@dharmadanaya2: ඔබ නොසිතන පුංචි දෙයකින් ලොකු දෙයක් වෙන්න පුලුවන් - ධර්මය අවබෝධ වේවා #බුදුසරණයි   #නිවන්මග #buddhism #buddhist #buddhist #ධර්මයේ_හැසිරෙන්න #බුදු_සරණයි_හැමෝටම #budubana #budubanapadayak #බුදු_පියාණන්_වහන්සේට_මාගේ_නමස්කාරය_වේවා #නොපමාව_කුසල්_රැස්_කරන්න #for_youpage #fyp #foryou #trending #capcut #අවසන්_වෙනකම්_අහන්න #උතුම්_ධර්ම_දානය_පිණිසයි #ධර්ම_දානයක්ම_වේවා #පින්_ඇත්තෝ_අසත්වා #ධර්මදානය #ධර්ම_දානය #බුදු_සරනයි   #Budusaranai #Niwanmaga #dharmadhanaya #dharma_danaya

ධර්ම දානය
ධර්ම දානය
Open In TikTok:
Region: LK
Thursday 06 March 2025 16:14:54 GMT
306384
22272
476
1704

Music

Download

Comments

liyo____0
LIYO ❤️‍🩹🥺 :
කොච්චර නොදැන කියන්න ඇද්ද 🥺
2025-03-16 04:25:28
221
lahirulyrics
Lahiru Lyrics :
කොච්චර නම් දිවුරලා ඇතිද. සමා වන්නා බුදුනේ මගේ නොදන්න කමට මට සමා වන්න😢
2025-03-17 06:03:43
88
userk0pacflt4b
_ns_status_0 :
අනේ 🥺 කොච්චර නම් කියන්න ඇත්ද මට සමාවෙන්න බුදු හිමියනේ 🥺☸️🙏
2025-03-17 16:45:34
54
user..akarsha
Suhandi :
අනේ නොදන්න කමට මොනවා මොනවා ඉල්ලන්න ඇත් ද 🙏🙏
2025-03-11 16:50:43
55
s..i..t..h..u8
💋 Megana ✨🦋 :
මාත් පඩුරක් ගැට ගහලා තියනවා එයා මට ඕනේ කියලා ඒත් හම්බුනේ නෑ එතකොට 9වසරේ
2025-03-26 05:40:09
24
jayani.rasanjali
❤jayani rasanjali ❤ :
නොදැනුවත්කම නිසා මා අතින් සිදුවූ සියලු වැරදිවලට සමාවෙන සේක්වා...🙏🙏🙏🙏
2025-04-21 05:16:30
13
user323026620474196
Priyashan Madhushanka ❣️❣️ :
සමාවෙන්න නොදැන කියලා තියෙනවා මාත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-03-16 14:48:36
13
kanishkakavi309
Noti kawi :
සොරි බුදු සාදු😭
2025-03-16 21:29:46
12
dasunikapathirana
Thathsarani :
එහෙම දෙයක් දැන් කරලනම් ඒක වලක්වන්න විදියක් නැද්ද..
2025-03-15 15:07:18
10
ma_thi6
ᥫᩣ M a T h I 💐🖤🐼 :
අම්මා කියලා තිනවා කවදාවත් තමන්ගේ දෙමව්පියන්වත්. බුදුන්වත් ජිවිතෙකට දවුරන්න එපා කියලා.
2025-03-24 15:24:47
9
upulchandana40
janu :
දන්නෙ නැතිව කරපු වරදි වලට සාමා වෙන්න..බුදු සරනයි
2025-05-11 15:26:28
5
krishanrathnayaka55
krishanrathnayak63 :
කොච්චර නම් දිවුරාලා ඇති ද මට සමාවෙන්න 🥺🙏💔 අයේ ජීවතේට එහෙම වෙන්නෑ
2025-03-17 08:28:25
9
nimeshlakshan2003
⚙n I m E s H l A k S h A n🗿 :
සමාවෙන්න බුදුන් වහන්සේ 🙏🙏🙏
2025-05-15 03:21:37
3
dhiluni.rangula.s
Dhiluni rangula sandheeeepanii :
සමාවෙන්න බුදු හිමියනේ 🙏නොදැනුවත්ව කොයි තරම් නම් කියලා ඇතිද 🙏🙏🙏
2025-03-21 01:02:09
6
mj32465
mj :
නොදැනුවත්කමින් මා අතින් සිදුවූ වරදට මා හට සමාව ලැබේවා...🥹🙏🌼🌻🌹🙏
2025-04-23 19:10:26
6
slboot.lk
boot quotes :
ඒත් මම ආදරේ කරන්නෙ ඇත්තට.මම යාලු උන අය මාව දාලා යනවා🥺
2025-04-21 05:28:48
4
chathuqutoes15
zombie quotes🥰❤️ :
Budusarani sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
2025-03-15 07:16:26
12
sachisachi653
Sachi sachi :
nodanuwath kamata kiyauna vara ananthayi sama wana sekwa
2025-04-26 21:23:50
1
tharu.baba.658
tharu baba 658 :
බුදුන්පල්ලා කියලා දිව්වරන්නේ නෑ ස්වාමීන් වහන්ස.....සාදූ සාදූ ....
2025-07-08 18:59:20
1
user993246743207496
Thanuja :
අනේ කොච්චර නම් නොදැනුවත් ව කියන්න ඇතිද මා අතින් සිදු වූ වැරැදිවලට සමාවෙන්න බුදුරජාණන් වහන්සේ 🥺🙏
2025-05-01 12:10:53
2
pasidumalinda50
⚠️P_A_S_I_Y_A⚠️ :
budusarani 🙏🙏🙏🙏🙏
2025-03-26 14:29:28
2
user7254879123062
Sada sada ❤🥰 :
බුදු සරණයි 🙏🙏
2025-03-19 08:27:36
2
kv__40
KAVEESHA GIMHANI :
නොදැනුවත් කමට කරන ලද පවට සමාවෙන්න බුදු සාදු!!!🥺
2025-03-25 09:17:22
3
user84552061416114
💕 kaushi babah 💕 :
budu saranai
2025-03-16 15:30:48
4
ch.a.ma.ra
CH A MA RA ❤️💔💪 :
budu saranai🌹🙏🙏🙏
2025-03-06 18:01:10
3
To see more videos from user @dharmadanaya2, please go to the Tikwm homepage.

Other Videos


About