@cuitewenars: පාඩම් කරන්න හිතෙන්නෙම නැති ඔයාට🥺❤️🍃 #fypシ゚ #viral #motivation #foryoupage #foryou #fyppppppppppppppppppppppp #studywithme #BookTok #කෝපිපාටළමයි #studytime #trending

කෝපි පාට ළමයි
කෝපි පාට ළමයි
Open In TikTok:
Region: LK
Monday 17 February 2025 14:55:20 GMT
430012
21983
807
3988

Music

Download

Comments

maheshikaweerasi9
MaHeSHi 🐣💗✨️ :
මට විතරද ඇස් වලිම් කදුලු ආවෙ 🥺💗
2025-02-18 02:54:06
535
dewmi.108
@dewmi.108 :
අක්කේ.. මට A/l වලට තව මාස් 3 මට පුළුවන් වෙයිද පාඩම් කරලා හොද results එකක් ගන්න මේ මාස 3 ඇතුලේ 😥💗
2026-04-29 06:05:13
11
himashi404
Sithagi❤️ :
මට ඇස් වලින් කදුලු ආවා 🥺❤️
2026-07-11 08:31:37
4
vimaperera2
dahami 2008 :
ඕලෙවල් රිසාල්ට් ආපු දවස මතක් උනා A8B1 හිතාගන්න බැරි උනා මට දැන් ඕනි ඒලෙවල් කොහොම හරි කරගන්න කම්මැලි කම තියෙන හින්දයි ආයෙම ආවේ මගෙ ඇස් වලට කදුලු ආවා 🥺
2026-08-14 11:15:41
1
just_vimesh0
V!mesh🤍 :
අනේ අක්කෙ ඒ සතුට අනේ මට මේක එවන්නකො හැම වෙලාවකම අහන්න
2025-02-17 17:48:50
55
kavii_sh
𝙺 𝙰 𝚅 𝙸 𝙸 🫀✨🕊️ :
ඇයි කියන්න තේරෙන්නේ නෑ ඇස් වල කඳුළු පුරෝගෙන ඇහුවේ 🥺✨ ගොඩක් Thank You අක්කේ කවදාවත් දැකලවත් කතා කරලවත් දන්නේ වත් නැති අපේ හීන පාට කරන්න කරන මේ දේවල් වලට. ඔයාට ගොඩක් පින්. 🙏🏼💗🥺💐
2025-02-18 03:00:21
100
pini754
P 💗🧿 :
කදුලුත් ආවා 🥹 O/L තව දවස් 26 🥺
2025-02-18 13:32:52
110
viha0835
Nilakshi ~💋 :
ඇඩුනා අක්කා ඒකට ..thanks akke ❤️
2025-02-17 16:54:13
78
sawidya_sathsarani
Sawi_🤍" :
ඇඩුනා 🙂🥺🤍
2025-02-19 09:33:09
17
sithmi_2004
Sithmi :
අනේ අක්කේ thank you❤🥺🥺පාඩම් කරන්න කම්මැලි කමින් ඉද්දි මේ video එක දැක්කේ ඇත්තටම මට ඇඩුනා ඒක ඇහුනම thank you ඒ දීපු motivation එකට🙏❤
2025-02-17 19:30:08
18
mrsanaff
Sanaa 🎮💸📌 :
කෙල්ලොන්ට විතරද කදුලු කියල එකක් එන්නෙ 😩🥺
2025-02-18 05:08:59
34
user75523028547593
𝓗𝓪𝓼𝓱𝓲🧿✨ :
ඇත්තටම ඒ නම් මැජික් එකක්ම තමා ඇඩූනාත් එක්ක🥺💗✨
2025-04-10 01:26:15
4
nimmi.girl77
body anything 💖 :
තව දවස් 2යි විබහගෙට
2026-02-14 05:35:06
1
champa.kumari22
Champa Kumari :
ඔව් අක්කේ මන් කොහොමහරි කරනවා අම්මටයි තාත්තාටයි එයාල විදින දුකින් මන් එයාලව කොහොමහරි ඇත කරනවා. O/L වලට හොදයි resalt එකක් ගන්නවා thankyou akke ඇත්තටම ඇස් වලට කදුළු අවා🥹
2026-01-13 17:38:21
4
pramuhansi_
PRAMUDII 🧿🪬 :
Uni final year ඉදලත්, මේක අහද්දී මට ඇස් වලට නොදැනිම කදුලු ආවා 🥺❤️‍🩹 මේ හැමදේම කරන්නේ අම්මායි, එයයි වෙනුවෙන් කියලා හිතද්දී නික්ම්ම motivate උනා 💗 Thank you lamaya 🧿
2025-02-28 18:32:58
6
dahami_prasadini
𝒟𝒾𝓃𝒾 <🧋🦄 :
කවදාවත් නැතුව එකපාරට ම කඳුළු ගලන්න පටන් ගත්තා 🥺 ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ මගේ ඇස් වලින් මං දැක්කා අම්මා තාත්තා ඒ දවසේ සතුටු වෙන විදිහ 🥺🫀💗 අනිවාරෙන්ම ඒ දවසට ඒ දෙන්නම මේ විදිහට ම සතුටු වෙයි ❤️🥺
2025-02-18 13:59:17
7
thilini.bhagya.2011
🎀 CUTE ANGEL 🎀 :
Math heta idala paadam karanna hitiye oya kiyapu e kathawen mage hitha thawath dirimath una akke . Thank you akke Thankyou 🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-01-15 16:05:00
1
hanihani6335
hana hana :
aduna akke thank you❤️🥺
2025-02-18 04:12:44
8
2006malsha
Tutu ͟ ♔ :
ඇස්වලින් කදුලු ආවා 🥺
2025-02-24 16:09:15
4
h_i_r_u_n_i63
Hiruni umayangana :
මගෙ ඇස් වලට කදුලු ආවා🥺🥺 ඇත්තටම මගෙ ඉස්සරහම මැවිලා පෙනුනා අක්කෙ 🥺🥺
2025-08-17 11:41:25
3
nethu6434
@__Nethu__12 :
අනේ ඒ වගේ දවසක්..💗
2025-04-26 01:42:28
2
thedasna123
thedasna :
anee thanks akki
2025-02-28 13:43:01
3
s_h_e_h_a_n_i
user2448146972601 :
Ekatanm aduna akki 🥺
2025-09-15 03:03:13
3
nilusha.edirising
Nilusha Edirisingha :
thank you akki.🥰O'L walin labapu e sathuta apahu A/L walinuth widinna guts dunnata Thank you.
2025-12-16 09:45:17
1
_bloomora___
𝑩𝒍𝒐𝒐𝒎𝒐𝒓𝒂 🪻 :
ඇත්තටම ඇඩුනා🥺❤️
2025-04-27 17:47:14
2
To see more videos from user @cuitewenars, please go to the Tikwm homepage.

Other Videos


About