@mirrorarts: ඒ කෙල්ල ගියා ඒ කොල්ලා ගියා ඔයා අමතක කරන්න ඕන කියලා කියන්න එපා... Wageesha Salgado Mirror Arts #wageeshasalgado #hiripodawessa #srilankanactress #dinithajayarathna #trendingsrilanka #viralvideos #valentine #ValentinesDay #valentinespecial

MirrorArts
MirrorArts
Open In TikTok:
Region: LK
Friday 14 February 2025 13:00:00 GMT
230794
18284
311
1473

Music

Download

Comments

mali.girl43
Mali.girl43 :
හැමදේම දරාගෙන අඩන ඇස් වලට කවදා හරි හිනා වෙන්න දවසක් එනවා 🥺💔
2025-02-15 05:24:24
195
v_s_status..1m
V_S Status 😊❤️‍🩹 :
එ වේදනව දන්නේ අවංකව අදරේ කරපු කෙනෙක් විතරැයි 🥺🥺🥺
2025-02-15 14:05:00
86
user3840781466181
user3840781466181 :
ඇත්තටම මගෙ යාලුවන්ට ඒක තේරැම් ගන්න පුළුවන් උනා නම්......................
2025-02-26 17:10:09
0
achii_ni16
Achini ❤️✨ :
මටත් මේ විදිහේ past එකක් තිබුනා. හැබැයි ඒ කාලය අමාරුවෙන් හරි මං මාව දරා ගත්ත නිසා අද මං සෑහෙන දුරට සතුටින් ♥️
2025-02-18 14:04:34
8
user96243956678778
sanduni sandu :
😔😔😔😔 හැමදේම තනියම දාරා ගන්න එක හරිම අමාරුයි ,
2025-02-15 03:11:54
58
13sky08
Sky :
කිසිම කෙනෙක් ඇහුම් කං දෙන්නේ නෑ එකයි ඇත්ත
2025-02-16 09:18:59
20
visalravindu
Visal Ravindu :
ඒ කතාව ඇත්ත , පරශ්නෙ තමන්ගෙ වෙනකන් උත්තර දාර්ශනිකයි
2025-02-15 18:39:46
13
sh____939
👑 king :
100%
2025-02-16 14:01:27
2
m.a.kaveethmarasinha
✻✛☬❤️Chef sudda ❤️♕☘꧂ :
Ou එක ඇත්ත අවුරුදු 2ක් ගිහිනුත් තම එ මතක අමතක කරගන්න බැ😩😩😩 තමත් මගේ හිත එයාව හොයනවා😩😩😩🥹
2025-02-23 18:07:33
3
ishusenanayaka475
Ishu (❤️ ) Senanayaka :
අනේ මටත් 😭
2025-02-16 12:58:38
3
mohomedirshadh
シíM ĸíNǤ :
අනිවාර්යයෙන්ම පුළුවන් උදව්ව කරනවා, අහන් ඉන්න එකනම් කොහොමත් කරන්වා අපිටත් එහෙම දවසක් අවොත් අපිත් වැටෙයිනේ 🥺🥺
2025-02-15 05:27:35
15
lahiruhettiarachchi99
˚⋆°˖ ~ 🍂࿔ ฅℓαнιяυ⋆°˖ ~ 🍂࿔ ฅ :
ඒක ඇත්ත මාත් කොච්චර එහෙම කියලා ඇද්ද.ඒත් අන්තිමට ඒ දේ මට උනාම තමයි මං තේරුමි ගත්තේ ඒක මොනතරමි අමාරුයිද කියලා😔
2025-02-15 16:22:53
3
judykulathunga123
judykulathunga123 :
අනිවාර්යෙන්..එක විෂ්ණු කෙනෙක් විතරයි ඇත්ත දන්නෙ.. අනිවාර්යෙන් ඇහුම්කන් දෙන එක ලොකු පිනක්.කිසිම කෙනෙක්ට දරාගන්න බැරි වෙදනලාවන් නම් දෙන්න එපා.
2025-02-15 06:06:49
5
vihansa732
𝚂𝙰𝚂𝙸 𝙶𝙸𝚁𝙻🍒 :
ඇත්ත😔
2025-02-16 13:37:56
5
user015103798
chmila :
සම්පූර්ණ ඇත්තම ඇත්ත.ඒක තේරෙන්නේ අවංකව ආදරය කරපු හදවතක් විතරයි.
2025-02-22 14:40:14
1
an.madushani
නිසංසලා :
මම දරා ගත්ත විදිය මංවත් දන්නැ
2025-02-18 20:33:06
2
_mending_moments
_mending_moments :
ඒ තරම් අමිහිරි අත්දැකීමක් කාටවත් ලැබෙන්න එපා කියල මම ප්‍රාර්තනා කරනවා.
2025-02-16 08:05:22
2
ash__1402
Ash__ :
100% 🤲
2025-02-18 07:42:04
3
zeon529
ZEON :
හැමදේම කොහොම හරි දරාගන්නවා 🥺🥺🥺
2025-02-17 03:52:51
2
vinubaba8.25
Chuti🥺🤍 :
True💙
2025-02-18 03:46:39
1
alexs_gaming1
㊧BADㅤALEX ᶠᶠ :
මමත් කියනෝ අනිත් උන්ට ඔහොම උනාම ඔවා ගනම් ගන්න එපා අර් අක මේක කියලා ඒත් ඒ වෙදනාව මම දන්නො මොකද අවන්කව කරා එත් ගියා තාම අමතක කරන අමාරුයි 😓😓
2025-02-15 22:14:40
1
pabasarani.liya
Pabasarani Liya :
anee mn beheth gtha e unta mta thmath epa wela wage😒
2025-02-15 16:52:59
2
ravindu.ravindu2
Ravindu Ravindu :
එ වේදනව දන්නේ අවංකව අදරේ කරපු කෙනෙක් විතරැයි
2025-02-15 11:38:19
3
12345678st28
🇱🇰DARSHANA.it"s me💔❤️‍🩹☝️ :
සමහර වෙලාවල් තියෙනවා.මටත් එහෙම වෙන.හිතේ වේදනාව අමතක වෙනකම් මගෙම ඇග තුවාල කර ගන්න පුරුද්දක්.ඒ වෙලාවට මොනව වෙනවද කියලා මටම තේරුම් ගන්න බෑ.🥹🥹
2025-02-16 16:35:18
1
To see more videos from user @mirrorarts, please go to the Tikwm homepage.

Other Videos


About