@bobby_page_: මන් අවුලක් ගන්නෑ... පුළුවන් තරමක් රිද්දන්න... ( මේ ඔයා නේද..? ) 🥺💗 අහන්නකො ඉතිං ඔයා හරි ආදරණීය කෙනෙක්, බොරු නෙමෙයි අනේ ඔයා ඔයාව රිද්දගත්තෙම අනිත් අය ගැන ඔයාට වැඩිය හිතපු හිංදනෙ... ඉතිං ඔයා හරි ආදරණීය කෙනෙක්... ඔයා වගේ අය හරි අඩුයි... ඔයාට වැරදුනේ ඔයාට ගැලපෙන්නැති අයට ආදරේ කරපු හිංදා... ඔයාගෙ ඔය ගති ගුණ ණැති කරගන්න එපා... ඔයාව අතෑරගත්ත අය මෝඩයි මොකද එයාලා ආදරණීය කෙනාව තමයි නැති කරගත්තෙ... 😊🤍 #bobby_page_ #1millionaudition #fyp #bobby_page #foryoupage #sinhalawadan #srilankatiktok #viral #💛

𝐁𝐨𝐛𝐛𝐲 💛🧸
𝐁𝐨𝐛𝐛𝐲 💛🧸
Open In TikTok:
Region: LK
Friday 21 February 2025 14:37:08 GMT
226600
18273
144
1032

Music

Download

Comments

tharushika_6328
💗🧸•••Tharu•••🧸💗 :
😇ගොඩක් මිනිස්සු කරන්නෙ ඔය ටික තමයි හැබැයි මනුස්සයෙක්ගේ හිතක් හැදෙන විදිහට කතා කරන්න පුලුවන් බොහොම ටික දෙනාටයි...
2025-02-22 04:33:08
79
sanju32086162
@__sanju_official _ :
රිදෙන්න රිදෙන්න තමා මිනිස්සු ශක්තිමත් වෙන්නේ 🥺♥️
2025-02-23 17:18:02
38
gayan6912
⚜⚔⚓🅶🅰🆈🅰🅽⚓⚔⚜ :
මිනිසුන් එහෙම තමා තව කෙනෙකුව රිද්දන්න හරි කැමතී
2025-02-26 08:26:12
0
harshikarunarathna1234
Nethu page 676 :
තව රිද්දපන් 🖤
2025-02-25 21:29:47
0
ledtv478
꧁ʕ•ᴥ•ʔ꧂亗 I'M_A_CAT :
[sticker]
2025-02-25 23:15:57
0
unknown99_135
Unknown :
ඔය වගේ වෙලාවට පුලුවන් තරම් ඉවසලා කවුද කියලා අදාළ නෑ 🙂
2025-02-22 08:46:59
7
endofqueen00
NEZUKI🦋🤍🌼 :
කිසිම දෙයක් ගැන හැගීමක් නැතුව කරන්න ඕනි නිසා හැමදේම කරගෙන ඉන්නවා. කලින් හිටපු මන් ආයෙත් එන්නෙ නෑ කියලා මන් හොදටම දන්නවා 🙂❤️‍🩹
2025-02-23 11:28:53
0
dil_shan8
Dil_Shan :
මිනිස්සු ඒමයි බම් 😂
2025-02-25 23:08:16
0
madu_02_official
M ɪ s D ᴏ ɴ ɪ 👀👄 :
රිදිලා රිදිලා දන් හෙම්බත්වෙලා ඉන්නෙ මුලු ජිවිතේම🙂💔
2025-02-22 18:07:42
0
andunz_page
❂׀ 𝐀ɴᴅᴜɴ. 𝐋ᴋ :
ඉස්සර හිටපු මාව තවම හොයාගන්න බෑ මට 🙂
2025-02-22 14:19:28
8
pihu_pihu181
𝐏𝐢𝐡𝐮..🥺❤️‍🩹 :
තව පුළුවන් නේ 🙂🖤
2025-02-22 13:22:15
4
squotes8
S QUOTES :
ඇත්ත බං 🥺💐
2025-02-22 12:34:42
1
kavindu__mihiranga
Kavindu__Mihiranga :
😖💔 life
2025-02-22 10:55:26
1
malikasrilani
malika123 :
තෙරුවන් සරණයි
2025-02-24 04:54:07
1
madu_02_official
M ɪ s D ᴏ ɴ ɪ 👀👄 :
කැප්ශන් එක🥺💖😔
2025-02-22 18:08:03
1
sewaneli411
sewaneli :
aiyoo paw appa😞
2025-02-21 19:41:37
3
user7213193751960
user7213193751968 :
mm aththa🥺☹️
2025-02-22 02:53:40
2
perera734
NCㅤZʏʀᴏxㅤ :
Atharala danna one 🥺
2025-02-25 03:51:24
0
sudda...01
( S=(❤) :
💔hmm😔
2025-02-22 21:01:38
0
_dewzz_2
Dewz || 🤍 … :
🥺🥺🥺
2025-02-21 15:10:21
1
akash...145
akash Boy 💋🤩 :
@Kavi Girl 💋🤩 😫😫😫
2025-02-22 05:50:51
0
llaakmaligunathhi
2012❤️ Vihangi 💐 Methsara ❤️ :
🥺😊☺️
2025-02-25 10:11:38
0
user8937344610679
user8937344610679 :
🥰🥰🥰
2025-02-25 09:39:13
0
forvyou1
For_you 🌿 :
❤️🥺
2025-02-25 06:46:05
0
dimithra3
𝒟𝒾𝓂𝒾𝓉𝒽𝓇𝒾 𝓅ℯ𝓇ℯ𝓇𝒶🐣 :
🙂
2025-02-24 21:12:56
0
To see more videos from user @bobby_page_, please go to the Tikwm homepage.

Other Videos


About