@mr_madusha_: එකම වැරද්දට දෙපාරක් සමාව ? #foryou #foryoupage #vairal #whatsappstatus #new #fyp #මතක_තියාගන්න #mr_madusha_ #voice #hart

Mr_Madusha_
Mr_Madusha_
Open In TikTok:
Region: LK
Saturday 22 February 2025 17:07:54 GMT
51953
4247
247
185

Music

Download

Comments

rkc618
0009 :
" තමන්ට රිදෙනවා නම් එතනින් අයින් වෙන්න " කියලා කිව්වට., ඒ දේ කොච්චර අමාරුයිද කියලා දන්නේ ඇත්තටම ආදරේ කරපු මිනිස්සු විතරයි 😊 ඕනවටත්වඩා රිද්දගෙන එයා පස්සෙම ඉන්නේ සමහරවිට වෙනකවුරුත් නැති වෙන්නත් පුළුවන්
2025-02-24 03:40:54
0
imesha038
imesha :
ඇත්ත
2025-02-24 09:16:51
0
hansi.girl71
Hansi girl :
එයාත් එකම වැරද්ද අයෙ ආයෙ කරනවා මොකද එයා දන්නවා එයා කොච්චර වැරදි කරත් මම සමාව දෙනවා කියලා.මට එයා නැතුව බැ කියලා😇එත් මේ පාර එහෙම වෙන් නැ සමාව දෙන්නෙ නැ
2025-02-24 03:23:23
0
sadu____xx0
𝙎𝘼𝘿𝙐 |:👽👑⚡ :
මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ 🙂💔
2025-02-24 05:18:56
0
lahiya__official
<𝓛𝓪𝓱𝓲_ 𝓟𝓾𝓽𝓱𝓪: 🦅✨ :
මොනවා කරන්නද, මට එයා නැතුව ඉන්න බැරි උනා ..❤️‍🩹😔
2025-02-23 19:04:52
1
hiru__podda__official
හිරු පොඩ්ඩා 🫶🏻💭! :
එකම වැරැද්දට සමාව දුන්නෙ අත් හරින්න හිත ඉඩදෙන්නෙ නැති නිසා...🙂💭!
2025-02-23 04:58:18
7
gimhansihina
sihina😜😈 :
මම දෙපාරක් සමාව දීලා දෙපාරම එකම විදිහට දාලා ගියා
2025-02-23 11:02:50
3
peshu_gurl
🥀 𝙿𝚎𝚜𝙷𝚞 | 페샬리 🇰🇷 🤍 :
එකම වැරැද්දට දෙපාරක් සමාව ඕන නෑ 😌❤️‍🩹
2025-02-22 17:22:31
8
To see more videos from user @mr_madusha_, please go to the Tikwm homepage.

Other Videos


About