@zeke_danielle: Ou bien ?

Bella❤️✌️❤️
Bella❤️✌️❤️
Open In TikTok:
Region: CI
Thursday 20 February 2025 19:38:43 GMT
90012
7399
251
1155

Music

Download

Comments

zzngadao
zzngadao :
cool
2025-02-27 18:05:16
0
moussa_karembe
Moussa 🥷🏼⚔️ :
Flash back
2025-02-22 07:38:52
0
nanilargentiebamba15mai
nanilargentiebamba :
lol🤣
2025-02-27 02:03:04
0
sanchndhu28
Jacqueline❤️❤️❤️ :
Bizarrement aucune fille n’a encore commenté vidéos là hien 😂
2025-02-21 14:48:24
75
advms10
Advms🥷 :
La ga qui n’est pas ton ga est toujours mieux que ton ga
2025-02-21 15:26:52
36
fofana.mamadou.225
LE PRINCE FOFANA 🇨🇮❤️🥰 :
100 ans sur votre vie 🙏
2025-02-20 19:50:58
63
boss.2290
Sika boss ❤️👑 :
Elle cherche trop mieux 😂😂😂
2025-02-20 20:13:30
33
anseolme
Anselme🧘‍♂️🇨🇮 :
Les go la comprennent pas sa ho perso je préfère m’attendre au pire c est mieux d’être surpris que déçu
2025-02-21 10:55:17
26
romaricarnaudnoel
Romaric Arnaud Noel :
hooors tu es quitter là-bas oubien 🤣🤣🤣🤣🥰🥰
2025-02-20 20:15:13
5
gueb120
GUEBRE❤🇧🇫 :
100ans sur ta vie 😭
2025-02-20 21:29:35
10
yadieudedans_2025
ya toujours dieu dedans :
ce qui me plaît beaucoup dans tes vidéos c'est la fin. ton joie sourire
2025-02-21 23:46:27
1
lprince.kone
lprince Kone :
😂😂😂 elle te plaît depuis quel pays
2025-02-21 23:01:15
3
doumramadan
DoumbiaSaïd55 :
C'est les hommes je voir dans les commentaires 😂😂😂
2025-02-23 10:14:09
0
lossdelrabat
Alex.ab.Ce7 :
Faut dedjaa seulement quand il aura son wano il va pant 😂
2025-03-01 11:50:17
2
tiehuearmel0
Tiehue Armel :
ozoua c'est toi qui a raison ☺️ayoka gnian
2025-02-20 21:45:42
4
diachancechristia
la vitesse 57 :
j'envoie ça à quelqu'un
2025-02-21 02:00:43
3
princedelaville_2
Prince de la ville ❤️😌✝️🔥 :
Dit leur thooor 😹
2025-02-20 22:53:04
3
roland07095
Roland :
Parle fort 💪🏾 mama
2025-02-20 22:26:01
3
pascalcoulibaly18
pascalcoulibaly18 :
🤣🤣🤣🤣 faut pas tout dire ☺️☺️
2025-02-20 21:21:52
3
mhd_lebig
AHMEDLEBIG 😎 :
Toute la vérité.
2025-02-20 21:00:08
3
ismo_norba_officiel
Ie izer🎯 :
Que Dieu te bénisse ❤️
2025-02-22 14:06:17
2
b_est_roys
Le_rois🫅 :
Le gar qui n’es pas ton gar est toujours mieux que ton gar jusqu’à ce qu’il devient ton gar😎
2025-02-22 11:08:04
2
kassoum_01
Soumahoro :
quand c'est comme ça on voit pas commentaires de femmes claires hein
2025-02-21 16:17:35
2
aliiobiiang5
Aliiobiiang :
C’est les djans
2025-02-21 11:50:18
2
soprano47flegmatique
L’invincible flegmatique 🌱 :
Depuis là je vois pas commentaire des filles là hein
2025-02-21 08:57:38
2
To see more videos from user @zeke_danielle, please go to the Tikwm homepage.

Other Videos

ඓතිහාසික උමං මගක් තුල සැගව ගිය අසම්මත ආදර අන්දරය..ගල්කිස්ස හෝටලයේ ආදර කතාව____✨ ගල්කිස්ස හෝටලය නැතිනම් Hotek mount Lavinia මෙරට පමණක් නොව ලෝකයෙ බොහෝ සංචාරයකයන් අතර ප්‍රසිද්ද හෝටලයක්. ඉංග්‍රීසින් විසින් සෑදු මේ ප්‍රතාපවත් දැවැන්ත ගොඩනැගිල්ල සඟවා සිරින රහස් ද  බොහෝමයක් වෙනව එහි ඇති උමං මාරගය සුප්‍රකට රහසක්.ඔබ කොළඹ සිට ගාල්ල දෙසට මුහුදු බඩ දුම්රියෙ ගමන් කරන්නේනම් ගල්කිස්ස මහ හෝටල අසලොන් ඔබ ගමන් කරන්නෙ එම උමං මාර්ගය මතින්.නේ උමං මාර්ගය සේම ගොඩනැගිල්ල ද ඉදිවන්නෙ මෙරට දෙවනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලෙස ක්‍රි.ව 1805 දී පත්ව ආ තෝමස් මේට්ලන්ඩ් විසින් ඔහු මෙරටට පැමිණි පසු ඉහළ මට්ටමෙ සාදයක් ඔහු වෙනුවෙන් සංවිධානය කරල තිබුණා.එහිදී රොඩී කුලයෙ තරුණියන් කිහිප දෙනෙක් ඔහු ඉදිරියෙ රංගනයෙ යෙදිල තියෙනව.මෙ අතරෙ හිටපු එක් සුරූපි තරුණියක් පිළිබදව ඔහු උනන්දු වෙනව.එ අවදානය අවසන් වනෙ ඔවුන් දෙදෙන ආදරවන්තයන් විමෙන්. ඇගෙ නම ලොවීනා අවිවාහක නව යොවුන් තරුණියක්.පිය පෘතුගීසු ජාතිකයෙක් වීම නිසා ආකර්ෂනීය යුවතියක් වූ බව කියවෙනවා ආණ්ඩුකාරවරයා මේ වන විට හතලිස් හත් වියෙ අවිවාහකයෙක්. හිරු නොබසින අධිරාජ්‍යෙයෙ ආණ්ඩුකාරවරයෙක් පහත් යැයි සම්මත කුලයක අයෙක් ආදරවන්තයන් වීම අනාගතයෙ ගැටලුවක් විය හැබැයි බව ඔහුම තේරුම් ගන්නවා මේ නිසා ඔහු වර්ථමාන ගල්කිස්ස නගරයෙක් මුහුශ අද්දර තම නිල නිවහන ඉදි කරන්න තීරණය කරනවා.එය ඉදිවන්නෙ රොඩි ගම්මානය පෙනෙන මානයෙ.මෙ අතරේ නිල නිවසේ සිට රොඩී ගම්මානය දක්වා උමං මගක් ඉදි කරවීමටත් ඔහු කටයුතු කරනවා. ඉන් අනතුරුව වසර ගණනක් පුරාවට ඇය තම ප්‍රේමවන්තයා සොයා යන්නෙ මේ රහසිගත උමග තුලින් මේ අසම්මත ආදරය නිසාම තම ජනතාවට බොහො දේ දෙන්න ලොවීන සමත් වෙනව.එතෙක් රොඩි ස්ත්‍රීන්ට උඩු කය වැසීමට අවසර තිබුණෙ නැහැ. එ වගෙම ඔවුන්ට පල දෙකක පිදුරු සෙවිකල නිවාස ඉදි කරන්නට අවසර තිබුණෙත් නැහැ ආණ්ඩුකාරවරයා වෙතින් මෙ සියලු තහනම් ඉවත් කරගන්නට ලොවීනා සමත්වෙනවා. නමුත් මෙ ආදර කතාව ලොවට රහසක් විදිහට පවත්වාගෙන යන්නට ලැබෙන්නෙ බොහොම ටික කාලයක් බ්‍රිතාන්‍ය නිළධාරීන් ආණ්ඩුකාරවරයා  ගෙ මේ ක්‍රියා කළාපය එංගලන්තයේ තුන්වන ජෝර්ජ් රජු දක්වාම ගෙන යනව එහි ප්‍රතිඵලයක් විදිහට ආණ්ඩුකාර ධූරයෙන් ඉවත්කොට වහාම රටින් පිටවෙන්න අණ ලැබෙනවා.     ලොවීනාට සමු දි ඔහු නැවු නගිද්දී, තමන් කෙදිනක හෝ ඇය රැගෙන යන්නට පැමිණෙන බව ඇයට පොරොන්දු වෙනවා.මෝල්ටාවෙ ආණ්ඩුකාර ධූරයට පත්වෙන ඔහු වයස 64 දී මිය යන්නෙ අවිවාහකව.ලොවීන තම ප්‍රේමවන්තයා අහිමි වීමෙබ් හටගත් ශෝකයෙන් සියදිවි නසාගත් බවත් කියවෙනව.         කලක් ආණ්ඩුකාර නිල නිවස වූ මෙය,දෙවන ලෝක යුද්ධ සමයේ හමුදා රෝහලක් ලෙසට්ග් යොදා ගැනෙනවා.පසුව එය ගල්කිස්ස මහ හෝටලය බවට පරිවර්තනය වෙනවා.තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගෙ ඉල්ලීමකට අනුව ඇගේ පෙම්වතිය සිහි කරමින් මවුන්ට් ලැවීනියා ලෙස එම ප්‍රදේශය නම් වෙනවා.               ආදරයේ සංකේතයක් බදු මේ උමං මාර්ගය පසු කලෙක දී වසා දැමෙනවා. අද ගල්කිස්ස මහ හෝටලයේ වයින් ගබඩාව පිහිටි ස්ථානයේ එහි කොටසක් දකින්න පුළුවන්. එ ස්ථානයෙ අද දකින්න ලැබෙන්නෙ හෝටලයෙ මුළුතැන් ගෙය. එ වගෙම උමගෙ අනිත් කෙළවර ගල්කිස්ස බෞද්ධ බාලික විද්‍යායල භුමියෙ ඇතැයි සැලකෙනවා.           ආදරයෙ සංකේතයක් බදු මෙ ඓතිහාසික උමං මාර්ගය සදහටම වසා දැමුනනද, තෝමස් මේට්ලන්ඩ් ලොවීනා ආදරය ලොව පුරා ප්‍රසිද්ධියට පත්වෙනවා.අදටත් එ ඓතිහාසික ආදරයට ඇලුම් කරන මිනිසුන් එහි අවශේෂ දැක ගන්නට ගල්කිස්ස මහ හෝටලයට පැමිණෙනවා.|#newtrend #waitforit #waitforend #Nima #sinhalawadan #watsapstatus #trending #srilanka #tiktokpage#metland_lovina #mountlavinia #shenu_offcial_44🦋

About