@kavibana_himi: තෙරුවන් වන්දනා කරමු ☸️💜🙏 #කවි #කවි_බණ #kavi #kavibana #abampitiyegnanathissa #අඹන්පිටියේඤාණතිස්ස #සිංහල_කවි #viralvideo #අඹන්පිටියේකවිහිමි #කවිබණහිමි #abampitiyekavihimi #sinhalakavi #viral #කවි_බණ_සිංහල #t #ti #ti̇ktok #ambampitiyekavibanahimi #aruthastudio #තෙරුවන්_සරණයි @Miran Tharindu
අඹන්පිටියේ කවිබණ හාමුදුරුවෝ
Region: LK
Sunday 23 February 2025 11:55:51 GMT
Music
Download
Comments
🌸Mathale Sumangala Himi🌸 :
🥺🙏🌸 ගොඩාක් ලස්සනයි අපේ හාමුදුරුවෝ .....
2025-02-24 13:46:28
32
Kushan :
මේක අහද්දී තණමල්විල කොල්ලෙක් Drama එක මතක් වෙන්නේ එක පාරම 🥺❤️
2025-02-24 17:31:45
4
style 365 :
පුදුම මිහිරි හඩක් 🙏🙏🙏🙏🙏🙏
2025-02-25 15:37:03
4
Sachithra Praveen 🇨🇾 🇱🇰 :
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
2025-02-24 14:29:00
5
Chathuranga :
සම්බුද්ධ ශාසනය බබුළුවමින් චිරාත් කාලයක් වැජබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
2025-02-24 15:54:12
2
e garage :
හරිම මිහිරියි අපේ හාමුදුරුවනේ ❤️🙏
2025-02-25 18:00:33
3
Nishadi_zz 🖤🌻 :
ගොඩක් ලස්සන හිත නිවන කටහඩක් හාමුදුරුවන්ගෙ....💙
2025-02-25 16:52:57
3
sahandilanka665 :
බුදු සරණයි🙏☸️
2025-02-27 03:21:10
1
රෝසි :
තෙරැවන්..සරණයි...
2025-02-23 16:45:37
1
Sewwandipersly :
හරිම මිහිරි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
2025-02-24 17:53:46
2
Shehan Nirmana :
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
2025-02-23 16:52:38
3
Ruwan Kumara :
බුදු සරණයි .සසර වසන තුරු නිවන් දකින තුරු ඉතා ලස්සන කටහඩක් ලැබෙනවා .🙏🙏🙏🙏🙏🙏🙏
2025-02-24 14:41:17
5
user7739636608134 :
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
2025-02-26 16:07:23
1
Dilka :
හරිම මිහිරි අපේ හාමුදුරුවනේ ..
2025-02-24 20:26:14
2
Jana Jpn :
හොය හොය හිටපු එකක්.. මේක මොනා ගැනද කියන්නේ
2025-02-24 18:10:10
2
Saman Nandika :
තෙරුවණ් සරණයි🥰🥰
2025-02-27 01:47:47
1
nilu :
හරිම ලස්සනයි අපේ හාමුදුරුවෝනේ තෙරුවන් සරනයි 🙏🙏🙏
2025-02-26 10:21:07
1
santhush_√π :
දුර රටක හිටියත් මේක ඇහුවම වෙනම ලෝකෙකට ගියා හාමුදුරුවෝනේ 🙏
2025-02-26 01:50:36
1
M අහිංසා :
හිත නිවෙන හරි ලස්සන කට හඩක් හාමුදුරුවනේ .🙏🙏🙏🙏
2025-02-25 15:01:27
3
Rashi bbh :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අහන් ඉන්න ආස හිතෙන හිත නිවෙන කටහඬක් 🙏🙏🙏
2025-02-26 11:41:41
2
මහදිවුල්වැවෙ මෛත්‍රි රතන හිමි. :
මිහිරි අපෙ හාමුදුරුවෝ ❤🙏🏻
2025-02-24 15:42:53
2
Nimesh_Dananjaya 🖤🌻 :
බුදුසරණ යි 🙏🙏🙏🙏🙏 දෙවියන්ගේ පිහිටයි
2025-02-25 04:54:23
2
niro :
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .🙏🙏
2025-02-25 07:14:10
1
Mr.Praneeth :
තෙරුවන් සරණයි අපෙ හාමුරුවනෙ🙏🙏🙏
2025-02-26 06:29:03
1
Erandi :
මේක අහද්දි හිත නිවෙන තරම් කියාගන්න බෑ.තෙරුවන් සරණයි හාමුදුරුවනේ
2025-02-24 00:51:24
2
To see more videos from user @kavibana_himi, please go to the Tikwm
homepage.