@_utube_boy: මෙතන ඉන්නෙ වෙනම level එකක මිනිස්සු #💗💗💗 #foryou #srilankan_tik_tok🇱🇰 #fyyyyyyyyyyyyppppppppppppppp #1millionaudition #1m #100k #foryoupage #thevoice #foryoupage #ceylon_tik_tok #trendingvideo #statusvideo #meme_king #capcut #respect #amma #sura_pappa #sinhala_dubbed_movies #sura_pappa_dub All credits goes to TV derana You tube channel and the Legends. " 🦕💗🌎

__meme_king_
__meme_king_
Open In TikTok:
Region: LK
Monday 24 February 2025 00:05:07 GMT
431233
73951
1826
2445

Music

Download

Comments

_d_a_n_a_2001
🌱𝚈𝙻ᵇˡᵃᶜᵏ𝕯𝖆𝖓𝖆🌱 :
දෙවියන් පල්ලා ඇඩුනේ මට විතරයිද එහෙම උන් මේ පැත්තට 🥺💔
2025-02-24 10:10:17
1417
_princess_kavi_
___Kavi💆💕🕊️__ :
♥️ඒ කාලේ මට කාටුන් බලන්න අපේ ගෙදර කරන්ට් එක තිබුනේ නැ ඉතින tv එකක් තිබුනේ නැ නේ, සමහර ගෙවල් වලට tv බලන්න ගියාම tip එකේන් off කරපු වේලාවල් තිබුනා,නැත්මම් remort හංගනවා 😭 සද්දේ අහන් ඉන්නවා පාරේ ඉදන්.
2025-02-24 18:09:01
94
shamalibagya
Shama ᥫᩣ🦋 :
ජිවිතේ ලස්සනම කාලය ❤️🥺
2025-02-26 06:02:23
0
sanju32086162
@__sanju_official _ :
අපි ආසවෙන් 🥺♥️බලපු අහපු වෝයිස් කවදාවත් අමතක වෙන්නෙ නැ
2025-02-24 15:45:56
151
sudu____xx1
❤️‍🩹 마두샨.🥺❤️‍🩹 :
එයලා ලස්සන කරපු නිසා තමා අපි අසවෙන් බලපු කටුන් එක ලස්සන උනේ 🥺. 🥺
2025-02-24 04:41:15
442
rasindu.suraj
Rasindu suraj :
මට නම් දුක හිතුනා මතක් වෙද්දින් 🥺
2025-02-24 04:35:51
224
nirokaushalya
Abhi❤️ :
ඒ කාලේ... ගොඩක් පිං අපේ ළමා කාලේ ලස්සන කලාට...❤️🥹🙏
2025-02-24 05:51:15
182
sandu_gift_cart
SANDU GIFT CART :
ඇග හිරි වැටිල ගිහින් කදුලු වැක්කිරුනා 🥺💗එතරම් හිතට වැදෙනවා ..මොහොතකට ඒ ලමා කාලෙටා අපහු ගියෙ මම විතරද 🥺💔
2025-02-25 06:04:16
17
dilmahi31
ඩිලා🖤 :
ලස්සන🥰❤️
2025-02-26 08:33:07
0
deneth_harsha0
𝑫𝒆𝒏𝒆𝒕𝒉_𝑯𝒂𝒓𝒔𝒉𝒂 :
කාටුන් එක මැවිලා පෙනවා..❤️🌸
2025-02-24 07:12:55
25
slpodi2006
︎꧁☆😁❤️❀podi lamaya❤️😁☆꧂👀 :
එ කටහඩවල් අහන්නත් ආසයි 🥺🥰❤️
2025-02-24 03:39:16
41
samadi4666
🌸samadi🌸 :
අනෙ අපි හරි ආසාවෙන් බලපු කාටුන්.🥺❤️මෙවා ඇහෙදිත් මාරම සතුටක් දැනෙන්නේ
2025-02-24 14:23:54
43
pradeepsachitha
Pradeep Sachitha :
ඇත්තමයි ඒයාලා legendsම තමා.හරිම තාත්විකයි.🥰🥰🥰
2025-02-26 10:21:44
2
user5304125307948
@.•°A°• :
මන් ආසම කාටුන් එක...😭❤️
2025-02-24 02:31:22
523
tashu6061
Tashu :
කදුලුත් ආව හරි ආසාවෙන් බලන කාටුන් එකක් . ඒත් මේක බලන් ඉන්න එක වෙන මම කාටුන් එකක් ඇත්තටම ඔයාල සතුටින් ඉන්න ඕන බුදු සරණයි❤️
2025-02-24 07:38:12
25
t.n.dheshan
freedom life... :
ඒ කාලේ සිරසේ හඬ කැවිම් තමා සුපිරිම ❤️😊
2025-02-24 09:27:58
166
vishu_bbh09
𝐕𝕀𝓢ħⓤ 𝐇𝕚𝓂𝔞𝔰ℍι ᥫ᭡🐣🍄 :
අනේ ඒ කාලෙ මතක් වුණා 🥺❤
2025-02-26 06:26:28
2
__.dewmi.__
__ Dewmi __ :
නැවත කිසිදාක නොයන ජීවිතයේ සොඳුරම මතකයන් 🥺❤️
2025-02-24 09:52:23
5
akalanka_weerasingha
< DA NI YA " 🤍🫀 :
දෙපාරක්ම ඇහුවා 🥺💯
2025-02-24 14:14:17
12
nishal844
Nishal (𝘀𝘂𝗱𝗱𝗮) :
ඉස්සර ආසාවෙන් බලපු සුපිරිම කාටුන් එක ❤️මෙයාලට පින් සිද්ද වෙන්න අපි ඒ කාටුන් එක පට්ට ආසාවෙන් බැලුවා❤️🥺
2025-02-24 13:40:09
7
naisagaming_fb
NaisaGamingFB 🥵🥶 :
Best 🥺🥺🥺
2025-02-24 14:37:47
3
e.a.t.dilshan1
EAT Dilshan :
ඇස් දෙකට කදුළු ආවා මේ හඩවල් ඇහෙද්දී පුංචි කාලේ මතක් වෙනවා . අපේ ළමා කාලේ ලස්සන කරාට ඔයාලට ගොඩාක් පිං
2025-02-24 14:38:54
2
sitharamadu
සිතා vlogs korea 🇰🇷 :
ඒ කාලේ....♥️
2025-02-24 05:41:11
13
gemen.dew4
Gemen Dew :
අනෙ එ ලස්සන කාලෙ 😫🖤
2025-02-24 14:33:08
7
thusa__official
thusa__official :
කමෙන්ට් බලද්දි දැනුන සතුට 🥺💞
2025-02-24 06:35:11
2
To see more videos from user @_utube_boy, please go to the Tikwm homepage.

Other Videos


About