@nickel_tharuwa_111: Replying to @nimnaadithama

Tᕼᗩᖇᑌᗯᗩ_111_🇱🇰 🇧🇭🇰🇼ثاروا
Tᕼᗩᖇᑌᗯᗩ_111_🇱🇰 🇧🇭🇰🇼ثاروا
Open In TikTok:
Region: KW
Monday 10 March 2025 12:44:45 GMT
94598
9080
655
94

Music

Download

Comments

nilanifernando2
🐦‍🔥⚜𝐍𝐈𝐋𝐀𝐍𝐈♛J™️🇱🇰🇦🇪 :
Thawath niwenda manikeee ❤️🥰🥰
2025-06-05 10:58:35
0
hansika1569
🇱🇰hansika🇱🇰 :
ඒකනම් ඇත්ත මැනිකේ ❤🤝🤲🙏❤
2025-05-18 12:07:11
0
hasharalavindu123
🤘Ha Shi Ya🤘 :
ඕකේ
2025-05-29 12:09:38
0
sithuhasi3
Sithu doni💞🩹🥀 :
අපි ඉන්න විදිහ අනුව තමයි හැමදෙම තිරනෙ වෙන්නෙ අක්කි, මත් ගෙදර ක වැඩ, වැරදි විදිහකට බලන්නෙවත් නැ මොකෙක්වත්, තව මස දෙකයි මට යන්න තියෙන්නෙත්♥
2025-03-10 12:54:55
21
rishma1111
🇱🇰𓄂Ɽ𝚒𝚜𝚑𝚖𝚊🗽 ⃝™𓆃 :
niyama uththare manika🥰🥰👌👌😂😂
2025-03-12 07:08:08
9
user149210081290
user149210081290 :
හොදටම හොදයි නංගි රිදෙන්නම දූන්නා සූපිරි නංගි එහෙම තමා දෙන්න ඕන උත්තර අපි විදින දූක දෙවියො තමා නංගි සූපිරි නංගි❤️❤️❤️🙏🙏🙏
2025-03-11 18:21:08
3
rangavoice
❤️යුහී එක්ක දුප්පත් ජිවිතේ😔 :
නියමයි නියමයි මරු
2025-03-11 07:23:07
2
rizana.ff
🩷🫶sweety_girl🩷🫶 :
නියමයි 👍👍👍👍
2025-04-16 08:06:50
1
www.ruwan.rithmika2
روجينا الروجينا :
උත්තරයක් ලැබුනා ආචාරයත් ලැබුනා නියමයි නංගි බුදුසරණයි
2025-03-19 18:47:18
2
chqrithmalli2
ᶜⓂ c⃠h⃠a⃠r⃠i⃠t⃠h⃠ 𝕞𝕒𝕝𝕝𝕜𝕒 :
බාබා සලකනවා කියන්නෙ අක්කෙ 😁😁😁
2025-03-13 02:39:20
2
prabath603
🌜️Nayana Prabath🌛 :
සුපර් ..දෙන්න ඇඩෙන්න ඕකුන්ට
2025-04-15 18:02:03
2
nimunimu282
nimunimu :
Hama gedarm aka wage na....apith aurudu 14k. man gewal pahak wada kara......Dan inna gedar withari. hodam une...
2025-03-11 22:22:46
2
djass55
𝐃𝐚𝐫𝐬𝐡𝐢𝐤𝐚 𝐣𝐚𝐬𝐬 ᥫ᭡ :
අනේ එයාට අපි අනුකම්පා කරමු😁😁
2025-03-11 01:54:58
2
p.d.s60
Dinu❤️R.R.G.❤️ :
හොද වැඩේ ...හොදටම කිව්වා😏....
2025-03-12 05:09:48
2
barira950
🇱🇰💙💙꧁༺ʝǟռǟ༻꧂💙💙🇸🇦 :
අනේද කියන්නේ බං මේ විඳින දුක දන්නේ නෑ නංගී හැමෝම. ලස්සනට අපිට ජීවිතය විඳින්න බැරිද. අපි survent ලා කියලා lebal එක ගහන් ඉන්න ඕනි ද. අපිට පද හදන්නේ අපේ උන් මයි .🥰🥰🥰
2025-03-15 07:13:32
2
sada1550
🇱🇰🇰🇼❤️sada❤️🇰🇼🇱🇰 :
samaharawita eya inna gedra ehema hodata salakanawa ati tharu .mkda awrudu ganak tiya me awrudu 2 innet karanna deyak natikamata .
2025-03-10 12:55:46
2
m.m.r.chenu.menika
🥰❤️😘❤️‍🔥💥🥰♥️ :
supar akki kathawa aththa
2025-03-11 05:20:30
1
tfyfhfhxgjfhkxfkxghzhdgf
🇦🇪🎤ස්🧚නේ🫀හා🎧🇱🇰 :
පට්ට කතාව පන
2025-03-11 05:25:15
1
sisilanigunarathn8
🌺♥️🇱🇰 රාසල් බබා🌺🇰🇼 ♥️ :
සුපිරි නංගී වැරදි කරන උන් තමයි ඔය තව කෙනෙක් දිහා වැරදි විදිහට බලන්නේ ඔයා පරිස්සමින් ඉන්න
2025-04-22 17:21:19
2
sudubolle95
𝄟≛⃝🇱🇰සුදු බෝලේ𝄟≛⃝🇰🇼 :
මමත් ඔය විදියට තමයි අදින්නෙ අපෙ මැඩම් මට යුනිපොම් අදින්න දෙන්නෙ නැ මුලින් මාස ගණනක් ඇන්දා දැන් අදිනිනෙ නැ ඔහොම ඉදියයි කියලා බබා අපිට සලකනින ඇයි මෙ රටෙ ගැනු නැතුවද පමනක් බැල්ලියන්ට තියෙන අමාරුව 🫢
2025-03-11 08:04:19
1
chathu_girl18
❤️ S " K ❤️ ....! 👩‍❤️‍👨 :
හැමෝම මිනිස්සු ගෑනියෙක් ට ගෑනියෙක් ම තමයි අපහස කරන්නේ ඕවා ගනන් ගන්න එපා බන් අක්කේ 😌
2025-03-11 09:19:05
1
madhushi.madhu87
🇱🇰 මධූ 🇰🇼 💕💕💕 :
මමත් ඉන්නෙ කුවෙට් එකේ ලංකාවෙ මිනිස්සු කියන තරම් නරක මිනිස්සු නෑ මේ රටේ
2025-03-11 14:55:44
1
chaneee46
🌸🌸Chani 🇱🇰🇯🇵🌸🌸 :
අහගත්තානේ දැන් හරි නේද?😁😁
2025-03-11 03:15:56
1
priyanth.kumara1
Priyanth Kumara :
meya ge wasanWta hambuna thanak
2025-03-15 17:05:03
1
sududkp123
꧁☛⃝ ⃟ ⃟ 🎤(≧ᴗ≦)සුදු 🅱🅾🅻🅴🎤 :
අනි වැදියන් ඩොං ගාලා 😁😁😁😁🙈🙈🙈🙈
2025-03-10 22:56:14
1
dil56868
Dil 🖤✨️ :
anthima tika thamai hodama akke 😁
2025-03-10 22:12:29
1
dilsada556688
꧁⚜ꜛ🇱🇰 Dil ❤️❤️ Dil 🇰🇼ꜜ⚜꧂ :
කාටවත් ඕන විදිහට උඹ ඉන්න එපා නංගියේ ..මොන දුක තිබ්බත් ගන්න ආතල් එක ගනියි ..මොකද අපි අද මැරෙයිද හෙට මැරෙයිද කියන්න දන්නේ නෑ ..මේ ඇප් එක අද තියෙන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන් .දෙමාපියන්ට ප්‍රශ්නයක් නැත්නම් කාටවත් වැඩක් නෑනේ බං ..පරිස්සම් වැඩ කරගෙන පරිස්සමින් ඉඳපන් nangi ❤️❤️
2025-03-10 21:35:01
1
tharaka3766
🌍Nisansala.🇱🇰.🇰🇼 :
👌👌👌😂
2025-03-10 20:30:46
1
srimasamanthi3
♡𝒔𝒓𝒊𝒎𝒂𝒔𝒂𝒎𝒂𝒏𝒕𝒉𝒊♡ :
අන්නේකයි අනුන්ට ඇගිල්ල දික් කරද්දී දන්නේ නෑ ඒ අයගෙම කතාව කියන්නේ කියලා නියමයි කෙල්ල අනුන්ගේ කුනු හොයනවට🤣🤣
2025-03-10 19:15:54
1
user23708830568598
👀♥️💦 ishu ♥️👀💦 :
මුන්ට ආපෙ එවා හොයන වඩා වැඩ නැනෙ අක්කියෝ 😂😂
2025-03-13 09:53:09
1
imasha7110
Imasha :
අම්මෝ අම්මෝ 😁❤️👌
2025-03-12 13:55:02
1
mmoo039
Disa :
නියමයි මැනික🥰🥰🥰
2025-03-12 18:44:29
1
_mahesh_0901
👿𝐌𝐚𝐡𝐞𝐬𝐡°•°Ⓜ️👿 :
🤣🤣🤣😁😁😁😁
2025-04-09 11:23:57
1
queen840607
𓄂🇱🇰𝐐𝐔𝐄𝐄𝐍♟️ :
🥰🥰🥰
2025-03-12 06:42:30
1
hashi.girl272
hashi girl :
api khe hityt.mnwa krt api krnne ape satuta wenuwen.itm api apita oni widihta inna oni.ape satuta api widinna oni
2025-03-12 21:55:14
1
dulmidulmi32
dulmi dulmi :
niyamai nangi harima widiyata utthare dunna🥰🥰🥰
2025-03-11 21:30:31
1
deepa.kumari298
💖~~DeEpA~~💖 :
එහෙම ඉන්න පින තියෙන්න ඕනි🥰
2025-03-11 21:03:54
1
anandapeeris
Ananda Peeris :
ඇතිද දන්නෑ අහගත්තා 🤣 එල එල සුපිරි මැනික ගැනු වෙලා තව ගැනියෙක්ට අපහාස කරනවා හොදම වැඩෙ 😃🤣😂
2025-04-16 16:36:04
1
sudu664
sudu bole :
niyamai 😂😂😂
2025-03-11 12:56:41
1
.asmsqatar
නෙතු🇶🇦 :
මරු උත්තර
2025-03-13 12:00:58
1
chamiirajapaksha
චාමී ❤❤❤❤ :
මොනා උනත් පට්ට ම කතාව ආදරෙ යි 🥰🥰🥰
2025-03-13 12:05:08
1
user5693757810341
sachi madushika :
owa kiyanne balan enna beri minissu. akki.owa ganan ganna apaa
2025-03-13 12:48:10
1
chutimanika.4
අම්මගෙ නෝට් දූ🩷 :
ane akke pissu munta mama inna gedarath hodai nidahas mokada me minissu api karana dewal hoyanna na unta ona wada vitharai 😁😁😁 maru akki homa kiyala madi me wage ganunta😁😁😁
2025-03-10 12:51:02
1
nimashatn560
🫶මගේ පන මගේ දරුවො දෙන්නා🫶 :
ඇයි ගෑනියෙක් තව ගෑනියෙක්ට අපහස කරන්නේ.අපි හැමොම මේ රටවල් වල සැප විදින්නේ නැහැ නිදහසක් ලැබුන වෙලාවට ටික්ටොක් එකක් කරන්නේ.කැත කමේන්ට් දාන්න එපා.
2025-03-13 20:26:23
1
queen..hashi
ᶜʳᵃᶻʸ 🎀 𝙉𝙖𝙥𝙪𝙧𝙞 🎀🇰🇼 :
hoda wade ridennama deela 😂😂
2025-03-11 13:17:09
1
chellomangel101
シ゚💙𝗔𝐩𝐩𝐚♡𝐂𝐡𝐞𝐥l𝐨𝐦シ゚💙 :
supiri kathawa manika👌👌
2025-03-10 17:51:58
1
To see more videos from user @nickel_tharuwa_111, please go to the Tikwm homepage.

Other Videos


About