@meemure_aranyasenasanaya: ❛❛...යම් පිනක් කරන්න ඔබට ඕන නම්, ඒ අවස්ථාව දවසක ලැබෙනවාමයි...❜❜ ___________________________ පැවිදි වූ අයගේ අදහස් - ❛❛සසුන් පිළිවෙත් පුරමු❜❜ පාසල් දරුවන් සදහා වු තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන🔸𝗢𝗿𝗱𝗶𝗻𝗮𝘁𝗶𝗼𝗻 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺 - ❛❛සසුන් පිළිවෙත් පුරමු❜❜ පැවිදි වැඩසටහන Youtube වීඩියෝව නැරඹීමට පහත Link එක ඔස්සේ පිවිසෙන්න 👇 https://youtu.be/K_0eNxz-6cg?si=wXucAt3mMR9GcOnQ#මීමුරේආරණ්යසේනාසනය #meemure_aranya_senasanaya #MeemureAranyaSenasanaya #meemurearanyasenasanaya #meemure #මීමුරේ #meditation #TemporaryOrdination #temporaryordination #ordination #buddhistordination #srilankanmonk #srilanka #therawada #monk #srilankabuddhist #aranya #meditationcentre #මීමුරේආරණ්යසේනාසනය #motivation #buddhist #monastery #ආරණ්‍ය #තාවකාලිකපැවිද්ද #තාවකාලික #පැවිද්ද
Meemure Aranya Senasanaya
Region: LK
Tuesday 25 February 2025 00:37:59 GMT
Music
Download
Comments
super nova :
කොහෙදමේ තාවකාලික පැවිද්ද තියෙන්නෙ
2025-02-25 05:46:56
37
Ruwan Kalinga :
තාවකාලික පැවිද්ද මමනම් අනුමත කරන්නෙ නැහැ
2025-03-01 05:35:48
9
Stefni 🤎 :
තාවකාලික මෙහෙණින් වහන්සේ නමක් උනත් හරිම පිංවන්තයි..🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
2025-02-26 00:22:19
63
¢h!®@n ☺️ $€n@n!€ ☺️ €k@n@¥@k€ :
ලොකුවට ප්‍රචාරණ දෙන නිසා යම් ලොකු ප්‍රශ්නාර්ථයක් අපිට ඉතුරු වෙනවා.. ☺️
2025-02-25 04:12:42
34
R_U_S_H :
මටද සදාකාලික පැවිද්දක් හිමි වේවා 🙏🙏🙏
2025-02-28 06:24:51
18
කැරොකේ පොඩ්ඩා :
තාවකාලිකව හරි පැවිදි වෙන්න තියනවනම් චීවරයක් දරාගන්න....
2025-02-25 05:06:32
62
Artful living :
🙏🙏🙏 තාවකාලිකව පැවිදි වීමට ගැහැනු කට්ටියටත් පුලුවන් නේද?
තාවකාලික පැවිද්දට අපි එනවා නම් දවස් කීයක් විතර සිටිය යුතුයි ද?
2025-02-25 11:59:00
8
H :
බුද්ධිමත් වාසනාවන්ත ආදර්ශමත් පවුලක්
2025-02-26 02:14:39
13
💂♂️අමරස👅💋🛺 :
හොද දැනුමක් තියෙන බුද්දිමත් මෙහෙනියක්🥰🥰🥰🥰
2025-02-25 22:55:22
11
ᴀᴋᴇ ⚔️ :
බුදුසරණයි
2026-01-29 11:12:25
1
dulikanishani :
ගොඩක් දැනුමක් තියනවා 🙏🌹🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
2025-02-25 18:00:28
4
✨️🧿🦋🪬11:11🧚22:22🪬🦋🧿✨️ :
නමෝ බුද්ධාය 🙏🙏🙏🌼🌼🌼
සාධූ 🙏🙏🙏 සාධූ 🙏🙏🙏 සාධූ 🙏🙏🙏
2025-02-25 14:01:52
4
🤍😽_Choty_🐼_Ne tHu Li_🥺❤️ :
🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
2025-02-25 15:44:44
4
madumali :
මෙහෙම හරි රටක් සමාජයක් සුවපත් වෙන වනම් ගොඩක් හොදයි
2025-02-27 10:19:28
3
Muthu 💕 :
ලොවට වටින දෙමාපියන්ගේ වටින දරුවෙක් 🙏
2025-02-25 13:29:46
3
Asa :
සංසාර පුරුදු ...
2025-02-25 04:08:29
9
Milroy Perera419 :
nea
2025-04-21 10:47:31
1
rani :
ඒකත් පිනෙ ටරම එයට සාදුකාරයක් පමණක් දෙන්න හදවතින්ම 🥰❤🥰👍
2025-02-25 14:46:41
4
nona :
ඇත්ත ටම වටිනවා
2025-02-25 11:57:01
3
Renuka chamo :
සාදු සාදු සාදු !උතුම් වූ නිවන සාක්ෂාත් කරගැන්මට හේතු පිං වාසනා වේවා !බුදුසරණයි !
2025-02-26 03:05:38
3
dill :
මෙහෙම දරුවෙක් අනේ මටත් හිටියනම්.පින් වත් දරුවෙක්
2025-02-27 16:04:17
2
Anula anula🇱🇰🙏🇱🇧🙏 :
බුදු සරණයි
2025-02-25 20:12:05
2
කදූලූ.පමනකි.ජිවිතෙ :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඇත්තමටම. මැනියන්. නිර්වචනය. යන්න. ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-02-25 08:31:16
4
janu :
pinwath maniyo🙏🙏🙏
2025-02-28 06:13:34
1
To see more videos from user @meemure_aranyasenasanaya, please go to the Tikwm
homepage.