjayalakmal1
YH දුලා :
මේ යන විදිහට අපේ හීන හීනම විතරයි අයියේ 🥺🥺මැරෙනකන් හෙව්වත් මදි මේ ගනන් වලට වාහන ගේන්න ..🥺
2025-02-10 14:29:58
7
yoshitha5.0
ʏ:ɪɴᴅᴜᴍᴀ😈💀❤️‍🩹 :
ekenma respect🥰
2025-02-13 01:56:38
2
udith_imshan
Udith_Imshan🧸♥️ :
ඒකට තව ටික කාලයයි සහෝදරයා♥️
2025-02-11 09:06:39
4
m.nalidunethsara77888oo
NADIYA Boy :
🙏🙏🙏🙏උතුරන්න හරියන්න ඔනි මනුස්සයෙක් ❤️❤️❤️🙏🙏🙏🙏
2025-02-10 13:08:44
12
kavinduu2007
𝙠𝙖𝙫𝙞 𝙈𝙖𝙡𝙡𝙞😩💗 :
හ්ම් 💗
2025-02-11 17:37:45
3
chanuka...sudda
chanuka.. sudda.. :
කොල්ලෝන් ගේ හීන ගණන් yanav
2025-02-10 15:00:09
2
laki_page__0
Laki_page :
කාලයක් යද්දි ඔය ඉහල ගිය ගනන් බැහැලා යයි 😔
2025-02-11 04:11:36
2
urloveikkshh
Mr_Aesthetic :
respect Akd👑
2025-02-11 01:38:49
1
warsha_hathurusinghe
warsha_hathurusinghe :
🥺❤️respect
2025-02-10 14:54:33
6
podi..man
MHD_King_$$ :
💯🫶🏻
2025-02-10 16:30:31
1
mufees29
🇱🇰𝑴𝒔__𝑲𝒊𝒏𝒈🇱🇰 :
Respect Aiya🫂❤️‍🩹🫡🔥
2025-02-13 02:38:15
1
claudy_page
<|Cʟᴀᴜᴅʏ 🗣️ 🥤 :
ගනන් ටිකත් බලලා එන්න 🙂😂
2025-02-11 17:04:31
1
userdimuth6732
dimuthu :
හ්ම්ම් 😍😍
2025-02-20 17:33:07
1
sashika.lakmal
👿shashika lakmal😎 :
good luck ❤️
2025-02-12 01:00:33
2
nuwan_suraweera94
Nuwan Suraweera :
ගැම්මක් තමා මං නම් කියන්නේ වැට් අඩු කරන්නම ඔනි මොකද අපි හැමෝම ආසයි වහනයක් ගන්න දැන් බයික් එකක් ගන්නත් බෑ ඉස්සර තව කාර් එකක් ගන්න පුළුවන්
2025-02-10 19:46:31
1
user3142697082881
Shrinath :
ජය වේවා අයියේ 💪♥️
2025-02-10 13:46:47
2
To see more videos from user @maneth_siyambalapitiya, please go to the Tikwm homepage.

Other Videos


About