@kavi_status_22: #ඇයි_බන්_එහෙම😭💔 #viralvideo #viraltiktok

kaviya ☁️⭐
kaviya ☁️⭐
Open In TikTok:
Region: LK
Tuesday 11 February 2025 12:37:55 GMT
281800
16048
840
462

Music

Download

Comments

user1853815433415a
chuti manika❤️ :
ඇත්තටම ඒ කොල්ලට කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නේ නෑ... අනික ඒ කොල්ලා යාලු වෙලා ඉන්නේ කියලා දැන දැනත් ඒ දෙන්නව වෙන් කරපු කෙනාටත් කවදාවත් සැනසීමක් නෑ 🥺
2025-02-11 14:01:35
796
gayanmadusahan651
☸️ ලොභ නැතුව ලයික් කරන්න කො ☸️ :
මේ ලෝකයේ ආදරේ කියලා බම්බුවක් නෑ තමන්ට ඉන්නේ තමන් විතරයි තමන්ට ආදරය කරන්න
2025-02-11 21:39:58
232
av_yyyy
<..𝚨 𝒱 𝑖 :🐭✘💞 :
ටික් ටොක් ලව් හරියන්නැ 😂💔
2025-02-12 03:42:24
127
shohanmalan2
🇱🇰👸🆃︎🅷︎🅸︎🆁︎🆄︎🆄︎👸🇱🇰 :
අද අර අහිංසකී විදවනවා වගේම මුන් දෙන්නා විදවන්න ඕනා..ලස්සන ආදර කතාවක් විනාශ කරපු එකීට නම් කවදාවත් සැනසීමක් ලැබෙන්නෙ.නෑ🥹
2025-02-11 20:55:05
214
1331775610077satheesha
❤️🧚 Satheesha 123🧚❤️ :
පිරිමි හිත් ඉක්මනට වෙනස් වෙනවා 💔
2025-02-12 09:24:07
70
ishu.shenaya
ishu shenaya :
එපා සාප කරන්න.ස්වබාව දහම බලාගනී. ඒකයි මන් ඉගනගත්ත දේ. 😔
2025-02-12 16:23:15
82
kavee_304
kavee_304 :
ඔක තමා කියන්නේ tik tok wala love කරන්න එපා කියන්නේ
2025-02-11 12:53:32
87
chamodi634
𝘾𝙝𝙖𝙢𝙤𝙙𝙞 🦄 :
එ දෙන්නා ආයෙ එකතු උනා 🥺♥️
2025-02-15 09:07:05
5
To see more videos from user @kavi_status_22, please go to the Tikwm homepage.

Other Videos


About