@sihina788: ඔයා මේ වෙලාවෙ ඉන්න මූඩ් එකේ emoji එකක් දන් යන්න ❤️😔 #sihina788 #fouryoupage #sinhalaquotes #viwes #2millionviews #foruyou #new_trending #fypシ゚ #borken_heart #whstsappstatus #tiktokviral

🇱🇰 𝐒𝐈𝐇𝐈𝐍𝐀  ❞
🇱🇰 𝐒𝐈𝐇𝐈𝐍𝐀 ❞
Open In TikTok:
Region: KW
Wednesday 12 February 2025 09:22:40 GMT
76111
5154
307
1655

Music

Download

Comments

ishara_umayanganee
𝙽𝚎𝚝𝚑𝚞𝚞 :
එහෙම කරන්න හිතයි.හැබැයි එයා නැති උනාට මට මගෙ අම්මයි තාත්තයි ඉන්නවානේ නේද කියලා මතක් වෙද්දි එයාලා වෙනුවෙන් මං ඉන්න ඕනි කියන හැගීම මගෙ හිතට එනවා.
2025-02-25 04:55:46
20
koreanlife134
ℍ𝕚𝕥𝕙𝕦𝕨𝕒𝕜𝕜𝕒𝕣𝕚 🔥 :
😔 මැරිලා නැති එක විතරයි ,කවුරුත් නැති ගානට ම වැටිලා ඉවරයි
2025-02-26 17:27:25
4
senu4673
senu :
ඇත්තටම ඔව් කොහොමත් මට කාත් කවුරුත් නැ ..🥺💓
2025-03-05 14:40:36
0
p.a.v.i.y
♥️📷Dila..baba...♥️📷 :
save dennko.mew 🥺🙏
2025-02-22 08:35:28
0
savixx13
𝒮𝒶𝓋𝒾 𝑀𝒶𝓃𝒹𝒶𝓀𝒾𝓃𝒾 :
ඇත්තටම එහෙම වෙනවා නම්🥺
2025-02-25 16:06:29
1
chathuranga539
💔💔 :
මේක සේඋ දෙන්න බැරිද 🙏
2025-02-17 14:34:35
0
p_a_s_i_n_d_u21
💛🌻𝙿𝙰𝚂𝙸𝙽𝙳𝚄🌻💛 :
දෙන්නෙක් ඉන්නවා මම දිනිනකම්..නැත්නම් මේ වෙනකොටත් ඔය දේවල් වෙලා 🙂❤️
2025-02-25 16:09:25
5
kalum166
kalum166 :
මට කියලා ගෙදර කෙනෙක්වත් නෑ මොන තරම් පීඩනේකින්ද ඉන්නේ කියන්ඩ කවුරුත් දන්නේ නෑ මොකද්ද මේ ජීවිතේ දැන් ඕන වෙලා තියෙන්නේ මේ හැමදෙම අතාරැලා දාලා මැරිලා යන්ඩ
2025-02-26 16:04:46
2
asankabandara75
අසංක බංඩාර පන්නල :
හිතන කොච්චර දේවල් හැබැ වුන් නැද්ද මිත්‍රයා. එහෙම ඒකෙ මරණයත් ඉක්මනින් හම්බ වෙන් නැ .... විදවන්න තියනවා"නම් විදවන්නම වෙනවා රත්තරනෙ 😥🙏
2025-03-04 14:12:58
0
user51582nawokavee
user N.... k..... 2324 :
මගෙ අම්මයි තාත්තයි නැත්නම් දැනටමත් ඒක වෙලා 😔
2025-02-26 12:09:25
1
nethu8555
❤️🇰🇷___nethu____🇰🇷❤️ :
ඇත්තමයි 🥹🥹💔
2025-02-25 15:14:45
1
pissukella805
❤️😚 :
ඇත්තටම එහෙම වෙනවනම් හොදයි කියලා හිතන වාර අනන්තයි ❤️🥺🙏
2025-02-25 18:20:27
1
chamilapriyadarsh27
💓💓~චමී~💓💓 :
හ්ම් ඒක ඇත්ත
2025-03-08 19:49:25
0
user7sachiya
S-a-c-h-i 🐼💫 :
ඒම හිතුන වාර අනන්තයි 😊
2025-03-02 04:52:56
0
lahiru.dilshan522
Lahiru Dilshan :
සිරාවටම 🥹
2025-03-03 09:13:59
0
chathumi485
_CHUTYY_°--🌼 :
ඇත්ත.එ තරමට මේ ජිවිතෙ එපා වෙලා තියෙන්නෙ 🙂😒
2025-02-28 15:04:42
0
dila32456
🥀🤍DILA🤍🥀 :
ඇයි ඕයි අව්ලෙන් ඉන්න වෙලාවටම මෙව්ව දකින්නෙ 🙂💔
2025-02-26 18:29:27
0
user7355068346847
❤️🙂🌷Dinu💜️🙂🌻 :
ඇත්තටම 😥
2025-03-02 06:52:27
0
ruwani.randima
Ruwani Randima :
ඇත්තමයි 🥹🥹💔
2025-02-25 15:53:12
1
kavi.garl
kavi garl 💓☺️🥰 :
එත් ඒක හීනයක් ටීනවා අම්මා ගේ අහිංසක බල පොරොත්තු වක් ඉස්ට් කරන්න 😔😞
2025-02-26 14:14:53
0
user__ishu_girl
ishu girl 😍 :
මට ත් එහෙම යි.මොකට මේ පව්කාර ඡීවිත ආවාද දන්නේ නෑ.
2025-02-26 00:27:38
0
chandaniwalpitawa
pawani kalla😜 :
ඔවු බන් ඇත්ත එත් අම්මා හින්දා බැ බන්
2025-02-26 04:32:26
0
the__end999
The__end ❗️🤍 :
එහෙම වෙනවනම් කොච්චර හොදද🙂
2025-02-26 03:47:03
0
arunidisanayaka16
𝄞 ⃝⃝⛥⃟ 𝐀𝐑𝐔𝐍𝐈𝄞💜️💫 :
අනේ ඔව්.දැන් උනත් කමක් නෑ
2025-02-26 11:37:53
0
luckshan98
LUCKSHAN❤️ :
ඇත්තටම එහෙම වෙනවනම් එකක් දැන් 😔
2025-02-26 14:40:52
0
To see more videos from user @sihina788, please go to the Tikwm homepage.

Other Videos


About