@_l.chathuwa_: එකෙන්ම වැඩ්ඩෙක්. ❤️ සාමානයෙන් මම Public transport වල යනකොට Earphones දාගෙන තමයි යන්නෙ වටපිට සද්දෙ මහ කරදරයක් නිසා. අද උදේ රාගම ඉඳන් පොල්ගහවෙලට Train එකේ යනකොට මීරිගම Station එකට station දෙකකට විතර කලින් කෙනෙක් ගොඩ උනා මගෙ අතේ මට දැනෙන රිදෙන තරමට දෙයක් වද්දගෙනම. මම හැරිලාවත් බැලුවෙ නැහැ ඒවා සාමාන්‍ය දේවල් නිසා. ටිකක් දුර යද්දි මට එක පාරට හරිම මිහිරි ගීතයක් ඇහෙන්න ගත්තා අපිට නිතර අහන්න නොලැබෙන එකක්. මම ඉක්මනට Earphones ගලවලා බැලුවා කොහෙන්ද ඒ කියලා. එතකොට තමයි මම දැක්කෙ මෙයාව. මිනිස්සුන්ට දෙයක් නැති වෙනකොට තව දෙයක් ලැබෙනවා කියන්නෙ ඇත්තක්. මේ මහත්මයාට පෙනීම නැති උනාට හිත නිවන්න පුළුවන් හරිම ලස්සන කටහඬක් ලැබිලා තියනවා. ගීත දෙකක් එයා කිව්වා ඒ දෙකම මම හරිම ආසාවෙන් අහන් හිටියෙ. අපෙ භාශාවෙන් කියනවනම් එකෙන්ම වැඩ්ඩෙක් ❤️ #CapCut #chathuwa #fypシ #new #Tiktokvlog #foryoupage #trend #new_trending_video_viral_tiktok_vide #foryou #trending #Template #viral #capcuttemplate #music #fyp #trendingus #onemillionaudition #onemillion #onemilionaudition #2025
ςħάţħùώά | චතුවා ✨😈
Region: LK
Friday 21 February 2025 03:52:19 GMT
Music
Download
Comments
Ajith Priyankara :
මට නිතරම හමුවෙනවා මෙ මහත්තයා කෝච්චියෙදි❤️
2025-02-21 10:04:14
113
Sewanagala Dhamma Dassi Himi :
theruwan saranai නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා උතුම් වූ තුනුරුවනේ පිහිට ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ❤️🥺
2025-02-21 07:49:30
66
⃝☬𝕂𝕦𝕞𝕒𝕣𝕒♥⃟❦⦁⃝࿐ :
බුූදු සරනයි 🙏❤️❤️
2025-02-21 20:14:35
1
Ven amitha kiththi kanthale 🍂 :
ඒ හඩ ඇත්තටම අලංකාරයි හැකියාවට වටිනා කමක් ලැබෙනවා නම් තවත් වටිනවා .
2025-02-21 09:35:36
42
Heshanee Madurapperuma :
What a unbelievable voice! 🙌
2025-02-22 02:48:06
1
Pasi JAY 🙂🇰🇼🎤 :
මමත් music කරන කෙනෙක් නිසා දන්නේ මේ variation sing කොච්චර අමාරුද කියලා. ඇත්තටම විශිෂ්ටයි.
2025-02-21 20:41:56
4
Nadeeka daham :
මෙයා ගම්පහ ඉස්ටේශන් එක ලග sing krnw
2025-02-21 10:19:02
10
𝚂𝚑𝚊𝚔𝚊𝚢𝚊'𝚜 𝙵𝚊𝚖𝚒𝚕𝚢 :
ගම්පහ station එක ඉස්සරහ ඉන්නවා උදේට. ඇත්තටම මාරම ලස්සනට සින්දු කියනවා. ❤️
2025-02-21 15:02:44
7
Dhananjan Sasi :
ඒක භාවනාවක් උතුරන්න හරියන්න ඕන !!! 🙏🥰
2025-02-21 16:55:59
3
D 😇❤️🌍 :
wow🤩
2025-02-22 02:09:05
1
Era 🤍 :
අනේ ඒ Voice එක🥺❤️
2025-02-21 16:08:46
1
🤘🇱🇰Kelum kodikara 🇦🇪❤️ :
Wow එකෙන්ම සුපිරි
2025-02-22 00:29:21
1
Ha##tha :
දෙනවා ඇඩෙන්න ❤️
2025-02-21 18:45:21
1
тєѕнαη🌿 :
එක දෙයක් නැති වෙද්දි තව දෙයක් දෙවියො හරි ලස්සනට දීලා තියනවා🥺❤️
2025-02-21 15:02:06
4
Wasu Dissanayake :
woow .. best tallent ❤️
2025-02-22 01:25:25
1
Chan⚡️ :
ඇත්තටම හඬ මාර ලස්සනයි.. 👏 හොඳ මනුස්සයෙක් ගේ ඇස ගැටේවා
2025-02-21 19:24:59
1
imanda :
ඒකේ රස❤
2025-02-21 14:24:31
1
Sιnᥱყᥲ🍄❤️ :
රටේ තරු මහ මග❤️🩹
2025-02-21 16:12:45
1
towenty4 :
Appreciate sir
2025-02-21 10:18:07
2
"CHAN BOY :|🍓" :
voice 😑💗
2025-02-21 22:25:55
1
🇱🇰♧ ϻค∂𝐮Ⓦ𝐀 ♖🇰🇷 :
ඇත්තටම දක්ශයෙක් ❤️
2025-02-21 23:34:39
1
සුද්දී :
අනේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි
2025-02-21 14:23:21
5
Dumi Amarasuriya :
මාර්ග ලස්සනයි ජයවේවා
2025-02-21 19:40:02
2
💐💐 🎋𝖆𝖓𝚍𝚢 𝚜𝚞𝚍𝚍𝚒 💐 :
බුදුසරණයි 🙏
2025-02-21 22:41:02
1
Salu | සාලූ | சாலு🫀 :
Wohhhhhhhhh🔥
2025-02-21 17:02:48
3
To see more videos from user @_l.chathuwa_, please go to the Tikwm
homepage.