@isurindi1: ඉරගිනි මද්දහන චූටිගෙ පුංචි ලෝකය එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි මමයි හයයි.... එයාල 5ත් එක්ක ගෙවන තුන්වෙනි අවුරුද්ද මේ.... මගෙ ඇස් ඉස්සර හරි ඉක්මනින් එයාලා ලොකු වෙනවා... ඉතිං, මේ අපි හය දෙනාගෙ ලස්සන ලෝකෙ..... 🩷💛💙🩶❤️💚

Lochana Isurindi
Lochana Isurindi
Open In TikTok:
Region: LK
Monday 24 February 2025 12:08:46 GMT
152670
7627
374
102

Music

Download

Comments

.kawshi.teacher
කෞෂි ටීචර් - Kawshi Teacher :
හිතුව හරි එයා චීච කෙනෙක්.ඒකට තමයි ඔයාව මවලා තියෙන්නේ🌹
2025-02-25 07:24:57
10
nirwaniuttara91
නූරි 💓 :
චූටිගෙ රඟපෑම නම් මරු 🥰
2025-02-25 09:04:37
3
ruvi_perera89
Ruvi_perera :
❤️❤️ඔයා කවුද කියලා හෙව්වා.අදනේ දන්නේ
2025-02-24 16:48:28
0
muthu_mali_perera
Muthumali :
අනේ ඔයා වගේ පුංචි ආදරනිය කෙනෙක් එයාලට ලැබිලා තියෙන්නෙම වාසනාවට 🥰🥰🥰🥰
2025-02-25 01:33:47
0
kpadmi6
K Padmi :
හරි ලස්සනයි බුදු සරණයි ඉරගිනි මද්දහන මමත් බලනවා...
2025-02-25 05:23:29
0
nadeeka.roshini1
නදිකා රෝශනි :
දරුවන්ගෙ පාසල් කාලේ සුන්දර වෙන්න නම් ගුරුවරු සුන්දර වෙන්න ඕනී ♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍
2025-02-25 06:11:35
4
user7995818181860
user7995818181860 :
අනෙව් ඔයාද චූටි .හරිම ලස්සනයි ඔයා එකෙ act කරනවා🥰🥰🥰🥰🥰
2025-02-25 04:55:23
0
twsn7
kawi :
අනේ ආදරෙයි චුටි ඔයාට
2025-02-24 21:23:59
0
anjaleejayarathna
Anjalee 🤍🇮🇹 :
ශෝයි අනේ❤️
2025-02-24 17:27:05
0
geetha7782
Geetha :
දරුවෝ බයයී නේ
2025-02-25 08:21:43
0
madu__shan_
Madu :
මගේනෙ 😍
2025-02-25 06:51:11
0
eravideodiary
era video diary 📸 :
cute 🥰✨
2025-02-24 17:45:53
0
chandanajagathjay
Chandana jayawardhana :
මේ ඉරගිනි මද්දහනේ පොඩ්ඩිනේ❤️
2025-02-25 02:37:54
0
boo_99_
boo :
Shoi ane oya. super acting ♥️
2025-02-24 17:22:13
0
sinha.doni
pabalu vijesinhea :
teacher කෙනෙක් නේද ❤
2025-02-24 17:11:04
0
shaaa_shaaaaa
Shashaa🦩 :
Lassani lochi♥️
2025-02-24 16:18:54
0
kapilasenakadesil
kapila :
ටිකයි සැර නේද🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
2025-02-25 01:19:43
0
user9499468247826
user9499468247826 :
oyge acting best
2025-02-24 16:26:22
0
leesdiary7
Lees_Diary7 :
අනේ චූටී ඔයා හරි ලස්සනයි අනෙ♥️හරිම ලස්සනයි ඒ චරිතෙ හදවතින්ම සුබපැතුම්
2025-02-25 00:58:10
1
siransi.priyadars
Siransi Priyadarshani :
🥰🥰🥰🥰 අනේ ඔයා ෂෝක්🥰🥰❤️❤️❤️
2025-02-26 11:12:27
0
anjee86
Anjalee perera :
මෙහෙම උනාම පොඩි අය ආසාවෙන් ඉගෙන ගන්නවා සහ ඉගෙන ගන්න එනවා ❤❤
2025-02-24 17:54:33
1
anuradhikeerthi
Anuradhi Wickramasinghe :
cute❤
2025-02-24 16:07:48
0
hmns31
hmns31 :
අනේ මං හරි ආස චරිතයක් 🥰
2025-02-26 09:40:35
0
vivon.s
Vivon S :
"එන්නයි කිවුවට" ❤❤
2025-02-26 09:50:52
0
hashiweerasingha93
✨Hashi✨ :
♥️😍oya shook
2025-02-26 04:30:56
0
To see more videos from user @isurindi1, please go to the Tikwm homepage.

Other Videos


About