@shashiiii1023: ඔන්න filters නැතුව එකක් දැම්මා.normal cam එකෙන් තමයි ගත්තේ අඩුම vivid වත් දාලා නෑ. ටික් ටෝක් එකෙන් video එක ගත්තේ නෑ ඒපාර smooth දාලා කියාවි 😅 මේ video ඒක රෑ ගත්තේ මන් ඉර එලිය තියෙන වෙලාවක filter නොදා කරන්නම්කො තව එකක් 🥲 filter එකක් දාන්නේ ආසාවට නැතුව කළු නිසා නෙවෙයි 🥲 ගෙදර ඉන්නකොට මේකප් දාගෙන ඉන්නේ නැනේ tik tok එකක් කරද්දී filters දන්නේ ඒකය් ☹️ ඇත්තට තම්බපු ඉස්සෙක්ගේ පාට ගන්න මන් කැමති නෑ මන් ගොඩක් සුදුත් නෑ. ඒ නිසයි video එකට විතරක්‍ ඒ විදියට filter එකක් දාන්නේ 😅 @Maaya cream එක මන් විකුනන ක්‍රීම් එකක් නෙවෙයි ළමයි. ඒක මන් ගාන crean ඒක. මගෙන් අහන අයට තමයි මන් ඒක ගන්න කියන්නේ මන් ගාලා මට results තියෙන නිසා. මන් නොදන්නා ගන්නේ නැතුව කිසිම දෙයක් කියන්නේ නෑ මන් ගාලා හොදනම් විතරයි කියන්නේ හොද නැත්තම් නෑ කියනවා ☹️ #shashi #tiktok #foryoupage #fyppppppppppppppppppppppp #trending #facecream #nofilter

___✨Shashi❤️___
___✨Shashi❤️___
Open In TikTok:
Region: LK
Thursday 20 February 2025 14:20:22 GMT
50129
3851
158
29

Music

Download

Comments

mohemednazhan
Mohemed Nazhan :
Kindly reply for my msg
2025-02-20 19:42:35
0
sawi.sandu
01:26💗🐇🫣 :
අක්කේ background එකේ sound එක 🥲
2025-02-21 03:57:59
0
teshu.girl7
🌸💫Teshu.girl💫🌸 :
ඇත්තට ඔහොම ගොඩක් ලස්සනයි අක්කියෝ ඔයා😍❤️🥺
2025-02-20 14:40:36
17
user9936059179561
udee perera :
ඔයා ලස්සනයි නංගි❤
2025-02-20 16:08:01
5
_chathu_99_
chathu Dahanayaka🇰🇷🇰🇷 :
මොකක්ද අක්කේ ක්‍රිම් එක
2025-02-21 02:03:27
1
yenuli.minsadi
Yenuli Minsadi :
price kinda asking me cream ake
2025-02-21 07:44:07
0
dulsara.githmin4
Dulsara Githmin :
glow කියන්නේ ඒකට තමා ඉතින් 😁
2025-02-21 15:19:16
2
kaveesh178
kaveesha gihan❤️💪 :
ඒකනෙ මම කිව්වෙ ඔයා කොහොමත් ලස්සනයි shashi ❤✨️
2025-02-20 17:09:05
5
To see more videos from user @shashiiii1023, please go to the Tikwm homepage.

Other Videos


About