@adaderanasinhala: පාරක් අයිනේ සිසුවෙකු දණගස්වා පහරදෙයි... "ගහපන් ගහපන්... එකක් හරි ගහපන් පුළුවන් නම්" අවසානයේ සිදුවූ දේ මෙන්න #child #fight #tiktoknews #adaderananews

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Wednesday 26 February 2025 12:03:21 GMT
636651
30597
3541
2440

Music

Download

Comments

herath_hera8
Herath Hera Soul♾ :
ගුටි කාපූ කොල්ලට respect💚🍃අතපය දිග ඇරලා පොරවල් වෙන්ඩ ඕන්නෑ💪අම්මා බලන් ඉන්නවා පරිස්සමට ගෙදර එනකන්♥️
2025-02-26 14:20:14
1776
www.blacklion
🔥💀 ᗷᒪᗩᑕK ᒪIOᑎ 💀🔥 :
මගෙ දරුවෙකුට එහෙම මේ විදිහට ගහලා තිබුනොත් උන්ට ආයෙ උන්ගෙ අත් වලින් නම් බත් කන්න දෙන්නෙ නෑ..තාත්තා කෙනෙක් විදිහට ඒ එන ආවේගය පාලනය කරගන්න අමාරු වෙයි.
2025-02-27 03:53:20
293
c4zperzer
C4ZPERzer :
ගොඩක් කට්ටියට මෙතන වෙන දේ තේරෙන්නැතුව ඇති ඇත්තම කතාව දන්නවද දන්නැත්නම් කියවලාම යන්න. මේ කතාව ...see more
2025-02-26 15:58:57
38
dasun.ishara28
Dasun Ishara 👻👀💭 :
අපිට සෙට් වෙන්නෙ නැනෙ මෙ වගෙ අයියලා 🙂
2025-02-26 16:19:06
732
indu_wara_z
777💋 :
😂video කරපු අය්යා නිසානෙ මෙ හැමදෙම
2025-02-26 13:43:07
181
nindu78
✌️❤️Gimna❤️✌️ :
පරිවාසේ හරි දවස් 14ක් හරි යවන්න, අනිවාර්යයෙන්ම
2025-02-26 12:33:12
426
user01671205
pathma :
😥😥😥ඒ දරුවාට දැනෙන වෙදනාවා අමිමා කෙනෙක් විදියට මටනමි දැනෙනවා
2025-02-26 15:29:19
382
ameesha_hans
𝐴𝘮𝕖𝕖𝖘Һ𝚊 ʜⱥ𝗻᥉ⱥ𝗸ⱥ_ :
ඔය වගේ අයියලා අපේ පැත්තේ නෑනේ 😂😂😂😂
2025-02-26 13:12:06
423
pathum.devinda5
Pathum Devinda :
අපිනම් මාරාගත්තා ඒත් විඩියෝ කලේ නෑ 🗿
2025-02-26 15:30:36
25
you39260
you :
පවු අහිංසක කොලු පැටියා...මගෙත් ඉන්නවා ඔයවගේ දරුවො..පපුව පිච්චිල යනව
2025-02-26 14:12:07
114
randika.sandeepa.728
Randika Sandeepa :
ඒ වෙලාවෙ නිකමටවත් එතනින් පාරෙ යන්නවත් තිබ්බනම්.
2025-02-26 14:16:32
379
kavee_page_2
KAVEE _PAGE ᥫ᭡ 🖤 :
අනේ ලොකු අයියේ...උබල තුන් දෙන්නා මෙහෙට එනවද...😫
2025-02-26 13:21:36
49
alexmackie7
ALEX MACKIE 😎 :
2000න් පස්සේ පොඩි pcylt දෙන්න ඕන 😠
2025-02-26 15:16:20
44
anjupperera
AnjuPPerera :
පරිවාසෙට ගිහින් සතුටින් ඉන්නකෝ දැන් පොඩි එකෝ😂
2025-02-28 06:19:58
6
user3165579639975
🌈️🌈️ සඳතරැ 🌈️🌈️ :
අනිවාර්යයෙන් දඩුවම් දෙන්න රජයෙ සතුයි
2025-02-26 12:51:40
132
_sadeesh
Sadeesh👅 :
මේ පැති වලට ඇවිත් අපිට පේන්න ඔම කරන්නකො අයියෙ 🥹
2025-02-26 16:35:43
17
deshan.official6
D.E.S.H 👑♥️✅ :
දකුනෙ නම් වෙන්න බෑ එච්චරයි 😂
2025-02-26 14:04:18
43
upeka851220
🇱🇰UPEKA🇱🇰♥️ :
මගෙ පුතාට වගේ අතක් තිබ්බනම් බලාගන්න තිබුනා
2025-02-26 18:16:51
25
thilankaekanayaka2
💀 Death Loot 💀 :
my anger issues💀
2025-02-26 12:51:59
262
7surangi
Surangi :
අම්මොහ් මේවා නැති කරන්න ඕනේ අපිටත් ඉන්නවා පිරිමි දරුවෝ 🙏🙏🙏
2025-02-26 15:11:25
41
golden.dream.dondra
GOLDEN DREAM 🥁🎺💥 DONDRA 1 :
අම්මෝ අයියේ...😹 .. අපිට සෙට් වෙන්නෙ නෑ නෙ මෙහෙම අයියලා 😹
2025-02-26 15:22:14
16
donotlikethiss
dick tingeler :
ලොකු t-shirt අයියල ටිකක් 😍
2025-02-27 01:55:54
4
sanuj.vinoth
사 눛 🇰🇷❤️☺ :
අපිට ඔහොම අයියලා සෙට් වෙන්නෙ නැ නේ 😇😇
2025-02-28 03:01:39
0
.dini523
❤️ dini ❤️ :
සිගිති පාතාලේ
2025-02-26 13:24:14
21
wacu696
WACU :
කාගේ හරි දරුවෙක් නේද පව්…
2025-02-26 12:17:26
239
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About