@raveegunasekara: සොදුරිය... විජේරාම හන්දියෙ ඔයා බෝර්ඩ් වෙච්ච කාලෙ ඇරලවන්න එද්දි හවස පෙට්ටි කඩෙන් බීපු තේ එක මතක ද මගේ අතේ සතේ නෑ කියල දන්න නිසා මෙහෙමම රෑටත් කමු ද අහල නූඩ්ල්ස්, ඉදි ආප්ප අනල කවපු හවස් කොච්චර නම් ලස්සනට තිබුණ ද බඩ පිරුණ ද නැද්ද අහල එහෙනම් තව කමුද අහපු බස් එක නැති වෙයි කියලා අතට සල්ලි ගුලි කරාපු නුඹ තවමත් හදවත තුල හොල්මන් කරනව හැමවිට ඊයෙත් රෑ නුඹ ඇවිදින් කදුලු වලින් ඇස් තෙමුවා. #fyp #foryoupageofficiall #foryoupage #sunset #onemilionauditions #onemilionauditions #sunsetvibes
Raveen Gunasekara
Region: LK
Monday 24 February 2025 16:58:49 GMT
Music
Download
Comments
Hirushan Pathirana :
මේව නම් හිත් කියවලා ලියපු කැප්ශන් 🥺💔
2025-02-25 13:35:22
22
Prabha-🐸💕 :
හදවතේ වචන 💔💐
2025-02-27 17:44:21
1
isuru :
ඒ වචන ටික 💐🥺
2025-02-26 13:54:40
2
indunil atharagalla :
රිද්දන වචන බං😔
2025-02-26 16:53:59
1
Anonymous :
මේ වචන මගේ නින්ද නැති කරනවා💔. ඒත් ආදරෙයි
2025-02-26 20:04:42
1
anushka bandara🤍🔓 :
Caption 😩
2025-02-26 01:47:36
2
Shanu 🖤🙂 :
captain 💝🙂
2025-02-25 19:23:13
2
dhanezz 🦕🍃 :
Ado 🥲💗🫂
2025-02-25 09:27:28
1
Dulah 🤏😎 :
me cover ek kaged? cover ek krna singer ge nama??
2025-02-25 09:02:53
8
🖤💸Adhi💸🖤 :
Ekanam matama haduwa ekak wage 🥺 💔
2025-02-27 05:03:14
1
keshan.. :
Sudda🥺🖤😞 ekanm
2025-02-26 01:17:20
1
abu_uummmm💣💥 :
whutto 💀
2025-02-25 08:00:41
2
To see more videos from user @raveegunasekara, please go to the Tikwm
homepage.