@talk_with_abhi: සත්තයි මං එහෙම කරනවා..!! #talkwithabhi #abhifm #fmabhi #abhivoice #abhivoice2025 #fm_abhi

Talk With Abhi
Talk With Abhi
Open In TikTok:
Region: LK
Wednesday 26 February 2025 19:24:41 GMT
797290
72773
2075
6120

Music

Download

Comments

k_a_s_u_n_d
<|Kasun_D🫀 :
මෙ voice එකනම් සෙට් නැ bro🙄. නිවන් මගට වඩා මාර වසගයෙ පවතින කාම ලොකෙ තමයි ලොකුම සැනසුම කියලා ඔයා මෙ පොඩි කොල්ලො කෙල්ලට ලස්සනට voice කලාට..එතන තියෙන්නෙ අන්ත දුකක් කියලා තෙරෙන්නෙ සතර ආපායකට වැටුන දවසකට තමා.අසත්පුරුෂ නොව සත්පුරුෂ වදන් දෙන්න සහො..තෙරුවන් සරණයි!
2025-04-09 06:51:30
17
nurabay132
Nurabay444 :
හිතුවේ නෑ පන වගේ ආදරේ කරපු මං අද මේ තරම් තනි වෙයි කියලා 😔❤️‍🩹
2025-03-01 16:02:12
13
gagiyah8
◉┃| 𝗚𝗮𝗚𝗶_𝗤 ࿐ :
මොකුත් නොකියම ඉන්නම්
2025-02-26 20:02:14
5
user5823045302502
🌿❤️ 🦋🍃𝓐𝓝𝓤🍃🦋❤️🌿 :
අනේ එහෙම ආදරයක් ලබන ආත්මෙක හරි ලැබේවිද😔😔
2025-02-26 20:20:01
6
peach241224
Peach :
can you please do a English version for this one
2025-02-27 03:04:22
2
amila.sadu8
amila sadu :
ඔයාගේ වදන් මුළු හදවටම දැනෙනවා,,
2025-03-19 04:37:55
1
x..noty304
ISHI..🍁🍂 :
අනේ...ඒ වචන මාරම ලස්සනයි..❤️
2025-02-26 21:02:38
2
sakuquotes18
-සℚ𝕌ₒₜₑₛ ✍️🥀- :
මේ වචන ඇහෙද්දී මතක් වෙන්නේ එකම කෙනයි ඒත් මට අයිති නෑ 🥺💔
2025-02-27 05:14:51
4
nishu60590
💫Nishu💫 :
🥹🥹දෙවියනේ ඒ වචන ටික නම් ඔයාටමයි ...🥰🥹
2025-02-27 00:39:45
4
sandapiniahinsa6
:Sumali👩.. :
💕💕එයා වෙනුවෙන් මේ කතාව හදවතට තදින්ම දැනෙනවා.
2025-02-26 20:39:14
2
lillygirl455
Lily 🌸 :
ඒ වචන ටික 🥺
2025-02-27 01:47:03
3
.asmsqatar
නෙතු🇶🇦 :
අනේ මාත් ඕන තරම් ඕක එයාට කියනව ඒ පපුව උඩ ඉදල එත් ගලක් වගේ එයා ඉන්නවා 😢😢
2025-02-28 04:56:18
1
buddikarangani
Buddika Rangani :
අනෙ ❤
2025-02-27 05:41:18
1
chathuranga_mahavithana
𝓒𝓱𝓪𝓽𝓱𝓾 👑 (차투랑가) :
සත්තකින්ම මාත් එහෙම කරනවා. 🥺🥺
2025-04-14 17:25:28
1
kevin.boy_90
Kevin Fernando :
Wazi brother ❤️
2025-04-11 07:52:24
1
maadumadu1
Kumudu gamga :
oyage voice eka bawanawak aiye🥰
2025-04-24 05:18:25
1
dilini.mudunkotuw
Dilini Mudunkotuwa :
Oyage voice eka aheddi niwenawa🥰🥰🥰
2025-02-26 19:50:21
2
malanihemachandra7
Malanihemachandra Hemachandra :
harima lassanai voice eka lucky boy 🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰
2025-02-27 14:03:20
1
maduwanthidisana8
dolly girl💞 :
Malli ❤
2025-02-26 19:36:43
1
unknownsudda2
Sudda______boy0628 :
Hmmm
2025-02-26 19:28:57
1
nimmi.babah7
Nishu Baba 😚🩷 :
අනේ ඒ වචන ටික .🥺❤️
2025-03-01 11:29:42
1
puzhpe_offical_
𝐃 🪬👽👅 :
Voice 🥺❤️💐
2025-02-26 19:28:50
1
user7699281847362
r. k :
ලස්සනයි ලස්සනයි 🥰🥰🥰
2025-02-26 20:22:00
1
ki.wait4
nikysh :
මොනවකියන්නද🥰🥰🥰🥰🥰🥰🥰🥰
2025-02-26 20:46:40
1
unknown.user01017
සයුරෙන් එතෙර :
ඔයාගේ වච්නටික හදවතට දැනෙනවා හරිම ලස්සනයි ආදරේ 💕💕🥰🥰🥰බුදුසරනයි මල්ලියෝ
2025-03-01 10:00:54
1
To see more videos from user @talk_with_abhi, please go to the Tikwm homepage.

Other Videos


About