@rishiinkorea: මිනිස්සු හරි නපුරුයි බලු පැටියෝ🥹🥰එයාලව දාලා ගිහින්😔#tiktok #rishiinkorea #flypシ #foryou #foruoupage

Rishi🇰🇷
Rishi🇰🇷
Open In TikTok:
Region: KR
Wednesday 12 February 2025 03:06:53 GMT
20406
2261
160
4

Music

Download

Comments

achini.kumari4
mage manika🐕 & abitha🐈 🫀🥰 :
ඔයා ගොඩාක් හොද අක්ක කේනෙක් මෙ වගෙ සත්තුනට ආදරය කරන ඔයාට කවදාවත් වරදින්නේ නෑ ❤හැමදාම සතුටින් ඉන්න ලැබේන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා ❤🥰
2025-02-12 09:20:21
7
chutygirl303
Diyenka 2609 :
මාත් යන යන තැන ඕක තමයි කරන්නේ 😁 පුළුවන් උනොත් එක්කෙනෙක් හරි උස්සගෙන එනවා හොරෙන් පස්සේ ඉතින් 😁🤭
2025-02-12 14:22:07
1
t2644339
T@$ :
අනෙ😢අර චුටි පැටියා බුදුසරනයි පැටවිනේ🙏🙏🙏
2025-02-12 18:33:08
0
lahirusandaruwan200020
lahirusandaruwan510 :
සාදු සාදු සාදු 🙏🙏🙏
2025-02-12 04:19:27
2
kamal1987213
#sri Lanka Live music # :
කයිලත්ත පන්සල🥰
2025-02-12 14:12:37
1
lahirurandika14
Randi Gamage :
යන යන තැන මගේ වැඩේ ඕකම තමයි❤
2025-02-12 09:16:06
1
dinu0715
Dinu🌸 :
🥰🙏 එයලා හරි අහින්සකයි 🥺🌍
2025-02-12 13:43:12
1
nimsi53
Nimsi :
අනේ චූටි පැටියා ලගටම ආව 🥺😪
2025-02-12 14:56:19
2
To see more videos from user @rishiinkorea, please go to the Tikwm homepage.

Other Videos


About