@teshvoice: #Love #romatic #valentine #valantinesday #trending #status #teshvoice #buddha #lordbuddha #heshanwelgama #fypシ #statusvideo

Tesh Voice
Tesh Voice
Open In TikTok:
Region: LK
Thursday 13 February 2025 17:32:49 GMT
189272
20537
657
1976

Music

Download

Comments

ishu20059
🦄💜️__Ĭ̈S̆̈H̆̈Ŭ̈__💜️🦄 :
ඒ දෙන්නාගෙ ආදර කතාව වගේ පිරිසිදු💗 ඒවා අද කාලෙ කොහෙන්ද.😊
2025-02-14 01:01:23
109
ruvi330
Ruvi :
ආදරයට හරිම නිර්වචනය දුන්නෙ යශෝදරාවයි❤️
2025-02-14 03:26:56
73
status.pancha.by.m
Status Pancha >> :
ඒ වචන ටිකට ගැලපෙනම Voice එක 🥺❤️සුභම වෙන්න ඕනි !
2025-02-13 18:15:18
29
pradee5486
Pradee :
Yasodarage දරා ගැනීම තරං හිතක් පහල නොවේ... 🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹
2025-02-14 10:01:05
5
harsha.d.madusank
shan madusanka 🕊️🥰 :
ඔකයි ඇත්තම ආදර කතාව මේලෝකෙ තියෙන🥰❤️
2025-02-14 02:01:07
12
neesha0917
Neesha :
යශෝදරා දේවිය වගේ උතුම් නොවෙන්න පුලුවන් .ඒත් මට ඔහු වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න පුලුවන් .. අදටත් ඔහුවෙනුවෙන් ඒ සෙනෙහස මහ මෙරක් වගෙ තියෙනවා ඔහුවෙනුවෙන්
2025-02-14 03:01:47
13
dinushi946
❣️_tharu_bbh_❣️ :
අනේ මට ඒ වචන දරා ගන්න අමාරුයි 🥺♥️
2025-02-14 01:28:25
15
buddikasampath972
බුද්ධික සම්පත් :
ආදරෙයි මචන්
2025-02-13 21:53:42
2
yasi__x
YASI 🥤 :
තෙරුවන්සරනයි 🌼✨
2025-02-18 14:56:17
1
pasiya6348
pasiya Xxx 😉😜 :
ඒ දෙන්න අතර තිබුනා වගේ පිරිසිදු ආදරයක් මේ ලෝකේ තවත් නෑ එදා තිබුනෙත් නෑ අද කොහොමත් නෑ හෙටත් නැති වෙයි ඒ ආදරේ ඒ තරන්ම පිරිසිදුයි යශෝධරාවන් වගේ ස්ත්‍රියක් ලබන්න පිරිමියෙක් කල්ප ගානක් පිං කරන්න ඕනෙ ❤️🥺
2025-02-14 18:33:41
2
sriyani.malkanthi31
Sriyani malkanthi :
💝💝💝💐💐💐ඒ ආදරේට සමකරන්න ආදරයක් කොහෙද 💐💐💐💐
2025-02-14 06:46:55
5
kul_dee_1014
Kul_Deeeeeee1014 :
මනුලොව පහළ වූ සුන්දරතම හා ආදරණීයම ආදරවන්තයින් දෙපල... ❤🥺
2025-02-15 04:51:40
4
.bole72
❤️🌹සුදු බොලේ 🌹❤️ :
අම්මෝ ඒ වචන මාරයි ඒ වගේ ම ඒ voice එකත් ❤️
2025-02-13 22:06:33
8
h..m..sudesh.indr
Indrajith :
අපිට හිතා ගන්න බැහැ. ගෝචර නොවන දෙයක් එ බැඳිම.
2025-02-15 15:15:56
2
bgj.hvv
INOKA :
ලස්සන කතා පුවතක් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏දැන් එහේම ආදර කතා නැ
2025-02-14 02:01:02
4
vidu.boy0
V i d u b o y 🐼🌈️ ❤️ :
එහෙම ආදරයක් ආයේ කිසිම දවසක පහල නොවේවි...🥺❤️
2025-02-14 03:19:54
3
_sew.official_
🥀🖤_CHATHU_💗👀 :
පතනා නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏
2025-02-16 03:24:11
2
stuntdula
𝑫𝑼𝑳𝑨✔︎✔︎❣︎☺︎︎ :
බුදු සරණයි🙏🙏🙏
2025-02-14 11:23:33
4
shanu13
දෙවිකා :
ඒ ආදරයට සම කරන්නට දැන් කොයිද එවන්. ආදර කතා🙏🙏
2025-02-14 08:30:44
2
thilina.udayanga63
Thilina Udayanga :
Mevage piri sidu adara kaththa hari adui❤️
2025-02-14 07:05:07
2
__oshada__xxo.__
OSHADA❤️ :
බුදු සරනයි නමො බුද්ධාය🙏🙏
2025-02-14 00:02:59
2
heshan_welgama
Heshan Welgama :
🥺 ඒක
2025-02-13 17:39:59
3
chala_chala01
Chala Boy🐰💦👀🔯 :
නමෝ බුද්ධාය🙏🥺🙏
2025-02-14 02:19:35
2
nishani_5
Doni Manika :
පිරිසිදු ආදරේ 🙏❤️
2025-02-14 01:43:40
2
chathuni.imesha18
Chathuni Imesha :
ලස්සන ම ආදර කතාව 🙏❤️
2025-02-15 15:22:59
1
To see more videos from user @teshvoice, please go to the Tikwm homepage.

Other Videos


About