@shaan_official01: අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං☸️🪷🪬 "ලෝකයා තමන්ගේ කියා යමක් ගන්නවාද,ඒ සියල්ල හැර දා යා යුතුයි". #blackgroundvideo #quotes #sinhalaquotes #buddhism #poyaday #whtasaapstatus #foryou #viral #video #foryoupage #trending #srilanka #ruwanweliseya❤️☸️🙏
A シャん 🇱🇰 🇯🇵
Region: LK
Thursday 20 February 2025 16:47:04 GMT
Music
Download
Comments
#𝐂 𝐥 𝐨 𝐮 𝐝 𝐲 🥺🤍 :
ආසයි 🥺 ඒත් එතනට යන්න තරම් හිත හදාගන්න අමාරුයි 🙏🏻🥺❤️
2025-02-22 13:21:30
78
ISHU.99🌻 🤍🕊 :
අත් හරින්න හිතුවත් තාමත් ඒක කරගන්න බැරිව බලන් ඉන්නවා 🥺🙏
2025-02-21 06:39:39
70
චුටී😽❤️ :
රැවන්වැලි මහ සෑය 🙏🌸
හිත රිදීමක් නැති නිවෙන එකම තැන බුදු දහම🥺❤️
2025-02-23 16:30:20
9
Sasiya 🤍🕊 :
එක කරන්න තරම් මගෙ හිත හයිය නැ 🥺💔
2025-02-23 05:54:51
9
අනිත්‍ය :
මහන වෙන්න ලැබෙන්නොනි 🖤🙏
2025-02-22 14:50:39
7
🌈Pawani>>> :
ඒ තැනට ගියොත් මගෙ අම්මව බලාගන්න කවුරුවත් නැති වෙනවනෙ..😔✋
2025-02-23 14:12:53
5
Booom 👻💗 :
ආසම දෙයක් මේ අත්මයේදි කෙසේ හෝ නිවන් ලබා ගැනීමයි 🥺💗
2025-02-24 09:29:44
4
📍𝗔𝘀𝗵𝗶𝘆𝗮 🍓:🐣 :
ආසයි ඒත් හිත හදාගන්න අමාරුයිනෙ 🥺❤️🩹
2025-02-24 09:05:53
2
Monika Monika Mon661 :
🙏🙏🙏🙏බුදුසරනයීනීදුක් නිරෝගී සුවයට ලෑබේවා 🙏🙏🙏🙏
2025-02-23 18:56:09
1
sudu doni :
බුදු සරණයි
2025-02-24 15:57:48
1
RaSh🫀" :
සාදු🙏සාදු🙏සාදු🙏
2025-02-24 03:35:03
2
💞 nethu b.b.h 🅿️ :
ටික ටික හිත හදාගෙන යන ගමන් තාම සාසනයට යන්න 🙏🙏
2025-02-24 06:41:15
3
Viduranga Thalerathna :
උතුම් තෙරුවන් සරණයි! 🙏🙏🙏
2025-02-24 19:04:21
1
dinusha🤍 :
ඒ උතුම් ප්‍රාර්ථනාව ඉටු වේවා බුදු සරණයි!❤️
2025-02-24 03:32:45
1
SANA EDITZZ :
මම නම් අම්මයි තාත්තයි ඉන්න කාලේ එයාලව බලාගෙන ඊටපස්සේ මම අනිවා මහණ වෙනවා 🥺🙏🙏
2025-02-24 06:49:10
2
𝚃𝚑𝚊𝚔𝚜𝚑𝚒𝚕𝚊 🦋🌼✨ :
මටත් එහෙම හිතුන වාර අනන්තයි😔🙏
2025-02-24 03:04:12
1
🦋S a c h i 🐻❤💫 :
ආසයි 🥺ඒත් යන්න තරම් හිත හයිය නැ😔💔
2025-02-23 07:20:02
3
0701741999 :
ජිවිතේට අමතක වෙන්නැති තැනක්
2025-02-24 01:19:31
1
Amashi :
ආසයි ඒත් එතනට යන්න තරම් හිත හයිය නෑ 🥺❤️🩹🙏
2025-02-22 13:27:12
12
seryani22 :
බුදු සරණයි
2025-02-23 17:41:06
1
S ❤️🩹🙂 :
හිත hadan ඉන්නේ එ තැනට යන්න.... අම්මි යන්න දෙන්නේ නැහැ ☺️
2025-02-23 06:19:38
2
නිසංසලා සදමාලී :
සාධු සාධු සාධු 🙏🏻 උතුම් ස්වර්ණමාලී මහ සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
2025-02-23 21:34:02
1
Ishu👑️💗 :
😩💗🙏අනේ මටත් පුලුවන් උනානම්
2025-02-23 12:59:32
1
nelu 🌻 :
මටත් ආසයි එත් මට තාම හිත හයිය නැ
2025-02-23 07:31:48
2
MAHESH.❤️ :
හිතෙන වාර අනන්තයි 🙂
2025-02-22 16:02:04
1
To see more videos from user @shaan_official01, please go to the Tikwm
homepage.