Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@awazgroupsystem032: دنیا میں خوش ترین ملک کون سا ہے ؟؟؟#generalknowledge #generalknowledgechannel #plz subscribe to my yt channal#my channel link in bio
Awaz group system
Open In TikTok:
Region: PK
Wednesday 19 February 2025 02:49:07 GMT
9806
85
3
5
Music
Download
No Watermark .mp4 (
0.1MB
)
No Watermark(HD) .mp4 (
0.1MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Awais.... :
🥰🥰🥰
2025-02-19 09:59:48
1
all videos :
🥰🥰🥰
2025-02-19 08:52:01
0
Awais.... :
😂😂😂
2025-02-19 09:59:48
0
To see more videos from user @awazgroupsystem032, please go to the Tikwm homepage.
Other Videos
අපි අවංක වුණා ඉතිම්, අපිව රැවැට්ටුවා බුදු සාදූ…!! 🥺🤍 කවදාවත් කෙනෙක්ගේ හිතක් එක්ක සෙල්ලම් කරන්න හිතුවේ නෑ, කෙනෙක්ගේ ආදරයක් බොරුවක් කරගන්න හිතුවේ නෑ, අපිට පුළුවන් උපරිමයෙන් අපි ළඟට ආපු මිනිස්සුන්ට අවංක වුණා… ඒත් අන්තිමට අපිට ඉතුරු වුණේ, අපි අවංකව ආදරේ කරපු මිනිස්සුන්ගෙන්ම ලැබුණු වේදනාත්, කවදාවත් අමතක කරගන්න බැරි මතක ටිකත් විතරයි… 💔 අපි හිතුවේ අවංකකමට අවංකකමම ලැබෙයි කියලා… අපි හිතුවේ හදවතින්ම ආදරේ කළොත් ඒ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැති වෙයි කියලා… ඒත් අපිට වැරදුණා… මිනිස්සුන්ගේ වචන විශ්වාස කළාට, ඒ වචන පිටිපස්සේ තිබුණු හිත් අපිට කියවගන්න බැරි වුණා… කෙනෙක් අපිට ආදරෙයි කියද්දී අපි ඒ වචන විශ්වාස කළා… කෙනෙක් අපිව කවදාවත් දාලා යන්නේ නෑ කියද්දී අපි ඒ පොරොන්දුව ජීවිතේටම විශ්වාස කළා… ඒත් දවසක ඒ මිනිස්සුම අපිට නොකියම වෙනස් වෙද්දී, අපිට සිද්ධ වුණේ අපි කරපු වරදක් හොය හොයා අපේම හිත් එක්ක තනියම සටන් කරන්න… ඇත්තටම අපි මොනවද ඉල්ලුවේ…? ලොකු දේවල් ඉල්ලුවේ නෑ නේද…? අපිට ඕන වුණේ අපි දෙන ආදරේට පුංචි ආදරයක්, අපි දෙන අවංකකමට පුංචි අවංකකමක්, අපි ළඟ ඉන්න කෙනාගෙන් අපිටත් ඒ විදිහටම වටිනාකමක් විතරයි… ඒත් ඒ පුංචි දේවත් අපිට නොලැබුණ තැන්වල අපි කොච්චර නම් අඬන්න ඇතිද… 🥺💔 කවුරුත් නොදන්නවා වුණාට, රෑට නිදාගන්න ගියාම මතක් වෙන දේවල් කොච්චරක් තියෙනවද… හිනාවෙලා ඉන්න මූණක් පිටිපස්සේ කවුරුත් නොදකින දුකක් කොච්චරක් තියෙනවද… අපිව රැවැට්ටුව මිනිස්සු අද සතුටින් ජීවත් වෙනවා ඇති… ඒත් අපි තාමත් එයාලා කියපු වචනවල ඇත්ත නැත්ත හිත හිත අපේ හිත හදාගන්න උත්සාහ කරනවා… අපිට දුක එයාලා අපිව දාලා ගිය එකම නෙවෙයි… අපි අවංකව ආදරේ කරපු හිතකින් අපිට මෙහෙම දෙයක් වෙයි කියලා හීනෙකින්වත් නොහිතපු එකයි… අනේ බුදු සාදූ…!! ☸️🤍 ජීවිතේ ආයෙත් කවදාහරි අපිට අවංක හිත් මුණගැහෙන්න… අපිව රවට්ටන්නේ නැති, අපේ ආදරේ සෙල්ලමක් කරගන්නේ නැති, අපි දෙන ආදරේ වටිනාකම දන්න මිනිස්සු ටිකක් මුණගැහෙන්න… මොකද අපේ හිත් දැන් බොරුවට හිනාවෙන්න පුළුවන් වුණාට, හැමදාම රැවටී රැවටී ආයෙත් අලුතින් පටන් ගන්න තරම් ශක්තිමත් නැතුව ඇති… ඒ නිසා දැන් අපි කාත් එක්කවත් තරහක් තියාගන්නේ නෑ… අපිව රවට්ටපු අයට වෛර කරන්නෙත් නෑ… එයාලා එයාලගේ විදිහට ජීවත් වෙද්දී, අපි අපේ හිත හදාගෙන අපේ ගමන යන්නම්… හැබැයි එක දෙයක් නම් ඇත්ත… අපි ආදරේ කරපු විදිහ වැරදි නෑ, අපි අවංක වුණු එකත් වැරදි නෑ… වැරදුණේ අපේ අවංකකම වටිනාකමක් නොදන්න හිත්වලට පරිස්සම් කරන්න භාර දීපු එක විතරයි… 🥺❤️🩹 අවසානයේදී අපිට තේරුණා, හැමෝටම අවංක වෙන්න පුළුවන් වුණාට, අපේ අවංකකමට අවංක වෙන මිනිස්සු හැමෝටම මුණගැහෙන්නේ නෑ කියලා… ඉතින් බුදු සාදූ… අපිව රවට්ටපු අයට දඬුවම් ඉල්ලන්නේ නෑ… අපිට ආයෙත් කෙනෙක්ව විශ්වාස කරන්න බය නොහිතෙන තරමේ සැනසීමක් දෙන්න… මොකද අපිට ඕනේ කාගෙන්වත් පළිගන්න නෙවෙයි… අපි අවංකව ආදරේ කරපු එක ගැන දවසක දුක් නොවී සැනසීමෙන් ජීවත් වෙන්න විතරයි… 🥺🤍🙏 #popular #xyow_2 #fypage
Fonk len djiolli #profeusseur #madiamafall #tiktoksenegal🇸🇳 #viral
القيته غير منام بكيت❤️🩹🗣️.! #viralvideo #foryoupage #مشهير_تيك_توك #طلعوهه_آكسبلوررر @حمادي القطراني
making work comfy cozy ☁️📝 #nalupatio #crisscrosschair #officechair #officechairwithfootrest #officefurniture
About
Robot
API
Legal
Privacy Policy