@dulanhuseif1: ප්‍රේමයෙන් ලග ඉදන් මිමිනූ මිනිසුන්ම ..ජීවිතයේ අසීරු අවස්ථා වලදීත් අසලින් සිටීම යනු , ශාරීරිකව හා මානසිකව සුවයක් ලබාදෙන කාරනාවකි..💉📿🍃 එකිනෙකට වෙනස් දුශ්කර අවස්ථා ගනණාවකදීම,..🧗 දෙවියන් විසින් මා හට එය ඒත්තු ගැනන්වීමට ඉතා සූක්ශම ක්‍රම භාවිතා කිරීමට අමතක නොකලේය..👣 මංදයත්, වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම මා යනු , ආදරනීයයන්ට අතිශය දරුණු ලෙස රිදවන , හා මාගේ බලතල පමණක් ක්‍රියාවට නංවන අමනයෙකු වග දෙවියන් හොද හැටි දන්නා නිසාවෙනි...⚖️ එහෙත් අරුමයනම්, එසේ, ප්‍රේමයෙන් මාසැනසූ ද, කෝපයෙන් දැඩිලෙස රිදවූ ද, නමුත් , බිදකුදුත් දොස් නොපවසා මා වෙනුවෙන් කැපවන ඉවසිලිවන්ත මිනිසුන් තවටත් මා අසලින් සිටීමය..⏰ නමුත්, මා වෙනුවෙන් දහසකුත් වේදනා සැගවූ ඔව්නට .., කෘතගුණ සැලකීමට තරම් මාකල පිං මදි නිසාවෙන් , රෝහල් බිත්ති කොනට වී , දිග සුසුමකින් හද පුරවා,කඩා වැටීමට පොර කෑ කදුලු අගුලු ලා.. මද සිනාවකින් මුව සරසා..ඔව්න් දෙස බලනවා ඇර , මා සතු එකදු අස්වැසිල්ලක්වත් නොතිබූ බව පමණක් ලියා තබමි..✍🥏
Dulan huseif
Region: AE
Monday 10 March 2025 18:42:18 GMT
Music
Download
Comments
UshiGurl❤️😘 :
ඉක්මනටම සනීප වෙන්න...අක්කී ඉන්නකම් ඔයා කවදාවත් තනිවෙන්නේ නෑ...🥺🖤
2025-03-11 04:22:17
11
💗🦋Anu🦋💗 :
ඉක්මනින් සනීපවෙයි..🥺❤️❤️
2025-03-10 19:23:52
4
🐰>ᵣₐᵢₙBₒW🏳️🌈 :
අනේ🥺
2025-03-11 14:03:14
4
supundananjaya1530 :
එක ඇත්ත
2025-03-12 08:00:16
1
Us Senewirathne 🤍🇦🇪 :
Get well soon 💔
2025-03-11 15:58:57
1
hansi96🇷🇴🧿 :
ඉක්මනින් සනීප වෙන්න ළමයාමේක හරිම පුදුම ආදරයක් @ChanguPerera_Official🦋 අක්කා🥺🖤
2025-03-10 20:19:25
5
🔥Hash perera🔥 :
Get well soon mah 🥺♥️
2025-03-11 01:58:45
1
🦋හshi🦋 :
මොකක් වෙලාද මේ ඔයාට
2025-03-10 19:05:05
1
Sanjana_Girl🧚🏼♀️ :
එක ඇත්ත ..ඉක්මනින් සනිප වෙයි 🥺❤️❤️
2025-03-10 19:32:46
1
Ish S S :
Bless you
2025-03-12 02:05:21
0
shenu :
get well soon akkiyo🥺❤️
2025-03-11 08:06:03
0
𝐀 ɴ ɪ 🫀🤍 :
Get well soon ❤️
2025-03-12 09:14:05
0
dinesha383 :
Get well soon 🌹
2025-03-11 09:45:41
0
Doni 🤍🫀" :
get well soon💗🥺
2025-03-11 02:37:23
0
Shona..❤️😎 :
ane🥺
2025-03-11 16:20:24
0
Harshi 🍓🐼✨ :
@❣️༒࿐Đαмι_gιяℓ༒࿐❣️
2025-03-11 10:51:54
0
"𝐌𝐚𝐲𝐮"┃💗🌺✨ :
🥺❤️
2025-03-12 09:12:15
0
Sudda______boy0628 :
🥺❤️
2025-03-12 05:02:27
0
10:24 :
❤️❤️❤️
2025-03-12 01:03:46
0
Amanda dancer🥺💗 :
@onadee
2025-03-11 19:55:48
0
To see more videos from user @dulanhuseif1, please go to the Tikwm
homepage.