@tweety_x27: තාත්තා කෙනෙක් නැති කෙනෙක් ගෙන් අහල බලන්න.. තාත්තාගෙ වටිනාකම .. ජීවිතේ සමහර තැන් වලදි … තාත්තා නැති අඩුව කොච්චර දැනුණ ද කියල .. සමහරු හිතනවට දකිනවට වඩා තාත්තා කෙනෙක් නැතුව ගෙවන ජීවිතේ, හරිම අමිහිරි ... ජිවිතේ මොන දේ ලැබුණත්.. තාත්තාගෙ අහිමිව්ම කොච්චර දුකක් ද කියල තාත්තා නැතිවුන කෙනෙක්ගෙන් අහල බැලුවොත් සමහරුන්ට හිතෙයි කොහොම ඒ වේදනාව දරාගත්තෙ කියල.. අහිමි වීම කියන දේ හරියටම දන්නෙ... දෙමාපියන් ගෙන් එක්කෙනෙක් අහිමි උන දරුවෙක් විතරයි ... අනෙක් සියලුම දේවල් මග හැරීම් විතරයි .. #🥺💔🥀
𝑇𝑤𝑒𝑒𝑡𝑦 🎀!
Region: LK
Sunday 02 March 2025 18:34:27 GMT
Music
Download
Comments
𝑩𝒐𝒅𝒉𝒊 𐙚 :
ඒ දෙන්නම ළඟ නැතුව ආච්චි සීයා ළඟ ඉන්න එක 💔🚶🥀
2025-03-03 07:53:27
20
H "🫀 :
සමහර උන්ට එවා විහිලු විතරයි 💔🙂
2025-09-13 16:50:24
1
𝐓𝐑𝐄𝐕𝐀𝐋 ජෝඩුව 🥺❤️🛵 :
අපෙ තාත්තට දුවල දෙන්නෙක් වැඩි වෙන එක්ක නැ අක්කෙ ❤️🙂
2026-01-13 12:57:36
1
𝓐𝓯𝓼𝓪𝓵💋” :
මට තාත්තා කෙනෙක් නෑ 😭
2025-03-03 05:17:37
5
Nawanjali Pramodya 𐙚 :
ඇත්ත🥺💔..ඒ වෙදනාව කියන්න හරි අමාරැයි😔😪💔.අසරණ උන වාර අනන්තයි😒
2025-03-03 16:30:37
2
🧸💍🪄 :
ඔයා නැති අඩුව ගොඩක් දැනෙනවා මගෙ තාත්තේ🙂🤍🙏
2025-03-03 12:36:34
3
𝗩𝗶𝗺𝘂 𝗴𝗶𝗿𝗹 🐼🩵 :
ම්ම් මගේ තාත්තා නැති වුනේ මන් 1 වසරෙදි 🙂💔 අවුරුදු 20ක් වෙලත් අදටත් තාත්තකෙනෙක්ගෙ ආදරයක් ලැබිලා නැ තාත්තා කො ඇහුවම පපුව පිච්චිලා යනවා 😖
2025-03-03 12:44:28
5
Dasun ! 🤍🔗 :
අම්මෙක් නැතුවත් ඉන්න අමාරුයි අක්කෙ ☺️💔
2025-03-03 22:28:46
3
Imasha dhanaji 💘 :
sisyyyy🥺
2025-03-03 14:43:13
2
Hazanka 🦖 :
amma thththa ne kiyala duk wennep ape gedr inna dennawa man oyala ekka beda gnnw....💗💐...oyatath thaththa nh kiyala duk wennepa eyama nownath eyata samana kenekw oyata denna puluwn mata 💗
2025-03-04 02:45:00
4
Shashi 🇯🇵💋......🤍 :
අප්පච්චි ලග හිටියනම් 🥺😣
2025-05-21 16:24:07
1
Umayanga 🐊 :
තාත්තා 🙂🫀❤️🩹
2025-03-04 06:58:49
3
Amodya💫💗🇱🇰 :
තාත්තා 🙂💔
2025-10-30 19:49:40
1
__l_a_k_i_¥••📍⚡💣 :
පටන්ගන්නෙ කොතනින්ද අවසාන කරන්නෙ කොතනින්ද කියල හිතාගන්න බෑ 🥺
2025-03-04 10:03:16
1
Thulsy :
කැප්ෂන් එක දෙනවද 🥺💐
2025-03-04 07:50:43
2
Ashan ashii 💫🎀💞 :
we all with u dr 👑✨😘
2025-03-04 10:40:26
2
SUDE ☁️💫 NORA 💫☁️ :
🥺❤️Aurudu 21 wenwa thma eyawa dakala na es dekata ❤️🩹
2025-03-04 13:58:32
2
Oshi 🤍 :
🥺💔 atta
2025-03-28 02:29:41
1
T🦕 :
සමහර අය තාත්තා කෝ කියලා ඇහුවාම නෑ කියනවාට වඩා එයලා තෙරුම් ගන්නේ මට ඇඩුනාම 🙂💔
2025-03-04 01:32:06
2
Sakuu 🐬 :
තාත්තා 🙂 යන්නම ගිහින් අවුරුදු දෙකක් 🙂💔
2025-03-06 06:03:15
1
S ྀིྀི R 💋 :
ඇත්ත 🥺සමහර අසරන විම් 🙂💔
2025-03-03 10:50:26
3
🪬 LeE 🪬 :
තාත්තා කියන්නෙ අකුරු තුනක් විතරයි කියලා අදටත් හිත හදන් ජීවත් වෙනවා .. ඒත් ජිවිතේ සමහර තැන් වල මහ ගොඩක් අසරණ වුනා . තාත්ත කියන හිඩැස නිසා .... ඒ හැම තැනකම මගෙ අම්ම මට හයියක් වෙනවා ඉතිම් මගේ තාත්තත් මගෙ අම්මා ♥️🥺
2025-03-03 12:37:58
4
𝘾•🍒🕸️ :
Ek kiyla.nima karann.bh ❤️🩹
2025-03-04 04:23:35
1
Hiru_janiya_🧿 :
අම්මා තමා හැමදේම 🥺❤️
2025-03-04 03:45:49
1
To see more videos from user @tweety_x27, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.