@valentinabianchini2:

valee
valee
Open In TikTok:
Region: IT
Sunday 09 March 2025 10:07:55 GMT
799
103
1
1

Music

Download

Comments

fabriziorossi692
F.Rossi. :
❤️❤️❤️🥰🥰🥰🤩🤩🤩
2025-03-09 11:44:20
0
To see more videos from user @valentinabianchini2, please go to the Tikwm homepage.

Other Videos

යශෝදරා දේවිය තරම් පින්වන්ත ගැහැනියක් තවත් නැහැ,ඇය සත්‍ය ප්‍රේමයේ ප්‍රතිමූර්තියයි,ඇයගේ ප්‍රේමය එච්චරටම පිවිතුරුයි,ප්‍රතිබිම්බයක් ඇඹුවා සේ ලස්සන නිසා ඇය බිම්බා දේවිය නමින්ද හැදින්වුවා. අසංකේය කල්ප ලක්ශ හතරක කිසිදා නොබිදුනු ඇයගේ ප්‍රේමය ඉතා ප්‍රබලයි, ඇයගෙ ගුණ කියලා නිම කරන්න බැහැ, යශෝදරා දේවිය දිහා එක එල්ලෙ බලන්න බැහැ,එච්චරට රශ්මිය බබලනවා,එච්චරට සොදුරුයි,එච්චරට පවිත්‍රයි,එච්චරට නිකෙලෙස්,ඇය හරි පින්වන්තයි,හරි සංවරයි,දැක්කම හිත නිවෙනවා, හරි සරලයි... බුදුරජාණන්වහන්සේ සරණ ගියානම්, ඒ ලොව්තුරා සම්බුදුරජාණන්වහන්සේගේ සම්බුද්ධත්වය ඉක්මන් කරවපු යශෝදරාවට, බුදුරජාණන් වහන්සේ ගැන තියෙන බුදු සරණින්ම අපි වැදිය යුතුයි,ගරු කල යුතුයි. සිදුහත් කුමාරයා ගිහිගෙයි හැරගියාට පසුව ඇය දවසක් මෙහෙම ප්‍රාර්ථනාවක් කරනවා,
යශෝදරා දේවිය තරම් පින්වන්ත ගැහැනියක් තවත් නැහැ,ඇය සත්‍ය ප්‍රේමයේ ප්‍රතිමූර්තියයි,ඇයගේ ප්‍රේමය එච්චරටම පිවිතුරුයි,ප්‍රතිබිම්බයක් ඇඹුවා සේ ලස්සන නිසා ඇය බිම්බා දේවිය නමින්ද හැදින්වුවා. අසංකේය කල්ප ලක්ශ හතරක කිසිදා නොබිදුනු ඇයගේ ප්‍රේමය ඉතා ප්‍රබලයි, ඇයගෙ ගුණ කියලා නිම කරන්න බැහැ, යශෝදරා දේවිය දිහා එක එල්ලෙ බලන්න බැහැ,එච්චරට රශ්මිය බබලනවා,එච්චරට සොදුරුයි,එච්චරට පවිත්‍රයි,එච්චරට නිකෙලෙස්,ඇය හරි පින්වන්තයි,හරි සංවරයි,දැක්කම හිත නිවෙනවා, හරි සරලයි... බුදුරජාණන්වහන්සේ සරණ ගියානම්, ඒ ලොව්තුරා සම්බුදුරජාණන්වහන්සේගේ සම්බුද්ධත්වය ඉක්මන් කරවපු යශෝදරාවට, බුදුරජාණන් වහන්සේ ගැන තියෙන බුදු සරණින්ම අපි වැදිය යුතුයි,ගරු කල යුතුයි. සිදුහත් කුමාරයා ගිහිගෙයි හැරගියාට පසුව ඇය දවසක් මෙහෙම ප්‍රාර්ථනාවක් කරනවා,"මාගේ පෙම්බර සිදුහත්ට මාව හීනෙන් හෝ නොපෙනේවා" කියලා,එහෙම ප්‍රාර්ථනා කරේ ඇයි දන්නවද? සිදුහත් බෝසතාණන්ගේ තපස බිදෙයි කියලා,හිතන්න කොච්චර සෙනෙහසක් ද කියලා ... අවුරුදු හයක් බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය ලබන තුරු යශෝදරා දේවිය රජ සළු පෙරෙව්වෙ නැහැ.හනසළු විතරයි පෙරෙව්වෙ,ඇයි දන්නවද, භාග්‍යවතුන් වහන්සේ වනගත වෙලා ඉද්දි පොරවන්නෙ ගොරෝසු හනසළු කියලා දැනගත්තහම ඇය රජසළු පෙරෙව්වෙ නැහැ.රාජ භෝජන වැලදුවේ නැහැ,හිතන්න කොච්චර ප්‍රේමයක්ද කියලා.. මේ වගේ කැපකිරීම් මහ කන්දරාවක් ඇය කරලා තියෙනවා,එවා කියලා නිම කරන්න බැරි තරම්, හැම ගෑනු ලමයෙක්ම යශෝදරා දේවියගේ ගුණ සිහි කරන්න,ඇයගේ ගුණ ආදර්ශයට ගන්න, හැම ගෑනු ලමයෙක්ම යශෝදරා දේවියව ජීවිතෙට පහනක් කරගන්න,යශෝදරා දේවියට වදින අයට කරදරයක් වෙන්නෙ නැහැ, දැන් ඉන්න ගොඩක් ගෑනු ලමයි,පිරිමි ලමයි නම් ආදරේ කරන්නෙ ට්‍රෙන්ඩ් එකට දැන් ඉන්න ගොඩක් අය ආදරේට අවංක නෑ, ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ ... ආදරේට අවංක වෙන්න,ආදරේට ආදරේ කරන්න. කවුරුහරි කෙනෙක් දැනටමත් කෙනෙක්ව රවට්ටනවනම්,දැනටමත් කෙනෙක්ට දුකක් දෙනවනම්, අදම ඒ වැරැද්ද නවත්තන්න,ඒ පව කරන්න එපා, පින්වන්ත වෙන්න,ආදරණීය මනුස්සයෙක් වෙන්න,ආදරෙ කරන කෙනාට බොරු කරන්නෙපා, වෙනස් වෙන්න,හැදෙන්න, අතීතය වෙනස් කරන්න බැහැ,ඒ ගැන හිතුවා කියලා ඒ දේ නොකලා වෙන්නෙත් නැහැ,දැනටමත් ඔයා මොකක් හරි වැරැද්දක් කරනවනම් ඒ වැරැද්ද අදම හදාගෙන,ඉස්සරහට හොදින් ජීවත් වෙන්න බලන්න... ආදරේ කියන්නෙ වැටෙන කදුල පිහදාන දෙයක්, දුක කරට ගන්න එකක්, දුකට අස්වැසිල්ලක්, තනි නොතැනියට ලග ඉන්න එකක්, ඒක නිසා ආදරේට ආදරේ කරන්න,ආදරේට අවංක වෙන්න,ආදරේට අවංක වෙන්න කලින්,ඔයා ඔයාටම අවංක වෙන්න ගොඩක් දේවල් වෙනස් වෙයි, යශෝදරාවන් කාටවත් සමාන කරන්න බැහැ, ඇයව ආදර්ශයට ගන්න,ඇගෙන් ප්‍රේමය ඉගෙනගන්න🥺❤️ #foryou#foryoupage#fyp#fypシ#viral#viralvideo#trending#capcut#whtsappstatus#srilankan_tik_tok🇱🇰#tiktok#shadow_written#shadow#sinhalaquotes#quotes#aesthetic

About