@group_of_difference: මේ ලෝකේ හැම කෙනෙක්ම සර්ව සම්පූර්ණ නෑ 🥺💔 #පොලොන්නරුවෙ_අපි #පොලොන්නරුවෙ_ගැම්ම🇱🇰 #polonnaruwa #groupofdifference #gdgang #godgang @Madhusanka Boo @කසුන් ඉෂාර @Janani @Danush

group_of_difference
group_of_difference
Open In TikTok:
Region: LK
Sunday 09 March 2025 12:49:52 GMT
212877
31558
1782
716

Music

Download

Comments

himansha_wishmika
Himansha wishmika :
මේවගේ චැනල් වලට තමයි ලංකාවේ Montization දෙන්න ඕනි ❤️
2025-03-09 14:18:57
37
thari__girl__76
𝐒𝐔𝐃𝐃𝐈_💐❤️ :
අඩො එකහ් නම් හිතටම වැදුනා.🥺❤️
2025-03-09 13:02:02
168
rana_ox_
A S _ R A N A 🦠 " :
Poddage acting 🥺 මගේ ඇස් වලින් Kadulu ආවා ❤️🥺
2025-03-09 14:27:14
118
x_x_bole_u
🖤𝐁𝐨𝐥𝐞🖤𝐬𝐡𝐞𝐧𝐮🖤 :
හැමෝම සර්ව සම්පූර්න නැ මන් කවදාවත් අඩුපාඩුවක් තියන මනුස්සෙක්ට රිද්දල නැ . මොකද මාත් මහත කෙනෙක් ඉතින් මිනිස්සු හිනා වෙද්දි ඒ වේදනාවම දැනුන ඒ වැරැද්ද හදා ගන්න උත්සහ කලා 🙂💔හැබැයි මන් තෙරුන් ගත්ත
2025-03-09 20:34:39
2
dinusha_deshapriya
𝘿𝙄𝙉𝙐𝙐 🎭 :
🥺 කදුලු ආව ඕයී... සමාජෙට පට්ට ආර්ශ මේවා❤️‍🩹 සුපිරියි ආහ්🙂❤️‍🩹
2025-03-09 13:05:49
487
ayeshwijerathna3
Ayesh Wijerathna :
කකුල නැති අඩුව හොදට දැනුනා මට 🥺😔
2025-03-09 13:16:28
74
suraa977
Suranga Ranasinghe :
මගෙත් කකුල කැඩිල තියෙන්නෙ.හැබැයි කවදාවත් මගේ උන් මට ඔහොම කලේ නෑ.අදටත් මං උන් එක්ක ක්‍රිකට් ගහනව.❤️
2025-03-09 16:11:30
6
chathu32171
<𝐂 𝐇 𝐀 𝐓 𝐇 𝐔 🐷 🍓 :
මගෙ ලග ඉදපු මිනිස්සුන්ට තිබ්බෙ හිතෙ අඩුවක් මට තිබ්බෙ ඕනවට වඩා තමන්ගෙ කියල හිතන හිතක්🙂💔
2025-03-09 13:44:44
36
To see more videos from user @group_of_difference, please go to the Tikwm homepage.

Other Videos


About