@senura_gihan0: ❛❛ කොච්චර රණ්ඩු උනත් ආයෙම යාලු කරගෙන ඒ ආදරේ , තිබුන විදියටම හරිගස්සන්න try කරා මං... ඔයාට මාව අමතක වෙන හැම වෙලාවකම Call එකක් message එකක් දාල ඔයා ගැන මං හොයල බැලුවා... දවසකට එක පාරක් හරි " මං ඔයාට ආදරෙයි සුදු " " ඔයා පරිස්සමෙන් ඉන්න ඕනෙ හැමදාමත් " කියල කට රිදෙනකම් ඔයාට කියන්නෙ ඒ තරමටම මට ඔයාව වටින නිසා..!! අපිට අපි නැතිවෙන හැමවෙලාවකම අඩ අඩා හරි ඔයාගෙන් ආදරෙ ඉල්ලුවෙ එච්චරටම ඔයාව දැනුන නිසා... ඉතින් මේකද ආදරේ කියන්නෙ... නෑ ............................................ මේක මගෙ ආදරේ විතරයි.. " මං විතරයි අපේ ආදරේ පරිස්සම් කරේ ලමයො..."🌻💔 ❛❛සෙනූ - Senu 📃🌸🤍

❛❛සෙනූ -  Senu 📃🌸🤍
❛❛සෙනූ - Senu 📃🌸🤍
Open In TikTok:
Region: LK
Saturday 01 March 2025 11:07:37 GMT
27304
1500
0
315

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @senura_gihan0, please go to the Tikwm homepage.

Other Videos


About