@fm_abhi: ඈතින් ඇහෙන මඟුල් බෙර හඬයි "මතක 2"Live එකයි 🌝කොහේ ගියත් මේ වචන ටික එපැයි..!! #fmabhi #fypagee #abhivoice2025 #fypシ゚viral #talkwithabhi #fypシ゚viral #talkwithabhi #අභීවදන් #watpadstory #saddanokaraahaninna #සද්දනොකර_අහන්_ඉන්න #talkwithabhi #අභීවදන් #abhifmvoice #abhivalentinevoice #abhivoice #hasindu_kalpageeth #sukithasandeepa #mrmadusha #ValentinesDay #abhivoice2025
~ ABHI | අභී | अभि ~
Region: LK
Thursday 13 February 2025 21:43:19 GMT
Music
Download
Comments
D 🧋 :
ඒ කටහඬ හරියට බාවනාවක් වගෙ හිත නිවෙනවා live එක බැලුවා ❤️❤️❤️
2025-02-13 22:24:56
389
Janu🤍 :
අනේ මන් දැන් දැක්කේ live ent bariuna ne😔 දුකයි 😵💫
2025-02-14 03:15:14
59
©🫀 :
ඒ හඬට ආදේශක නෑ..... එච්චරයි 🥺
2025-02-16 13:55:18
3
niwanthika :
😳 voice ❤
2025-02-14 18:30:59
2
Anuhas ~ 𝚆𝙾𝙺 𝚅𝙴𝚁𝙼𝙰𝚇 :
voice perfect 💗🫶🏻🥺
2025-02-14 13:48:55
8
꧁༺༒🅓🅐🅝🅤༒༻꧂『ᵍⁱʳˡ』 :
එයාගෙ කටහඩ භාවනාවක්.. අනේ බුදුසාදු ඒ කටහඩ හැමදාටම පරිස්සම් කරල දෙන්න🙏🙏
2025-02-15 22:26:23
6
🧚 AmOre 🧚 :
ෆට්ට ඒක..ඔතන තව ජේත් හිටියා නම් 👌🥰🖤
2025-02-14 08:21:08
2
ඉශු බබා :
හිත නිවන නවාතැන්පල්
2025-02-14 06:57:16
3
දුලා~👻🐶 :
බලපු ලස්සනම Live එකහ් ❤️🫀 නිවුනා 😘
2025-02-14 07:42:06
15
Sanda Ahasata ❤️❤️ සද අහසට❤️❤️ :
සද්ද නොකර අහන් ඉන්න මං හරි ආදරේයි ❤️❤️❤️🥰🥰👌👌
2025-02-21 18:05:24
0
චලන මදුභාෂාණ :
ආසම කඩාහඩවල් ටිකක් 🥺❤️
2025-02-16 16:38:57
1
𝚁𝚒𝚜𝚑𝚞 𝚅𝚘𝚒𝚌𝚎ᥫ͙᭡⤸ :
මගෙ එවුන් ආදරෙයී 💓
2025-02-19 11:46:22
0
nimeshika fernando♥️ :
සද්ද නොකර ඉවරවෙනකම් අහන් හිටියා ♥️
2025-02-14 02:34:47
2
Nilusha Gamage :
ඉවර වෙනකන් බැලුවා
2025-02-14 04:22:18
2
Dilu✈️❤🇱🇰 🇴🇲 :
කෝ අනේ අපි දන්නේත් නැ
2025-02-14 14:24:15
2
s-a-s-i-🤍🌼 :
අනෙ දෙයියනේ කොච්චර හිත ගිනිගොඩක ඉදියත් නිමිලම යනවනෙ හිත 🥺🫂❤️
2025-02-22 16:40:38
0
chathu 🥰 :
ඒ හඩනම් භාවනාවක් 🥰🥰
2025-02-21 18:44:34
0
Shayamalee Manel :
ලස්සනයි ලස්සනයි මල්ලි පරිසමට ඉන්න 🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏
2025-02-15 19:32:39
0
Akila Sandipa :
හදවතින්ම ආදරේයි
2025-02-14 18:50:06
0
W.A.D.S 🥀💕😗 :
හරි ආදරෙන් ඊයෙ රෑ අපේ හිත් ලස්සන කරපු ඔයාලට ආදරෙයි හැමදාම 😇🥺❤️
2025-02-14 02:18:18
11
fara farous :
Mind blowing voice
2025-02-19 17:55:36
0
𝙽𝚒𝚜𝚊𝚗𝚜𝚊𝚕𝚊 :
අනේ හරිම ලස්සන හඩක්
2025-02-16 15:30:20
0
Madhushani Sulochana :
අනේ ඇත්තටම මහන්සියට හිත නිවන්න පුලුවන් කටහඬවල් 💛❤️
2025-02-16 12:40:56
0
shenushki adithyhiya❤️🥰🥰🥰 :
අනේ හරිම ආදරණිය හඩක් ❤️❤️
2025-02-14 12:24:58
1
👀°𝐊🍒🥺 :
හිත නිවන ඒ voice එකහ්🥺🙈💐
2025-02-19 11:24:30
0
To see more videos from user @fm_abhi, please go to the Tikwm
homepage.