@helidarawwatv: ගණේමුල්ල සංජීවට අලුත්කඩේ උසාවිය තුළ දී වෙඩි තැබූ ඡායාරුප‼️ වෙඩි තැබීමෙන් පසු අලුත්කඩේ අධිකරණ වැඩ තාවකාලිකව නතර කරයි අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 05දී රිමාන්ඩ් දීර්ඝ කිරීමට නඩුව කැඳවූ අවස්ථාවේදී ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තබා ඇති බවත්, නීතිඥවරයකු ලෙස පැමිණි වෙඩික්කරු ගනේමුල්ල සංජීව නැමැත්තා විත්තිකූඩුවට ගොඩවූ පසු නීතිඥ මේසයෙන් නැගී සිට සංජීව නැමැත්තා ඉලක්ක කර වෙඩි තබා පළාගොස් ඇති බවත් පොලිසිය කියයි. (වෙඩිවැදුණු පුද්ගලයා ගෙන යන ඡායාරූපය අන්තර්ජාලයෙනි) #lka #News #SriLanka #InfoSriLankaNews #infosrilankaLK

Helidarawwa TV
Helidarawwa TV
Open In TikTok:
Region: LK
Wednesday 19 February 2025 05:26:29 GMT
152695
3413
76
185

Music

Download

Comments

kumari.priyangika1
Kumari Priyangika :
මෙක අනුරගෙ වැඩක්
2025-02-19 09:33:47
1
nuwan.madusanka923
💫Nuwan😍බීයා💥🇱🇰🇦🇪🩶🥰 :
අනුර ජනපති කරමුද😃😃😃
2025-02-19 06:05:25
11
nonamessss08
❤️...සුද්දා...❤️ :
ඉස්සර ඕවා දැක්කෙ ඉන්දියා ෆිල්ම් වල
2025-02-19 05:50:29
23
fortkochikaran1
Fort KochiKaran 1 🙋‍♂️ :
What happened to him
2025-02-19 11:54:28
1
wacu696
WACU :
අම්මපා ඔව් නේද කලින් මෙහෙම වෙලාම නැ නේද 😳
2025-02-19 10:14:18
4
hardhanipk
මේදාරි :
ක්ලින් ශ්‍රීලංකා තමයි ethin
2025-02-19 12:51:25
1
lathakwt2
latha............💖.....🌹 :
උසාවිය ඇතුළෙ ඔහොම නම් අනිත් තැන් වල අහන්න දෙයක් නෑනේ. රටේ නීතියකෝ
2025-02-19 11:37:47
3
music.boy44
Kavindu💗가위야 kavii💫🇰🇷 :
movie 😂
2025-02-19 10:14:45
0
amila.asitha.nims
amila asitha nimsiri :
srilanka police 🤣🤣🤣
2025-02-19 08:35:46
2
pryanthiperera
pryanthiperera :
Sri Lankan robinhood..
2025-02-19 07:12:24
0
m..r..d.dissanaya
M. R. D Dissanayaka :
😏😏😏😏😏😏
2025-02-19 08:33:46
1
.thusitha87
🌼 THUSITHA 🌹 :
😂😂😂
2025-02-19 06:11:10
1
purnima0624
purnima ❤️😍🙏 :
😥😥😥
2025-02-19 08:49:59
0
dumindu__2002
Dumindu_2002 :
😂
2025-02-19 06:49:04
0
ayeshaprasnthi
A y e s h a🩵🩵 :
😂😂😂
2025-02-19 08:16:06
0
user82730094204873
🦋🌺🦋 Darshini🦋🦋⚘ :
😳😳😳😳😳😳
2025-02-19 14:37:28
0
malki1199
malki0006 :
💕
2025-02-20 05:33:33
0
siyani563
anusha :
🤭🤭🤭🤭🤭
2025-02-19 08:32:05
0
sadaruwanbandara686
sadaruwanbandara :
😂😂😂👍👍👍
2025-02-19 07:19:00
0
muba_kutty_08
Mufaris :
💔
2025-02-20 11:49:26
0
robetfrenando4
Robet Frenando :
👍👍
2025-02-19 13:25:10
0
suzan2919
Suzan2919 :
😱😱😱😱😱😱😱😱😱
2025-02-19 06:04:31
0
tharu_boy19
강수혜 :
🐟
2025-02-19 09:34:52
0
c351820
💕💕💕p..m..m :
උසාවිය.ඇතුලේ.ඔහොමනමි.අනිත්.තැන්වල.මොන.කතාද.දේයියනේ
2025-02-19 05:44:36
9
wadi.wadi377
Wadi Wadi :
rajapakshalqge wada owa sakshi wasan kirima madushta wage.giniaviyen salakunu hoyaganna puluwan.policiya nidida wedi tiyala yanakan
2025-02-19 09:06:45
1
To see more videos from user @helidarawwatv, please go to the Tikwm homepage.

Other Videos


About