@ginger.family0: අනේ මේ කතා කරන පුවගේ අයිතිකාරයෙක් ඉන්නවා නම් මේක දැක්කොත් බය වෙන්න එපා මෙයා අපෙ ගෙදර දිගටම ඉන්නවා කියනවා .කමක් නෑ අපිට කතා කරන පූසෙක් හිටියෙත් නෑනි 🥹

Ginger family
Ginger family
Open In TikTok:
Region: LK
Saturday 22 February 2025 03:44:37 GMT
40789
3928
211
82

Music

Download

Comments

kitty68463
Kitty :
අනේ අපේ අපතයත් දවල් තිස්සෙම නෑ කාල ආයෙ යනෝ. මෙහෙම ඇති නේහ් හුරතල් වෙවී. ආපුදෙන්කො
2025-02-22 07:16:20
21
user1314299309969
suba :
අනේ අපේ නැති වුනු රතූ කිටියා වගේමයි ❤
2025-02-22 08:07:41
4
lovestore130
lovestore130 :
යන්න බෑලු අනේ 🥺🥺
2025-02-22 06:40:23
20
daffygirl0
𝙈🌀𝘼𝙉𝘼𝘼>>🧋🦕🫀🌝 :
අනෙ අක්කිගෙ voice ekath ලස්සනයී🥺💗
2025-02-22 09:06:28
3
asmashah972
Asma Shah :
🥰💐නාවල ගන්න ඉතින් ඔයා එක්ක කතා කර කර හිටපු දෙන් 🥰💐
2025-02-22 09:59:56
6
imashamaduwanthi32
👻 IMASHA 👻 :
ඒ දින්ගට නමකුත් දාලා යයිද ඉතින් 🥰
2025-02-24 08:55:08
3
chandi711
chandi :
අපෙත් ඉන්නව ඔය වගේ කතා කරන එක්කෙනෙක්
2025-02-22 09:56:21
3
sunandajayasundar
cat lovers :
මාව තියාගන්න අක්කේ අනෙ☺️☺️
2025-02-22 14:11:41
4
chandrani.c
Chandrani C :
මාව නාවලා තියාගන්න මම ඔයාට ආදරෙයි
2025-02-22 14:27:37
2
dulad2
Dul D :
ඔය පාට අය කතා කරන්න හරි දක්ෂයි ❤️
2025-02-22 08:37:06
2
live.alittle_
Live a little :
Good morning Baby ❤️
2025-02-22 06:55:13
1
little_kitten_12
චූටි කිටී-Little kitten🇰🇷 :
ane paw🥺🥺🥺
2025-02-22 04:19:32
3
miss_siya____n
$ I Y A 🪬 :
eyaa comfortable oya ekka 🥹🥹🥹
2025-02-23 16:26:21
1
ru_shakya_dewmini
🦄 𝐒ᕼᗩҜ𝐘𝐀 🦋💞 :
අනේ සෝයි ❤️❤️🥺
2025-02-25 01:09:47
1
p045911
sanu apsara...💞💞 :
අපෙ චුුටි වගේමයි ඒත් මෙි ඉන්නෙ ☺️☺️☺️
2025-02-24 10:24:04
1
lahuru.pawani
❤pavi ❤ :
අනේ මටත් ඉන්නවා මෙයා වගේ මැනිකක්.☺️☺️☺️☺️
2025-02-23 03:08:21
1
menu65684
Menu 🩷💫 :
අනේ මටත් ඔය වගේම එක්කෙනෙක් ඉන්නවා🥰🥰🥰
2025-02-22 07:54:14
1
samanthisumithraa
samanthisumithraa :
අනේ ෂෝයි බබෙක්❤️❤️
2025-02-23 07:18:14
1
shadow_b5
Shadow🦊 :
අනේ 🥰❤️
2025-02-22 11:10:37
1
gau_dgaf
𝙶𝚊𝚞 :
aneeeeee 🥺❤️
2025-02-22 12:50:07
1
krish1983590
shela :
ශෝයි එයා 💝💝💝💝💝💝💝
2025-02-22 12:46:38
1
t2644339
T@$ :
අනෙ🥰🥰🥰🥰
2025-02-22 06:54:47
1
dinu_ice
Dinu Chandrathilake :
අපේ ගෙදරත් එනවා එක්කෙනෙක් ඔහොම 😍😍
2025-03-01 16:12:11
0
chanuhewage
CHANU :
අපේ ගෙදර ඉන්න එවුනුත් කතා කරනව😏😏ඔහොම
2025-02-26 10:49:40
0
asha.titi0
😘♥️දගකාර දොනි පන 😘♥️ :
පොඩ්ඩක් ඉවසන්න මම මේ ගෙදර අයිතියි කරගන්නම් තමයි මේ අහිංසක මායම් දන්නෙ අක්කියො😁
2025-02-24 17:43:06
0
To see more videos from user @ginger.family0, please go to the Tikwm homepage.

Other Videos


About