@ranahadasrilanka: හීන ගොඩක් හිතෙ තියන් ඒ ගැන ගෙදර අයට ලියපු ගොඩක් කොල්ලො ඒ කාල්ව් ආපහු ගෙදර ආවෙ නෑ.නොදන්න මිනිස්සුන්ගෙ නිදහස වෙනුවෙන් පස් අස්සෙ වැලලිලා ගියා! #slarmy💜🇱🇰💜 #slairforce❤️❤️❤️❤️‍🔥 #slarmy💜🇱🇰💜kurulegala💪👌 #slnavy⚓️🛳 #commandoslarmy #specialforcessrilanka

රණ හඩ
රණ හඩ
Open In TikTok:
Region: LK
Monday 03 March 2025 06:45:42 GMT
24461
2919
153
175

Music

Download

Comments

user4592113114006
අයිශු සෙනාරා :
එහෙම ජිවිතේ කැප කරපු අපේ රනවිරුවන්ට වචන කියන්න එපා දෙයියනේ.. 😪😪😪🙏🙏🙏
2025-03-03 12:02:37
11
buddhi822
buddhika :
ඔහොම ඉවර වෙච්ච කතා කීයක්නම් මේ පොලොවේ වැලලිලා ඇද්ද.🙏❤️
2025-03-03 08:01:50
28
c_h_a_n_i_y_a0
C💐🌼 :
මට විතරද ඇඩුනෙ 🥺💔
2025-03-04 03:51:15
5
milindashahan1
ANUBIZ 🇱🇰〽️⛦ :
අමුතුම දුකක් බන් එක අහනකොට 🥺💔
2025-03-03 14:59:07
11
prasannamayakaduw
Prasanna Mayakaduwa :
ඒ මිනිස්සු එහෙම කරපු කැපකිරීම් නිසාම , අද අපි ජීවත්වෙනවා බයක් නැතුව ,, අපේ කාලේ ජාතික වීරයෝ බන් මේ ,, ❤️❤️❤️
2025-03-04 03:39:20
3
yashara24
Gayantha :
🥺❤️හෝද.තැනක.ඉපදිලා පින්ගන්න ලැබේවා 🙏
2025-03-03 20:26:12
5
dulach91
Dulach :
hellow welcome heaven ❤️🥀🙂
2025-03-03 16:27:36
2
chanukadilshan065
Chanu💓💫 :
එහෙම අතිතයකුත් තිබ්බා දැන් කාටවත් මතක නැති උනාට 🙂💔
2025-03-04 00:34:35
1
yeti____0
පාතාලේ ඇලා :
උබලා ඇත්තටම වීරයෝ...🙏
2025-03-03 18:08:45
1
nithyafernando8
Nithya Fernando335 :
පුරහද කලුවර movie එක 🥺
2025-03-03 08:57:40
3
nirmala7023
❤️❤️❤️K💛N❤️❤️❤️ :
අනේ ආදරෙයි රනවිරැවො හැමොටම තෙරැවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-03-04 04:55:03
1
.him.official
_Wicky 💀💗 :
save one
2025-03-04 02:39:30
1
yeshan.silva0
𝙅𝙪𝙨𝙏𝙎𝙖𝙝𝙖𝙣🤍!! :
Respect Real Heros ❤️‍🩹✨
2025-03-03 19:22:04
0
shubhashtharidu
shubhashtharidu :
ekanam 😪😪😪😪💔
2025-03-03 10:00:37
0
dishan_sri_lanka
DISHAN Sri Lanka🇰🇷 :
අපෙ බාප්පත් අන්තිමට කියල ගියෙ ඔය කතාවමයි😭
2025-03-04 06:51:36
0
sethum_pahasara_
𝙋𝘼𝙃𝘼𝙎𝘼𝙍𝘼 ✨🗝️❤️‍🩹 :
අපේ තාත්තත් අම්මට ඉස්සර එවපු හැම ලිව්මේම අදට නවතිමි කියලා නවත්තන්නේ 🥺
2025-03-04 06:29:32
0
virajmaduwantha96
viraj maduwantha :
paw 😭😭😭
2025-03-04 05:54:14
0
user6623976598108
user6623976598108 :
save dennko
2025-03-03 07:05:45
2
_.unkowun._
#BAD Anja :
ado bro save dennakko me video eka🙂✨🖤🙏
2025-03-03 08:49:54
1
mohammedkhan84723
🇱🇰محمد شرفاس خان[khan] :
Rana vijaya landing craft 💯❤👌
2025-03-03 18:25:49
0
.nike981
• SHASI 💀🫀" :
Kadulk awa
2025-03-04 07:34:13
0
shan02783
shan🥷 :
Eka 💔🥹
2025-03-03 13:28:42
0
hirushanhansaka59
Hirushan Hansaka :
🖤🖤🖤
2025-03-04 04:38:19
1
hithuwak.karaya32
Gayan Gayan :
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
2025-03-04 03:52:22
1
esalaya
Esala :
😥
2025-03-04 03:22:36
0
To see more videos from user @ranahadasrilanka, please go to the Tikwm homepage.

Other Videos


About