@talk_with_abhi: කාලි ආදරේ කලාට ශිවට...!!! #talkwithabhi #abhifm #fmabhi #abhivoice #abhivoice2025 #fm_abhi #කාලිfmabhi

Talk With Abhi
Talk With Abhi
Open In TikTok:
Region: LK
Sunday 02 March 2025 14:48:51 GMT
1892968
133694
2860
8862

Music

Download

Comments

fm_abhi
~ ABHI | අභී | अभि ~ :
සැයු : කාලි කියන්නේ පාර්වතී දේවියටම තමයි..නමුත් ඇතැම් අවස්තාවල පිරිමින් තෝරාගන්නේ ස්වරෑපය අනුවයි ජීවිතේට වැදගත් කෙනාව 🌹
2025-03-02 15:02:04
921
anoma024
💞💞💕 Anu ❤💕💞💞 :
මම ආදරෙ කරේ උබට උනාට උඹ ආදරෙ කරේ ම වෙන උන්නට හිත කොහොම හදාගන්නද මම හොර ගෑනි වෙලා ඉන්න දියන් මටත් නුබ ලග 😔😔😔😔😔😢
2025-03-02 15:20:12
254
nilushadilrukshi10
Nilusha Dilrukshi.. 💗 :
ප්‍රේමය ඉපදුනේ හිතක වුනාට විවාහය ලියවුනේ සමාජයට ඕන විදිහට
2025-03-03 04:56:27
296
96krishani
මිහිරි🕊️🤍 :
ප්‍රේමය ඉපදුනෙ හිතක උනාට විවාහය ලියවුනෙ සමාජයට ඕන විදියට හැමදාටම🥺🌹🌹🌹
2025-03-02 15:13:34
152
nethu8555
❤️___nethu____❤️ :
ප්‍රේමය ඉපදුනෙ හිතක උනාට විවාහය ලියවුනෙ සමාජයට ඕන විදියට හැමදාටම 😌🥹
2025-03-02 17:44:06
13
shani7310
🇱🇰🇱🇰🇱🇰shani🇱🇰🇱🇰🇱🇰 :
හැම ලස්සන ආදර කතාවකම දුක් විදින තුන්වෙනියෙක් ඉන්නවා
2025-03-02 14:57:29
20
thelmamedis4
Thelmamedis :
කාලි පාර්වතී දෙවි ම තමයී. මොනවා කියනවාද මන්ද
2025-03-03 03:21:39
9
___purni___
😘PURNI💕 :
ආදරය හිමි උනේ ම වැඩියෙම ප්‍රේම කරපු කෙනාට උනාට ජීවිතේ ගෙනියන්න උනේ වෙනම කෙනෙක් එක්ක.💙🥰
2025-03-02 15:48:33
37
thavarajahkamalan
sudu♥️🔥 :
😍:මේ කියන්නේ ඇත්ත නේද කියලා හිතුනම මොහොතක් මන් තනි උනා අතීතයේ දවසක 🖤..
2025-03-03 02:42:11
43
anu.bby04
<
බලන් ගියාම ජීවිතේ කියන්නෙම දරාගැනීමක් හා අතහැරීමනේ අනේහ්..😩❤️‍🩹
2025-03-03 01:10:54
45
bhagyaprasadini1984
bhagya prasadini :
තව කෙනෙක් තනිවුනා හැමදාම ආදර කතාවල 😢
2025-03-03 05:24:00
11
madusani.rasangik
🇱🇰🥰🌹🌲නෙතු. 🌲🌹🥰🇱🇰🇰🇼 :
කී පාරක් බැලුවද මන්දා ❤️❤️❤️❤️
2025-03-02 15:02:43
14
rapunsal1213
🌸rąքմղsąl🌸 :
සමහර හමුවීම් අතහරින්න බැරි තරම් ඒවා ඉස්සරහ අපි හරි අසරණයි 🥺🖤
2025-03-02 15:46:49
19
user2053746749958nadee
nadee nadee :
ඔයා හරි එක අැත්ත හරිම අපුරුයි එ වචන ටික
2025-03-03 08:43:59
6
rasangika.fernando
Rasangika Fernando 😌💗 :
හදවතටම දැනුනා❤️
2025-03-02 14:57:39
10
adhe25.writer
adee25 :
ඇත්තම ආදරේ දැක්කෙ සිදුහත් යශෝදරා අතරෙ විතරයි.ඒ නිසා ඇත්තම ආදර කතා ඉවර වෙන්න ඕනි වෙන්වීමෙන් හරි මරණින් හරි නෙවෙයි.නිවනින් කෙළවර වෙන්න ඕනි❤❤
2025-03-04 16:57:15
18
dilru7435
dilru :
සමහර හමුවීම් අත හරින්න බැරි තරම් එවා ඉස්සරහ අප අසරණයි😍😍😍
2025-03-03 08:59:50
7
mashi.girl733
ᴍᴀꜱʜɪ :)🖤 :
භාවනාවක් ඔයාගේ කටහඩ අයියේ 🥰 ස්ට්‍රෙස් රිලැක්ස් වෙනවා මාර විදීයට... 🥰
2025-03-03 02:46:02
7
lasanthafernando50
Lasantha Fernando :
eka marama arthayak thiyena vachana pelak saho.
2025-03-03 03:34:17
5
dilanjani.sandama7
🦋Dilanjani 🌷✈️✈️🧿 :
A♥️kemathi B♥️ta B♥️kemathi C ♥️ta C♥️kemathi ???
2025-03-02 14:58:56
9
rash.dee20
𝘽𝙧𝙤𝙬𝙣 𝙂𝙪𝙧𝙡....💋🤎 :
Voice eka maraiiii🥺❤️
2025-03-02 14:56:48
6
harasara.jayawikr
Harasara Jayawikrama@🐾 :
E voice ek pissuvk thnikrm ❤️❤️‍🩹
2026-04-12 09:07:48
1
kaweesanu
Kaweesha_Sanjalee💘🌸 :
හොදට අහල බැලුවාම බලන් යද්දි හැමතැනම තනිවෙලා තියෙන්නෙ ගැහැනුනෙ🙂
2025-03-13 09:45:33
3
pulara_niunhella
Pulara Niunhalla 🐰🎀 :
ප්‍රේමය ඉපදුනේ හිතක උනාට විවාහය ලියවුනේම සමාජයට ඔනි විදියට...හැමදාටම🌸🥺
2025-03-04 07:31:20
3
reshan.fdo2
Reshan Fdo :
මහා ලොකු ආදරේ, හැමදාම උනේ එකෙක් විඳිද්දි, අනිත් එකා විඳවන එක 🥹
2025-10-11 13:41:06
1
To see more videos from user @talk_with_abhi, please go to the Tikwm homepage.

Other Videos


About