@_lakiyaa_: @Keells.SL 🫡 #foryou #ලංකාවේ #srilankan_tik_tok🇱🇰 #goviral #keels

_lakiya_
_lakiya_
Open In TikTok:
Region: LK
Wednesday 19 February 2025 15:50:17 GMT
410891
19465
586
1642

Music

Download

Comments

prameshmendis1234
සාන්ත :
50% අඩුවෙන් දෙන්න පුලුවන් කම තියෙද්දි කලින්ම දුන්නනම් ඉවරයිනේ මුන්
2025-02-20 06:18:34
384
anjanad98
A N J A N A :
9.30 SPAR යන මම 😁
2025-02-20 03:28:50
27
guleee_27
Manuja Ranasinghe :
😂 same here
2025-02-22 05:41:20
0
yunilaa_a
Yunne :
ඉස්සර නං 8ට විතර ගිහින් අරගෙන 8.30 වෙනකං ඇතුලේ ඇවිද ඇවිද ඉදලා 8.30ට යනව bill කරගන්න 😂
2025-02-19 20:36:12
322
machankolla
machankolla :
සමහර කීල්ස් වල බෝඩ් එක දාන්නේ නෑ 8.30 පස්සෙත්
2025-02-20 07:58:08
32
sachithra11
Sachithra Praveen 🇨🇾 🇱🇰 :
මම දැකපු සුපිරිම program එකක් තියන තැනක් Keels එක හැම අතින්ම ඒ වගේ program කරපු තැනක් තාම දැක්කේ නෑ
2025-02-20 15:22:33
16
mila_thoughts
මම :
dn ada idn keells eke 8 : 30 house full 😂
2025-02-20 08:37:37
39
niki_de_silva_
❤️👸Niki&Rash🤴❤️ :
Api වැඩ කරන දවස්වල ඔය බෝඩ් එක දාන්නේ නෑ අපිට අරන් යන්න ඕනේ නිසා 😂
2025-02-22 03:29:30
1
malsha.sri.nirash6
Malsha Sri Nirash official🇰🇷 :
gym ghin.9 t yanne 😁
2025-02-19 20:28:59
28
ashuboy0716
Rithik Ahwin Palihawadana :
Sirwtm ඈහ් 😂💔 8.15 ට විතර ඇතුලට ගිහින් 8.35 ට විතර යනවා bill එක pay කරගන්න😂💔
2025-02-20 02:28:52
33
zachiya999
乙卂匚卄丨🥷🏽 :
අඩෝ උබ ආවෙ කොයි වෙලේද මාත් ඕකෙනෙ ඉන්නෙ 😂❤️
2025-02-19 20:24:40
117
mr_d999
Sandeepadilz :
මන් වගෙ එකෙක්
2025-02-20 14:33:36
1
viraj_rathnasooriya
ᴠɪʀᴀᴊ :
මමනං දවල්ට එලියෙ හිටියොත් A/C එක පොඩ්ඩක් දාන් එන්න යනවා 😂😂
2025-02-21 06:08:42
3
lithmi39
lithmi Manoli madurapperuma :
50% discount 😂
2025-02-19 18:24:04
127
supuu_n
𝓢𝓾𝓹𝓾𝓷 🕊️🌟 :
ඔතන වෙන සීන් එක ගොඩක් අයට mmmm
2025-02-19 22:28:04
13
_____olaf__
____olaf__🐳 :
Mmmm😂
2025-02-19 17:13:32
2
venurasasmika
VE:SAS 🥷🏻 :
Same 😂
2025-02-19 19:30:02
1
saji_2003
Sajidh Ahamed :
me tooo😂😅
2025-02-19 19:28:31
1
stevan_c_leo
S T E V A N _ C _ L E O 🕊️ :
Me to 🤣🤣
2025-02-20 06:05:46
2
jeywi.n
Jeywin Samarakoon :
Iykyk😂
2025-02-19 18:54:43
0
harshanigamage888
Harshani Gamage Sinhala :
අඩෝ මාත් එහෙමයි. මම වගේ තව අය ඉන්නවා එහෙනම් 😂♥️
2025-02-20 09:28:11
1
kdili23
KD_ශාන් 👦🏾 🇱🇰 🇮🇳 🇦🇪 :
Man wage🤣🤣
2025-02-20 00:16:32
2
ai_realityworld
Ai Reality World :
අපිත් කෑවා කැම්පස් ඉන්න කාලේ සල්ලි නැතිකමට. උදේ හදපුවනෙ ඉතින්
2025-02-20 13:18:52
1
thi.zuu
Thisum Dewmina 🤍ツ💸 :
bakery items only 🥹💞
2025-02-19 23:16:36
2
dinushkamadushan68
🤪D🌕I🌖N🌗U🌘W🌑A🇱🇰 :
අපිත් එහෙමයි🙂
2025-02-20 07:31:41
1
To see more videos from user @_lakiyaa_, please go to the Tikwm homepage.

Other Videos


About