@bibleshares1: ජේසු ඔයාගේ හැම කඳුළු බින්දුවක්ම දැක්ක, ජේසු ඔයා හිතින් වේදනා වින්ද හැම මොහොතකම ඔයාගේ ළඟින්ම ඉදන් ඔයාව ශක්තිමත් කරනවා, කවදාවත් ඔයාව අතහරින්නේ නැහැ ❤️✝️ ඔයාලට යාච්ඤයා ඉල්ලීම් තියනවනම් inbox කරන්න පුළුවන්, ජේසු පිහිටයි ✝️❤️ #ජේසුපිහිටයි #fyp #foryou #ජේසු #ජේසුපිහිටයි❤️🙏🌍 #catholic #christian #ජේසුගේදරුවෙක් #bible #bibleshares

Bible Shares
Bible Shares
Open In TikTok:
Region: LK
Tuesday 11 February 2025 08:33:25 GMT
102059
14215
379
403

Music

Download

Comments

teeshu_10
@ _𝑻𝒆𝒆𝒔𝒉𝒂⚡☘️🐼 :
හැමදාම ඉල්ලන්නෙ එයාව මගෙන් වෙන් කරන්ඩ එපා කියල 🥺💔
2025-02-12 00:43:39
22
sheva_54_
ˢᴴᴱⱽᴬ🦈🌊 :
හැමදේම ජේසූ තමා🥺🤍
2025-02-13 01:24:53
12
dinu20897
dinu :
amen🙏 මට පිහිට වෙන්න මගේ තාත්තේ. මං ලොකු දෙවල් ඉල්ලන් නේ නෑ මගේ රැකියාව ආරක්ෂා කරලා දෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-02-18 04:17:29
2
user18688171209657
🙏අපි ජේසු එක්ක ජිවිතේ දිනමු🙏 :
🙏🙏🙏🙏amen ජේසුස් 🙏🙏🙏
2025-02-11 12:32:05
4
dulani_prabodhika30
Dulaniprabodika30 :
ආදරෙයි ජෙසු තාත්තේ , හැමදෙම ඔයා🥺
2025-03-03 13:08:25
2
user9850251823206
Methu baba :
ආමෙන් 🙏 ජේසු ළගදි පුදුම සැනසීමක් දැනෙන්නේ ❤
2025-03-01 00:15:05
1
nisali71
nisali :
තෙරෙන වයසෙ ඉදම්ම විදින දුක් කම්කටොලු වලට නිමාවක් හිතට සැනසීමක් සතුටක්,බලාපොරොත්තු වන ජීවිතයක් ,අහිංසක හීන වල සැබෑවක්.දකින්න ලැබුනා නම් ඒ හොදටම.ඇති
2025-02-21 16:15:28
1
dew.girl651
*|Dew girl💐✨* :
Amen Jesus ♥️🙏
2025-02-12 01:37:57
4
angel_uma
RAvidu_Uma :
amen ආදරෙයි මගේ ජේසුනී මගේ ජීවීතෙ එක ම සැනසීම 🥺❤️
2025-03-06 15:06:06
1
hellokittyy231
Hello kitty :
නෑ තාම ඇහුනේ නෑ. තාම පරික්ශා කරනවා 😞💔
2025-02-12 11:11:05
2
senura.nethsara48
senura nethsara 😊😊 :
අනේ මගේ ජේසුනේ මගේ හිනය සැබැකරලා දෙන්න🥺🥺🙏❤️✝️
2025-02-26 12:15:21
1
sandu.perera28
Sandu Perera :
අනේ මට පිහිට වෙන්න ජේසු තාත්තේ 🙏🙏
2025-02-14 21:18:51
1
sethumya2003
Sethu Girl 🩷🦋✨💜 :
අනෙ ජේසු මගෙ අහිංසක ආසාවන් හැබෑ කරගන්න පිහිට වෙන්න🙏❤️🥺
2025-02-13 14:52:22
2
nerangalarathnaya
chathu chathu :
ආමේන් ජේසුනි 🙏🙏🙏🙏
2025-02-12 05:36:40
2
133chutidoni
꧁❤•༆ 𝕔𝕙𝕦𝕥𝕚 𝕕𝕠𝕟𝕚 ༆•❤꧂ :
ස්තූතියි මගේ ජේසු 🙏🙏❤️ හැමදාම මාත් එක්කම ඉන්න මගේ පියාණනි 🙏
2025-02-13 13:07:09
1
nethu4302
🌼🐰 𝑛𝑒𝑡ℎ𝑢 𝑏𝑎𝑏ℎ 🥺💞 :
යන හැමදාම ඉල්ලන්නේ එකම එක ප්‍රාර්ථනාවයි ජේසු 🥺
2025-02-12 01:51:51
1
dilshan.wejeweera
Dilshan Wejeweera :
oww🥺
2025-02-11 10:27:02
2
__nipugamage__
@Nipu Gamage🩵🧸 :
ආමෙන්♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻
2025-02-11 14:55:48
1
crazyxx29
Cutee :
ලොකයක් නැති උනත් ඔය මට ඉන්නව තාත්තෙ.
2025-03-20 09:14:20
0
nithudamithri0
rose girl 😘❤️ :
Adarei jesu 🙏❤️
2025-03-18 11:18:12
0
rose_quotes
R O S E 👑 :
ᅠ ່ ່ ່ ᅠ ່
2025-03-07 00:24:30
0
ud.17pug
Udari piyu :
හැමදාම ජේසුනි මම ඔබෙන් ඉල්ලන්නෙ දෙවියන් විසින් එක්කල ඔබ ලබා දුන් දේ මගෙ ගාවින්ම තියන්න කියල.දෙවියන් විසින් එක්කල අය මිනිසුන් විසින් වෙන් නොකෙරේවා
2025-03-08 07:24:34
0
sham_frdo
Nish- :
ආමේන් ජේසූ 🙏🙏🙏🙏
2025-03-11 16:52:52
0
shehanjay3
shehanjay :
ආමේන් ජේසු ❤🙏❤
2025-03-09 15:34:19
0
To see more videos from user @bibleshares1, please go to the Tikwm homepage.

Other Videos


About